සව් දන්සලක්

chamiakora

Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    මචන් අපි කොල්ලො සෙට් එකක් එක්ක සව් දන්සලක් දෙන්න හදන්නේ(ඇට නැති සව් නෙවේ)
    2000 කට 3000 ට විතර දෙන්න හිතන් ඉන්නේ
    මේ වැඩේට කීයක් විතර යයිද..රෙසිපි එක එහෙම කොහොමද??
    මොනාද ඕනේ..ඔනේ ඒව කොච්චර ඕනෙද කියන එක දන්න එකෙක් ඉන්නව නම් කියපන්..
    මෙක හොද වැඩක් නිසා ආතල් නොදි මට සිරාවටම උදව් කරපන්
    උබලටත් පින ශෙයාර් කරන්නම්
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හකුරු දාලා, මිදි දාලා දීපන් පට්ට විදිහට
    හැබැයි අර නූඩ්ල්ස්නන් දාන්න එපා බොල...

    බම්ප්
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    හකුරු එහෙම දාල කරපාට වෙන්න හකුරු උනුකරල එනසල් එහෙම දාල දීපන් එහෙම දුන්නොත් පට්ට
    බම්ප්
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    හකුරු දාලා, මිදි දාලා දීපන් පට්ට විදිහට
    හැබැයි අර නූඩ්ල්ස්නන් දාන්න එපා බොල... :yes::yes:

    නියම වැඩක් මචං :)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන් අපි කොල්ලො සෙට් එකක් එක්ක සව් දන්සලක් දෙන්න හදන්නේ(ඇට නැති සව් නෙවේ)
    2000 කට 3000 ට විතර දෙන්න හිතන් ඉන්නේ
    මේ වැඩේට කීයක් විතර යයිද..රෙසිපි එක එහෙම කොහොමද??
    මොනාද ඕනේ..ඔනේ ඒව කොච්චර ඕනෙද කියන එක දන්න එකෙක් ඉන්නව නම් කියපන්..
    මෙක හොද වැඩක් නිසා ආතල් නොදි මට සිරාවටම උදව් කරපන්
    උබලටත් පින ශෙයාර් කරන්නම්


    saw kilo 1.5 ta poll gedi 5i ,suger kilo 5i,salt 250gram.


    dan+2.jpg


    sawi kilo 7ta denna puluwa 2000ta kittu wenna menna me wage cup wala.

    saw kilo 7ta,pol gedi 25k yanawa.suger kilo 25.plastic cup set ekak ganna.

    muddaraspalam..... vanila......

    suger nikan unu karagena eka danawa pani pata enna.nikamma suger dammoth sudu pata wenawa.

    suger unu klarala dammoth brown color ekak enawa.

    me api hadana recipi eka.(saw kanji.)
    budu saranai.!!!!​
     
    Last edited:

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Ela saho.sugar,rata idi,hakuru. Macho sini hakuru thama godak thiyenne eka nisa wadiya hakuru ganna apa. Wadi unama bonna amarui. Lunu poddak hoya ganin.koheda ban denne dansala