සව් දන්සලක්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    appada bola kiwwalu.ubata ape gedarata enna aduma mama hithanne 5 hours withara yai car eken.​
    මචන් උබලා දන්සැල විතරද කරන්නේ ?
    අපි පහන් වැටකුත් කරනවා ගෙවල් පාරවල් වල මචන්
    කොටුවෙන් ඉටි ගෙනල්ලා දාන්නේ පොල්තෙල් වලට වඩා ලෙසියි
    කට්ටියට අදහස දාලා බලපන් :D

    ගියපාර 16න් දන්සැලයි පහන් 400 ක් දවස් 2ක් පත්තු කරා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රමාණ ටික මතක නෑ.බඩු ලිස්ට් එක මෙහෙමයි
    1.සවුහාල්
    2.සීනි
    3.පොල්
    4.හකුරු
    5.වියලි කජු
    6.කරදමුංගු,කරාබු නැටි(තලලා දාන්න )
    7.වියලි මිදි
    දැනට මතක ඔච්චරයි.මතක් වුනොත් දාන්නම්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    api nam dansala witharai karanne.:yes::yes: samahara kaaala walata pahan watak ehema paththu karanawa.:D:yes:

    ------------------------------------------------------------------------------------------------------------

    a kohoma unath api thmai machan ape game pansalata katina peraharata hama auruddakama pandam denne.pandam(ara ussagena yana pahan) 150k withara denawa.​
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් උබලා දන්සැල විතරද කරන්නේ ?
    අපි පහන් වැටකුත් කරනවා ගෙවල් පාරවල් වල මචන්
    කොටුවෙන් ඉටි ගෙනල්ලා දාන්නේ පොල්තෙල් වලට වඩා ලෙසියි
    කට්ටියට අදහස දාලා බලපන් :D

    ගියපාර 16න් දන්සැලයි පහන් 400 ක් දවස් 2ක් පත්තු කරා

    අඩේ බකටුයි,ඉටි පන්දනුයි අඩුවට ගන්න තැනක් දන්නවද?අපේ පන්සලේ මේ පාර ලයිට් දාන්නෙ නැතුව බකට් පත්තු කරන්නයි හිතන් ඉන්නෙ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩේ බකටුයි,ඉටි පන්දනුයි අඩුවට ගන්න තැනක් දන්නවද?අපේ පන්සලේ මේ පාර ලයිට් දාන්නෙ නැතුව බකට් පත්තු කරන්නයි හිතන් ඉන්නෙ.

    kotuwe poddak watayak daapan balanna.:dull::dull:
     
    • Like
    Reactions: shaminda peiris

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    bugget eka kiyada machan.10k wath.​

    Gia sare ice cream danslak dunna machan eakata nam 40 k wethara giaa....mage weyadamin kalee..naadaayo yaaluwa sramayen udaw kalaa....

    Me sare nam echhara denna amaarui wage....eaki baluwae.....wiperay ekka kata kalaa....eyaa nam kianne saw hadanawa kianne pana yana wadaklu....kohoma unath mama me sareth monawa hari dansalak denawa.....:yes:

    Thanks machan ubalage comments walata....
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Gia sare ice cream danslak dunna machan eakata nam 40 k wethara giaa....mage weyadamin kalee..naadaayo yaaluwa sramayen udaw kalaa....

    Me sare nam echhara denna amaarui wage....eaki baluwae.....wiperay ekka kata kalaa....eyaa nam kianne saw hadanawa kianne pana yana wadaklu....kohoma unath mama me sareth monawa hari dansalak denawa.....:yes:

    Thanks machan ubalage comments walata....

    :D:D:D:D great job machan.

    ice cream wage nam ba machan saw denawa kiyana eka.lipa wate idan loku kalderam wala saw hadanna one.

    ice cream thram nam loku ganak yanne na.10000kin withara shape wenna puluwa.(2500 kata withara)​
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අඩේ බකටුයි,ඉටි පන්දනුයි අඩුවට ගන්න තැනක් දන්නවද?අපේ පන්සලේ මේ පාර ලයිට් දාන්නෙ නැතුව බකට් පත්තු කරන්නයි හිතන් ඉන්නෙ.

    අඩෝ පට්ට වැඩක් ඒක පට්ට ලස්සනට තියෙයි
     
    • Like
    Reactions: shaminda peiris
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: අඩෝ අපි සෙට් එකක් දැන් අවුරුදු 2කට වගේ කලින් දුන්න සව් දන්සැලක්. ඒක හැදුවේ කල්දේරම් දෙකකට. :no: හදපු විදිය දන්නෙ නෑ බං පිටින් එකෙක් ඇවිත් හැදුව ඌ ගියා යන්න එසැනින්. මුංඇට දැම්ම, හකුරු දැම්ම, කජුත් දැම්මද කොහෙද , තව පාංපිටි දැම්මද මතක නෑ. :oo: ඒකට සෑහෙන එක එක ඒව ගොඩක් දැම්ම බං. :no: වස විස දේවල් නෙවෙයි. අමුතුම එකක් ඒක. එක කල්දේරමක සාන්ද්‍ර ඔය ඔක්කොම කලමනා වලින් හදපු සව් එකක්. :dull: තව කල්දේරමක නිකන් වතුර වගේ සව් එකක්. ඒකෙන් එක බේසමයි අනිකෙන් එක බේසමයි දාලා කලවම් කරන්න ඕන. :nerd: මේකෙ රස කියන්නෙ සව් කීවම බොන්නෙ නෑ නෙ හුඟක් උන්. :baffled: බෝතල් හට්ටි මුට්ටි අරන් ඇවිත් අරන් ගියා කියපංකො ඉතින් මිනිස්සු.

