සසර කලකිරෙනවා බන්

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    අද පුතාව එක්කගෙන ලේඩි රිජ්වේ එකට ආවා. මේකෙ ඉන්න පොඩි අය දැක්කම සසර කලකිරෙනවා බන්. පව් අහින්සක දරුවෝ. එක ලමයෙක්ගේ ඔලුවේ ඔපරේශන් එකක් කරලා. ටොයිලට් එකට එක්කන් ආවා. බැහැ ගන්නවත් බැහැ බන්. අම්බෝ කිය කිය කෙදිරි ගගා ඉන්නවා ඇස් දෙකේ කදුලු පුරෝගෙන. ඒක දැකලා මාව අව්ල් ගියා. තව පොඩි එකෙක්ගේ ඇස් දෙකේම මස් දලු දෙකක් දාලා. අවුරුදු 2 විතර ඇති. පොඩි වයසෙදිම ඔපරේශන්. අනේ මන්දා බන් මේ ජීවිතේ නම් මහා දුකක්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,138
    113
    අක්කගෙ පොඩි එකිගෙ අත කැඩුන වෙලේ මාත් ගියා, මටත් එපා උනා බන්. පව් පොඩි උන්.

    මමත් පොඩි කාලෙ වැඩිපුර ඉඳලා තියෙන්නෙ ඕකෙ තමා. නිව්මෝනියාවට ඇවිත්. අවුරුදු ගානක් යනකන් උඩට ඇද ඇද ඉඳලා තියෙන්නෙ. පොඩි උන් එහෙම ඉන්නවා දැක්කම අම්මලට කොච්චර අවුල් ඇද්ද :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,602
    113
    Mata nan no feelings.no kids no worries

    අක්කගෙ පොඩි එකිගෙ අත කැඩුන වෙලේ මාත් ගියා, මටත් එපා උනා බන්. පව් පොඩි උන්.

    මමත් පොඩි කාලෙ වැඩිපුර ඉඳලා තියෙන්නෙ ඕකෙ තමා. නිව්මෝනියාවට ඇවිත්. අවුරුදු ගානක් යනකන් උඩට ඇද ඇද ඉඳලා තියෙන්නෙ. පොඩි උන් එහෙම ඉන්නවා දැක්කම අම්මලට කොච්චර අවුල් ඇද්ද :(
    Lamai hadanawa,passe un duk widinawa kiyala adanawa.mokadda bn mae cycle eka.hadana eke ivarekuth ne nahayen adana eke ivarekuth ne
    ------ Post added on Sep 27, 2022 at 11:39 AM
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මේ දවස් වල බෙහෙත් එහෙමත් අඩුයි. ගණනුත් වැඩි. අසනීප වෙන එකනම් මේ කාලේ පුදුම අමාරුවක්
    සිරාවට බන්. චැනල කරලා බෙහෙතක් ගන්නවත් බැහැ දැන් තියන තත්වෙ එක්ක. අමාරුකම් එක්ක ජීවත් වෙන මිනිස්සු කොහොම ජීවත් වෙනවද කියලා හිතා ගන්න බැහැ
    අක්කගෙ පොඩි එකිගෙ අත කැඩුන වෙලේ මාත් ගියා, මටත් එපා උනා බන්. පව් පොඩි උන්.

    මමත් පොඩි කාලෙ වැඩිපුර ඉඳලා තියෙන්නෙ ඕකෙ තමා. නිව්මෝනියාවට ඇවිත්. අවුරුදු ගානක් යනකන් උඩට ඇද ඇද ඉඳලා තියෙන්නෙ. පොඩි උන් එහෙම ඉන්නවා දැක්කම අම්මලට කොච්චර අවුල් ඇද්ද :(
    සිරාවට බන්. පොඩි එවුන් ලගට වෙලා මාස ගනන් ඉස්පිරිතාලවල ඉන්න අම්මලව දැකල තියෙනවා. තව පොඩි එවුන් ගෙදර ඉන්නව නම් ඒ ලමයින්ටත් කරදරයි. මිනිස්සු මාර දුකක් විදින්නේ බන්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,133
    9,983
    113
    සිරාවට බන්. චැනල කරලා බෙහෙතක් ගන්නවත් බැහැ දැන් තියන තත්වෙ එක්ක. අමාරුකම් එක්ක ජීවත් වෙන මිනිස්සු කොහොම ජීවත් වෙනවද කියලා හිතා ගන්න බැහැ

    සිරාවට බන්. පොඩි එවුන් ලගට වෙලා මාස ගනන් ඉස්පිරිතාලවල ඉන්න අම්මලව දැකල තියෙනවා. තව පොඩි එවුන් ගෙදර ඉන්නව නම් ඒ ලමයින්ටත් කරදරයි. මිනිස්සු මාර දුකක් විදින්නේ බන්
    oya eka sapayakwath naki miange family eke ewunta wenne nane
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    උබලට පුලුවන් නම් ඔය hospital වලට ඕනේ දේවල් අරන් දීපල්ලා nurse ලගෙන් doca ලගෙන් අහලා...ඔය නිකන් ඉන්න බැරුවට ලමයි හදලා,අම්නේ අපිට ලමයි 5ක් ඉන්නවා,කුලී වැඩ කරන්නේ කන්න දෙන්න බෑ කියන උන්ට වැඩිය
    අපිත් නෙබියුලයිසිස් මාස්ක් වගයක් අරන්දුන්නා cancer වාට්ටුවකට
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Mata nan no feelings.no kids no worries
    මහත්තයො ඔහොම කතා කියන්න එපා. විහිළු කරන්න ඕන නම් ඒකටත් වෙලාවක් තියෙනවා. ඔයිට වඩා සානුකම්පිත වෙන්න. no kids no worries ගගා මේකෙ කිව්වට ඔබතුමාටත් ළමයි ඉන්නවා නේද? ඒගොල්ලන්ට ඔය වගේ ලෙඩක් දුකක් වෙලා විදවන්න වුණොත් එතකොටත් ඔබතුමාට ඔය කියලා තියෙන විදිහටම ඒගොල්ලො ගැන හැගීමක් දැනෙන එකක් නැද්ද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    මහත්තයො ඔහොම කතා කියන්න එපා. විහිළු කරන්න ඕන නම් ඒකටත් වෙලාවක් තියෙනවා. ඔයිට වඩා සානුකම්පිත වෙන්න. no kids no worries ගගා මේකෙ කිව්වට ඔබතුමාටත් ළමයි ඉන්නවා නේද? ඒගොල්ලන්ට ඔය වගේ ලෙඩක් දුකක් වෙලා විදවන්න වුණොත් එතකොටත් ඔබතුමාට ඔය කියලා තියෙන විදිහටම ඒගොල්ලො ගැන හැගීමක් දැනෙන එකක් නැද්ද?
    මිනිහෙක්ගෙ දුකක් දැනෙන්නෙ නැති පකෙක්