ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ චාටර් වැඩ

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කට පියං හිටියොත් නං පුතා කෙලම තමා...............
මම නං නිකං ඉන්නේ නැහැ...........
මගේ කාර්ඩ් එක වෙන බැංකුවක තියෙන්නේ...........
කාඩ් එක කාඩ් සෙට්ටර් එකෙන් බ්‍රාන්ච් එකට එන්න දවස් 15ක් විතර ලේට් උනා............
ඒත් කාඩ් එක ඉෂූ කරලා තියෙන්නේ කලිං ඩේට් එකකට..........
පලවෙනි ස්ටේට්මන්ට් එකේම ආවා ලේට් පේමන්ට් චාර්ජ් එකක්............
මම ඇහුවම කියුවා කලිං ස්ටේට්මන්ට් එක් එවලා තියෙනවා කියලා.............
මම ඉතිං බොහොම කරුණාවෙං පැහැදුවා වුන දේ..............
ඊලග ස්ටේට්මන්ට් එකේ ඒක අයිං කරලා තිබුනා.........
නිකං නං ඉන්න එපා කතා නොකර.............
 

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං ඇයි අපි තියන තුට්ටුව දෙකත් පිටරට බැංකු වලට පුදන්නෙ. ඕක වීසි කරල ගනින් ලංකාවෙ බැංකුවකින් credit card එකක්. මම පාවිච්චි කරන්නෙ සම්පත් බැංකුවෙ credit card එකක්. අවුරුදු 5ක් තිස්සෙ පාවිච්චි කරනව අද වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ

    machan sampath bank credit card ekak ganin mama kiyanawata
    ubage yaluwek laga thiyenawanam ahala balapan wisthara

    සිංහල බැංකුවක් එක්ක ගනු දෙණු කරන්න......

    ජය වෙවා.....

    අනිවා මචං මමත් හිතා ගත්තේ ඒක තමයි සම්පත් බෑන්ක් හොදයි කියලා හැමෝම කීවා ගන්න ඔනේ සම්පත් කාර්ඩ් එකක්
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    credit card ganna hondama na ban nikan mokatada naya wenne puluwan widiyata jeewath wenawa misak

    හම්ම් මෙහෙමයි මචං උබ කියන කථාව හරි එත් කරන්න තමයි මචං අමාරු ලංකාවේදි නම් අමාරැ නෑ එත් පිටරටකට ගියාම තමයි එකේ අගේ තේරෙන්නේ
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඕකුන් කොහොමත් ඔහොම බලු වැඩ කරන්න දක්ෂයෝ. ඔයි වගේම තමයි නේෂන් ට්‍රස්ට් එකත් ..ඔයි ලියුම් එවන්න සහ හිග වාරික වලට call කරන්න ඕකුන් වෙනම සෙට් එකකට බාර දෙනවලු. වාහන උස්සන්න ලිසින් කොම්පැනි වලින් අර මොක්කුන්ටද බාර දෙනවා වගේ ...
    හිඟ මුදල් ගන්න නම් ඉතින් කන්ට්‍රැක් කරපු කොම්පැනි තියෙනවා මචන්! හොඳම දේ තමා මචන් ගෙවන්න සල්ලි නැත්තම් ණය නොගෙන ඉන්න එක :)
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අනිවා මචං මමත් හිතා ගත්තේ ඒක තමයි සම්පත් බෑන්ක් හොදයි කියලා හැමෝම කීවා ගන්න ඔනේ සම්පත් කාර්ඩ් එකක්
    සම්පත් එක ඔයිට හපන් මචන්! මගේ කාර්ඩ් එක නැති උනා කියලා කම්ප්ලේන් කරලා දවස් 8කින් තමා උන් කාර්ඩ් එක කැන්සල් කරලා තියෙන්නෙ. උන් මට කියෙනවා 70ක් මට ගෙවන්නලු. මට කහන්නෙ නැහැ නෙ බන් නිකම් ගෙවන්න. අන්තිමට කියලා තේරුම් කලාම එකක් හරි ගැස්සුවා
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    චාටර් බැංකුවක්නේ බලාගෙන ගියහම මේක..... :angry:

    කියලා වැඩක් නෑ මචං ඇත්තටම මටනම් මුං එක්ක කිසිම ගනුදෙනුවක් එපා වුනා. අපි මෙහෙම හරි කට ගහලා අපේ වැඩේ කරගන්නවා එත් මචං මේ බිල බලලා සද්ද නැතිව කී දෙනෙක් නම් ඉන්නවා කියලාද හිත්නනේ. උං කීයටවත් හිතනවද බැංකුව හොරකම් කරලා කියලා :no::no::no:
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    කටපියන් හිටියොත් එහෙම අපිටමයි කෙලවෙන්නේ.කම්ප්ලේන් වලට ඔය ඔක්කොම බයයි
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    මචං ඇයි අපි තියන තුට්ටුව දෙකත් පිටරට බැංකු වලට පුදන්නෙ. ඕක වීසි කරල ගනින් ලංකාවෙ බැංකුවකින් credit card එකක්. මම පාවිච්චි කරන්නෙ සම්පත් බැංකුවෙ credit card එකක්. අවුරුදු 5ක් තිස්සෙ පාවිච්චි කරනව අද වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ


    100 % true . mama lagath thiyenawa. kisi awulak ne .
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඕකට කියන්නේ කොලේ වහලා ගහනවා කියලා...... ඔය වගේ චෙක් නොකරන එකවුන්ට් කීයකට ඔහොම ගේම දෙනවා ඇතිද.....
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    dan umba okata case eka adde naththam un kisi ekak nathuwa salli kapa gannawa... okun ohoma kee denekuta karanawa adda?
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    මේ බැන්කුව නම් මහ චාටර්ම තමයි. සල්ලි දාන්න බැන්කු හොයාගෙන යන්න ඕන. branches අඩුයි.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මහ ලොකු නමක් තියාගත්තාට ඔය ලොකු ලොකු පිටරට බැංකු වල කෙරෙන්නේත් ඔය වගේ ජඩ වැඩ තමයි