මේක උබේ ඩයරියද යකෝ .. අද කැවෙ මොනවද.. උදෙට රීල එහෙමද ඉන්නේ උබ
උදේට කිඹුලෙකුයි, ජෑම් පාං එකකුයි කෑව

මේක උබේ ඩයරියද යකෝ .. අද කැවෙ මොනවද.. උදෙට රීල එහෙමද ඉන්නේ උබ

බල්ලව එලෝල පූස් පැටව් ටික තියාගනිං බං ගෙදරම සිරියාවයි උන් හිටියාම![]()

අනුරාධගේ දින පොත!
දිගටම ලියපන්.
තාම කෙල්ලෙක් එක්ක හැමිනෙන්ඩ බැරි වුණානෙ මට.

උදේට කිඹුලෙකුයි, ජෑම් පාං එකකුයි කෑව![]()
මෙලෝ රහක් නෑ නේ බන් ඕවා ...


උඹ ඔය සත්තුත් එක්ක දඟලනවා වගේ පොඩ්ඩක් කෙල්ලොත් එක්කත් දඟලපන්. කැරකෙයි මොකක් හරි.
යකෝ ඔය සතෙක්ව උස්සන් ගිහින් වෙට් ගාව කැරකියන්කො දවස් තුන හතරක්. කෙල්ලො එන්නේ සූ ගාල නේ බල්ලො උස්සන්.![]()
