සල්ලි හදිස්සියක් (urgent)

CXXXC

Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    සල්ලි හදිස්සියක් (urgent)

    දවස් 2කින් රුපියල් 3000ක් හොයාගන්න ඕන මචන්ලා..
    අදහසක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව...
    ලොකු හදිස්සියක්...:(:(
    ලොකු රෙප් පවර් එකක් නම් නෑ. පුලුවන් විදියට සලකන්නම්..
     
    • Like
    Reactions: Rummy678

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    5a827f7cbb547e0aec902195-benar.jpg

    ස්තුතියි මචන්. ඒත් ඉක්මනින් හොයාගන්න ඕන මේ ගාන. ඊ මනී වලට ගොඩක් කල් යනවනෙ බන්.