සමුගන්න_අවස‍රයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම මේකෙද???????????? දුවපිය කිව්වෙ විභාගෙට පාඩං කරන්න...........!!!!!!!:growl::growl:

    විභාගේදාගෙන වරෙන්.......ඒක තමයි ලොකුම ටාගට් එක විය යුත්තේ දැං...තේරුණාද????????
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    okay, good bye.
    මාස දෙකෙන් පාඩම් කරන්න පුලුවන්ද? :P
    අපරාදේ කාලේ.
    දැන් ගොඩක් මහන්සි වෙලා කරන්න, අමතක කරන්න විනෝදය,games,පරේ රවුම් ගැහිලි,අන්තර්ජාලයේ රවුම් ගැහිලි.
    දවසට උපරිමය පැය 6ක් වෙනකම් නිදාගන්න අවමය 5කට සිමා කරගන්න.
    short notes ගහගන්න, පුනරික්ෂණ කරන්න, පුලුවන් තරම් past papers වලට ලියන්න, Chemistry වගේ නම් Online එකේ තියෙනවා Software ප්‍රගුණ කරන්න ඒවා බලාගන්න,
    එතකොට bio වලටත් තියෙනවා Software එහෙම ,එවායින් හොද අවබෝදයක් ලබාදෙනවා රූපමය වශයෙන්.
    කොහොම හරි රූපමය වශයෙන් 60% පමණ මතක හිටිනවා අනෙක් ක්‍රමයන්ට වඩා.
    thanks thanks
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    හොදට පාඩම් කරපන් මචන්..............ආයේ එළකිරි වරෙන්කො අපි ඉන්නවා.........
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :)මල්ලි උබට ජය:)

    1012-004-52-1060.gif

     

    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    ela ela palayan dan mevatath replay nokara danma idanma padam karala hoda result akak dapanz elakiri jaya veva
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යකො පාඩම් කරන්න යනවා කිව්ව එකා තම මෙතන නේ.. :shocked::lol:
    විභාගේ හොදට ගොඩ යන්න කියලා සුබපතනවා..:lol: