ස්කුටරයට සිකුරුටි එකක්...

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ස්කුටරයට සිකුරුටි එකක්...

    මචංලා, දැන් ලගකදී ඉදන් අපේ පැත්තේ bike උස්සනවා බං.
    මගේ ලග 2ක් තියනවා. TVS WEGO, HONADA DIO,
    මේ දෙකට එලර්ම් සිස්ටම් එකක් හයි කරන්න කියලා හිතුවේ.
    KANDY කොහෙන්ද කර ගන්න පුළුවන්.
    KANDY ඉදන් පැයක වගේ දුරක උනත් අවුලක් නැහැ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    math dekka newspaper eke tiyenawa bike ussanawa kiyala..

    mamath kandy thama ban..

    Kandy colombo road eke peradeniya pass karala yanakota tiyena sunlanka eke nedda ban?

    mama nam van eketa eBay eken genalla mama hai kare.. Rs 4000 ganak une
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එලාම් සිස්ටම් එක හයි කරල හොරු බයිසිකලේ ගන්න ආවාම එලාම් එක වදින්න ගන්නව උඹ බලන්න යනව උඹ උන්ගෙ මූණු දකිනව උන් වැඩේ මාට්ටු දැන් මූ අපිව දැක්ක කරපු ඔක්කොම හොරකම් ටික එලිවෙයි පොලිසියෙන් ගුටි කන්න වෙයි කියල සාක්ෂි නැති කරන්න කෙලින්ම කරන්නෙ උඹව මරණ එක :no: :no:
    එලාම් සිස්ටම් එකකුත් එක්ක ශෝට් රේන්ජ්, ලෝන්ග් රේන්ජ් දෙකටම ගැලපෙන මොකක් හරි වෙපන් ටිකක් ගනිං :dull: :dull:
    ශෝට් රේන්ජ් වලට නම් පොඩි මන්නයක්, මේස පිහිය, ඔය පොත් කඩවල තියෙන ප්ලාස්ටික් අණ්ඩ තියෙන බ්ලේඩ් වගේ
    ලෝන්ග් රේන්ජ් නම් ලී මිටවල් ගහපු පට්ට විසිකැත්තක් තියෙනව තණකොල කපන්න ගන්න :dull: :dull:
    නැත්තං ස්කූටරේ ආරක්ෂා කරන්න ගිහිං නිකං මැරුම් කන්නයි වෙන්නෙ :sorry: :sorry:
    බම්ප්
     
    • Like
    Reactions: yakshaya

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචංලා, දැන් ලගකදී ඉදන් අපේ පැත්තේ bike උස්සනවා බං.
    මගේ ලග 2ක් තියනවා. TVS WEGO, HONADA DIO,
    මේ දෙකට එලර්ම් සිස්ටම් එකක් හයි කරන්න කියලා හිතුවේ.
    KANDY කොහෙන්ද කර ගන්න පුළුවන්.
    KANDY ඉදන් පැයක වගේ දුරක උනත් අවුලක් නැහැ.

    සිම්පල් ගේමක් බන් යන්නේ හැඩල් ලොක් එකත් කඩන්න පුළුවන් අනේ මන්දා පුළුවන් නම් අගුලක් වාගේ එකක් රෝදෙට සෙට් කර ගනින් එකයි එකම ආරක්ෂාව
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එලාම් සිස්ටම් එක හයි කරල හොරු බයිසිකලේ ගන්න ආවාම එලාම් එක වදින්න ගන්නව උඹ බලන්න යනව උඹ උන්ගෙ මූණු දකිනව උන් වැඩේ මාට්ටු දැන් මූ අපිව දැක්ක කරපු ඔක්කොම හොරකම් ටික එලිවෙයි පොලිසියෙන් ගුටි කන්න වෙයි කියල සාක්ෂි නැති කරන්න කෙලින්ම කරන්නෙ උඹව මරණ එක :no: :no:
    එලාම් සිස්ටම් එකකුත් එක්ක ශෝට් රේන්ජ්, ලෝන්ග් රේන්ජ් දෙකටම ගැලපෙන මොකක් හරි වෙපන් ටිකක් ගනිං :dull: :dull:
    ශෝට් රේන්ජ් වලට නම් පොඩි මන්නයක්, මේස පිහිය, ඔය පොත් කඩවල තියෙන ප්ලාස්ටික් අණ්ඩ තියෙන බ්ලේඩ් වගේ
    ලෝන්ග් රේන්ජ් නම් ලී මිටවල් ගහපු පට්ට විසිකැත්තක් තියෙනව තණකොල කපන්න ගන්න :dull: :dull:
    නැත්තං ස්කූටරේ ආරක්ෂා කරන්න ගිහිං නිකං මැරුම් කන්නයි වෙන්නෙ :sorry: :sorry:
    බම්ප්

    :lol::lol:

    5069833107_e0cb3cec12.jpg
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    math dekka newspaper eke tiyenawa bike ussanawa kiyala..

    mamath kandy thama ban..

    Kandy colombo road eke peradeniya pass karala yanakota tiyena sunlanka eke nedda ban?

    mama nam van eketa eBay eken genalla mama hai kare.. Rs 4000 ganak une

    sun lanka naha machan
    mama baluwa
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මචංලා, දැන් ලගකදී ඉදන් අපේ පැත්තේ bike උස්සනවා බං.
    මගේ ලග 2ක් තියනවා. TVS WEGO, HONADA DIO,
    මේ දෙකට එලර්ම් සිස්ටම් එකක් හයි කරන්න කියලා හිතුවේ.
    KANDY කොහෙන්ද කර ගන්න පුළුවන්.
    KANDY ඉදන් පැයක වගේ දුරක උනත් අවුලක් නැහැ.

    GPS Tracking System ekaka hai karapn mage ekatath hai kara Ebay eken ganin 3000 vithara mata giye.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    තඩි දං වැලක් දාපං රෝද දෙකටම... සන් ලංකා එකක් තියනවා නං උංගෙං අහලා බලපං. උං ගාව තියනවා සිකියුරිටි සිස්ටම්ස්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ado :dull: mn yathyra gahalath yanwa kadeta ehema :lol: eka issuwa kiyanne belle wala daganna wenne

    :shocked: බෙල්ලේ වැල දාගන්න වෙන්නේ උස්සපු එකාටද බං...... :lol:

    :oo: මේ යතුරු කටේ තියලා යන්න එපා..... මේ ලගදි දෙල්ගොඩදි යතුරයි හෙල්මට් එකයි දෙකම තියලා ගිය බයික් එකක් වාශ්ප වෙන හැටි CCTV වැටිලා තිබ්බා...... :growl:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    1. nawattana tana cctv ekak dapan
    2. light ekata pitipassen wage dapan xperia mini ekak eka root karala xtrasec dapan mn karanna inne eka, eken sms walin gps,camera, arawa mewa tiyanawa, reset karata ain wenne naa :D mn loweth karanna inne mchn tama number plate awe na
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    1. nawattana tana cctv ekak dapan
    2. light ekata pitipassen wage dapan xperia mini ekak eka root karala xtrasec dapan mn karanna inne eka, eken sms walin gps,camera, arawa mewa tiyanawa, reset karata ain wenne naa :D mn loweth karanna inne mchn tama number plate awe na

    ai ban meka hoda nedda?
    HTML:
    http://www.ebay.com/itm/Mini-Portable-Vehicle-Car-Tracker-GPS-GSM-GPRS-Real-time-Tracking-Device-Locator-/221871216621?hash=item33a88e17ed:g:s2gAAOSwDNdV5ozY

    s-l1600.jpg