sha niyamaine machan kollo set ekada denne ?
me para koheda denne raum gahanakota set unoth ennam
ape eka nam imbulgoda denne
appada bola kiwwalu.ubata ape gedarata enna aduma mama hithanne 5 hours withara yai car eken.
sha niyamaine machan kollo set ekada denne ?
me para koheda denne raum gahanakota set unoth ennam
ape eka nam imbulgoda denne

මචන් උබලා දන්සැල විතරද කරන්නේ ?appada bola kiwwalu.ubata ape gedarata enna aduma mama hithanne 5 hours withara yai car eken.

මචන් උබලා දන්සැල විතරද කරන්නේ ?
අපි පහන් වැටකුත් කරනවා ගෙවල් පාරවල් වල මචන්
කොටුවෙන් ඉටි ගෙනල්ලා දාන්නේ පොල්තෙල් වලට වඩා ලෙසියි
කට්ටියට අදහස දාලා බලපන්
ගියපාර 16න් දන්සැලයි පහන් 400 ක් දවස් 2ක් පත්තු කරා

samahara kaaala walata pahan watak ehema paththu karanawa.

මචන් උබලා දන්සැල විතරද කරන්නේ ?
අපි පහන් වැටකුත් කරනවා ගෙවල් පාරවල් වල මචන්
කොටුවෙන් ඉටි ගෙනල්ලා දාන්නේ පොල්තෙල් වලට වඩා ලෙසියි
කට්ටියට අදහස දාලා බලපන්
ගියපාර 16න් දන්සැලයි පහන් 400 ක් දවස් 2ක් පත්තු කරා
අඩේ බකටුයි,ඉටි පන්දනුයි අඩුවට ගන්න තැනක් දන්නවද?අපේ පන්සලේ මේ පාර ලයිට් දාන්නෙ නැතුව බකට් පත්තු කරන්නයි හිතන් ඉන්නෙ.

bugget eka kiyada machan.10k wath.

Gia sare ice cream danslak dunna machan eakata nam 40 k wethara giaa....mage weyadamin kalee..naadaayo yaaluwa sramayen udaw kalaa....
Me sare nam echhara denna amaarui wage....eaki baluwae.....wiperay ekka kata kalaa....eyaa nam kianne saw hadanawa kianne pana yana wadaklu....kohoma unath mama me sareth monawa hari dansalak denawa.....
Thanks machan ubalage comments walata....

great job machan.අඩේ බකටුයි,ඉටි පන්දනුයි අඩුවට ගන්න තැනක් දන්නවද?අපේ පන්සලේ මේ පාර ලයිට් දාන්නෙ නැතුව බකට් පත්තු කරන්නයි හිතන් ඉන්නෙ.
අඩෝ අපි සෙට් එකක් දැන් අවුරුදු 2කට වගේ කලින් දුන්න සව් දන්සැලක්. ඒක හැදුවේ කල්දේරම් දෙකකට.
හදපු විදිය දන්නෙ නෑ බං පිටින් එකෙක් ඇවිත් හැදුව ඌ ගියා යන්න එසැනින්. මුංඇට දැම්ම, හකුරු දැම්ම, කජුත් දැම්මද කොහෙද , තව පාංපිටි දැම්මද මතක නෑ.
ඒකට සෑහෙන එක එක ඒව ගොඩක් දැම්ම බං.
වස විස දේවල් නෙවෙයි. අමුතුම එකක් ඒක. එක කල්දේරමක සාන්ද්ර ඔය ඔක්කොම කලමනා වලින් හදපු සව් එකක්.
තව කල්දේරමක නිකන් වතුර වගේ සව් එකක්. ඒකෙන් එක බේසමයි අනිකෙන් එක බේසමයි දාලා කලවම් කරන්න ඕන.
මේකෙ රස කියන්නෙ සව් කීවම බොන්නෙ නෑ නෙ හුඟක් උන්.
බෝතල් හට්ටි මුට්ටි අරන් ඇවිත් අරන් ගියා කියපංකො ඉතින් මිනිස්සු.
සව් කීවම හිතන්නෙ අර සුදු පාටට තියෙන සව් කියලා. මේක බීව විතරයි බීපු උන් තව එකක් බොමු මල්ලි කියල තව බොනව බං. සිරාම දන්සැල ඒක නම්. පැය කීපයයි දුන්නෙ,
ඔක්කොම ඉවර වුනා. හදපු හැටි දන්නෙ නෑ මචන් මට මතක හැටියෙන් ඔය දැම්මෙ. එහෙම සව් දන්සැලක් දෙන්න පුලුවන් නම් ලොවෙත් බං.
ඉස්සර මට මතකයි උහුමීයෙ හන්දියට පොඩ්ඩක් එහා වෙල් යාය හරියෙ දුන්න ඔයිට සමාන වගේ සව් එකක්. ඒක උන් දුන්නෙ පොල් කට්ටෙ. හොඳට කුරුටු යන්නම පොල් කට්ට කුරුටු ගාල. පොල් කොල වලින් හැඳි කපල තිබ්බ වගේ මතකයි.
අපි දුන්න සව් එක නම් සිරා බං හදපු එකා හිටිය නම් රෙසිපිය ඉල්ලගන්න, ආයෙ ලොවෙත් ඕයි. 

ප්රමාණ ටික මතක නෑ.බඩු ලිස්ට් එක මෙහෙමයි
1.සවුහාල්
2.සීනි
3.පොල්
4.හකුරු
5.වියලි කජු
6.කරදමුංගු,කරාබු නැටි(තලලා දාන්න )
7.වියලි මිදි
දැනට මතක ඔච්චරයි.මතක් වුනොත් දාන්නම්.
අඩෝ පට්ට වැඩක් ඒක පට්ට ලස්සනට තියෙයි
මචං ... සුප් දන්සැලක් දියං.... රැ. 25000 කින් වලෙග් 3000 කට වඩා කස්ටියට දෙන්න පුලුවන්..
වතුරයි . එලුවලු කිලෝ 150 ක් වගේ තිබ්බම ඇති ..

![]()