ස්කුටරයට සිකුරුටි එකක්...
මචංලා, දැන් ලගකදී ඉදන් අපේ පැත්තේ bike උස්සනවා බං.
මගේ ලග 2ක් තියනවා. TVS WEGO, HONADA DIO,
මේ දෙකට එලර්ම් සිස්ටම් එකක් හයි කරන්න කියලා හිතුවේ.
KANDY කොහෙන්ද කර ගන්න පුළුවන්.
KANDY ඉදන් පැයක වගේ දුරක උනත් අවුලක් නැහැ.

මේ යතුරු කටේ තියලා යන්න එපා..... මේ ලගදි දෙල්ගොඩදි යතුරයි හෙල්මට් එකයි දෙකම තියලා ගිය බයික් එකක් වාශ්ප වෙන හැටි CCTV වැටිලා තිබ්බා...... 
mn loweth karanna inne mchn tama number plate awe na