පිස්සු නටන් නැතුව හිටපන් බන් උබ වගේ එකෙක් වටිනව එලකිරි එකට,එහෙනම් මටත් බනින්නෙ,උබ මට අඩුවෙන් බැනුම් අහන්ඩ ඇත්තෙ,මේ මම ඉන්නෙ බනින උන් බැන්නාවෙ අපිට මොකො ඇගේ වදිනවද?
මේ පේන් නැද්ද බල්ලො බුර බුරා පස්සෙන් එනව, ඔකුන්ට ගල් ගහන්ඩ නැතුනොත් ගමනක් නැ,කිරිය ගඳ ගස්සන එරොසන් වගේ පොරවල් ලැජ්ජ නැතුව තවත් ඉන්නවා ඒත් ඉන්න ඕනේ Senal7 වගෙ අය යන්න හදනවා
what an irony
උට්ටක් කතා කරන්නේ නැතුව මෙන්න මෙහෙ හිටහන්. මොකෙක් හරි මේකේ මාත් එක්ක fit වුනොත් ඌ ටික දවසකින් මේකෙන් යනවා. මොන කරුමයක්ද මන්ද![]()
උට්ටක් කතා කරන්නේ නැතුව මෙන්න මෙහෙ හිටහන්. මොකෙක් හරි මේකේ මාත් එක්ක fit වුනොත් ඌ ටික දවසකින් මේකෙන් යනවා. මොන කරුමයක්ද මන්ද![]()

මේ පේන් නැද්ද බල්ලො බුර බුරා පස්සෙන් එනව, ඔකුන්ට ගල් ගහන්ඩ නැතුනොත් ගමනක් නැ,

කිරිය ගඳ ගස්සන එරොසන් වගේ පොරවල් ලැජ්ජ නැතුව තවත් ඉන්නවා ඒත් ඉන්න ඕනේ Senal7 වගෙ අය යන්න හදනවා
what an irony

මේ පේන් නැද්ද බල්ලො බුර බුරා පස්සෙන් එනව, ඔකුන්ට ගල් ගහන්ඩ නැතුනොත් ගමනක් නැ,

කිරිය සුවදවත් වෙන්නේ යහපාලනයට කඩේ ගියොත් විතරද?![]()