    :rolleyes: සව් කීවම හිතන්නෙ අර සුදු පාටට තියෙන සව් කියලා. මේක බීව විතරයි බීපු උන් තව එකක් බොමු මල්ලි කියල තව බොනව බං. සිරාම දන්සැල ඒක නම්. පැය කීපයයි දුන්නෙ, :baffled: ඔක්කොම ඉවර වුනා. හදපු හැටි දන්නෙ නෑ මචන් මට මතක හැටියෙන් ඔය දැම්මෙ. එහෙම සව් දන්සැලක් දෙන්න පුලුවන් නම් ලොවෙත් බං.

    :nerd: ඉස්සර මට මතකයි උහුමීයෙ හන්දියට පොඩ්ඩක් එහා වෙල් යාය හරියෙ දුන්න ඔයිට සමාන වගේ සව් එකක්. ඒක උන් දුන්නෙ පොල් කට්ටෙ. හොඳට කුරුටු යන්නම පොල් කට්ට කුරුටු ගාල. පොල් කොල වලින් හැඳි කපල තිබ්බ වගේ මතකයි. :love: අපි දුන්න සව් එක නම් සිරා බං හදපු එකා හිටිය නම් රෙසිපිය ඉල්ලගන්න, ආයෙ ලොවෙත් ඕයි. :yes::yes:
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    ප්‍රමාණ ටික මතක නෑ.බඩු ලිස්ට් එක මෙහෙමයි
    1.සවුහාල්
    2.සීනි
    3.පොල්
    4.හකුරු
    5.වියලි කජු
    6.කරදමුංගු,කරාබු නැටි(තලලා දාන්න )
    7.වියලි මිදි
    දැනට මතක ඔච්චරයි.මතක් වුනොත් දාන්නම්.

    ෆට්ට ෆට්ට තැන්ක්ස් සහො
     
    • Like
    Reactions: shaminda peiris

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං ... සුප් දන්සැලක් දියං.... රැ‍. 25000 කින් වලෙග් 3000 කට වඩා කස්ටියට දෙන්න පුලුවන්..

    වතුරයි . එලුවලු කිලෝ 150 ක් වගේ තිබ්බම ඇති ..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හදන විදි බජට් ගැන් අදහසක් නෑ මචන් බම්ප් :)
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    මචං ... සුප් දන්සැලක් දියං.... රැ‍. 25000 කින් වලෙග් 3000 කට වඩා කස්ටියට දෙන්න පුලුවන්..

    වතුරයි . එලුවලු කිලෝ 150 ක් වගේ තිබ්බම ඇති ..

    ඊලග පාර ට්‍රයි එකක් දෙනවා මචන්..මේ පාර මේකට සෙට් වෙල ඉන්නෙ කස්ටිය
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    :cool: අඩෝ අපි සෙට් එකක් දැන් අවුරුදු 2කට වගේ කලින් දුන්න සව් දන්සැලක්. ඒක හැදුවේ කල්දේරම් දෙකකට. :no: හදපු විදිය දන්නෙ නෑ බං පිටින් එකෙක් ඇවිත් හැදුව ඌ ගියා යන්න එසැනින්. මුංඇට දැම්ම, හකුරු දැම්ම, කජුත් දැම්මද කොහෙද , තව පාංපිටි දැම්මද මතක නෑ. :oo: ඒකට සෑහෙන එක එක ඒව ගොඩක් දැම්ම බං. :no: වස විස දේවල් නෙවෙයි. අමුතුම එකක් ඒක. එක කල්දේරමක සාන්ද්‍ර ඔය ඔක්කොම කලමනා වලින් හදපු සව් එකක්. :dull: තව කල්දේරමක නිකන් වතුර වගේ සව් එකක්. ඒකෙන් එක බේසමයි අනිකෙන් එක බේසමයි දාලා කලවම් කරන්න ඕන. :nerd: මේකෙ රස කියන්නෙ සව් කීවම බොන්නෙ නෑ නෙ හුඟක් උන්. :baffled: බෝතල් හට්ටි මුට්ටි අරන් ඇවිත් අරන් ගියා කියපංකො ඉතින් මිනිස්සු.

    :rolleyes: සව් කීවම හිතන්නෙ අර සුදු පාටට තියෙන සව් කියලා. මේක බීව විතරයි බීපු උන් තව එකක් බොමු මල්ලි කියල තව බොනව බං. සිරාම දන්සැල ඒක නම්. පැය කීපයයි දුන්නෙ, :baffled: ඔක්කොම ඉවර වුනා. හදපු හැටි දන්නෙ නෑ මචන් මට මතක හැටියෙන් ඔය දැම්මෙ. එහෙම සව් දන්සැලක් දෙන්න පුලුවන් නම් ලොවෙත් බං.

    :nerd: ඉස්සර මට මතකයි උහුමීයෙ හන්දියට පොඩ්ඩක් එහා වෙල් යාය හරියෙ දුන්න ඔයිට සමාන වගේ සව් එකක්. ඒක උන් දුන්නෙ පොල් කට්ටෙ. හොඳට කුරුටු යන්නම පොල් කට්ට කුරුටු ගාල. පොල් කොල වලින් හැඳි කපල තිබ්බ වගේ මතකයි. :love: අපි දුන්න සව් එක නම් සිරා බං හදපු එකා හිටිය නම් රෙසිපිය ඉල්ලගන්න, ආයෙ ලොවෙත් ඕයි. :yes::yes:

    රෙසිපිය තිබ්බා නම් ගොඩ නේද කොල්ලෝ :)