

thanks thanksokay, good bye.
මාස දෙකෙන් පාඩම් කරන්න පුලුවන්ද?
අපරාදේ කාලේ.
දැන් ගොඩක් මහන්සි වෙලා කරන්න, අමතක කරන්න විනෝදය,games,පරේ රවුම් ගැහිලි,අන්තර්ජාලයේ රවුම් ගැහිලි.
දවසට උපරිමය පැය 6ක් වෙනකම් නිදාගන්න අවමය 5කට සිමා කරගන්න.
short notes ගහගන්න, පුනරික්ෂණ කරන්න, පුලුවන් තරම් past papers වලට ලියන්න, Chemistry වගේ නම් Online එකේ තියෙනවා Software ප්රගුණ කරන්න ඒවා බලාගන්න,
එතකොට bio වලටත් තියෙනවා Software එහෙම ,එවායින් හොද අවබෝදයක් ලබාදෙනවා රූපමය වශයෙන්.
කොහොම හරි රූපමය වශයෙන් 60% පමණ මතක හිටිනවා අනෙක් ක්රමයන්ට වඩා.
aniwaryenma......තාම මේකෙද???????????? දුවපිය කිව්වෙ විභාගෙට පාඩං කරන්න...........!!!!!!!
විභාගේදාගෙන වරෙන්.......ඒක තමයි ලොකුම ටාගට් එක විය යුත්තේ දැං...තේරුණාද????????
ThanksBest of luck machan
hodata exam karala goda daganin
say All is well
![]()
ehemada balamuko.....horen babalath berenna baha aiyalagen![]()
ela ela.... thanks........Ilanga Travel ekata apiwa amathaka karanne nathuwa ekka yanna one haridaහොදට පාඩම් කරපන් මචන්..............ආයේ එළකිරි වරෙන්කො අපි ඉන්නවා.........
Thanks machan thanksela ela palayan dan mevatath replay nokara danma idanma padam karala hoda result akak dapanz elakiri jaya veva
Ada mehema indala heta indan enne naa.....යකො පාඩම් කරන්න යනවා කිව්ව එකා තම මෙතන නේ..
විභාගේ හොදට ගොඩ යන්න කියලා සුබපතනවා..![]()