මචං ඇයි අපි තියන තුට්ටුව දෙකත් පිටරට බැංකු වලට පුදන්නෙ. ඕක වීසි කරල ගනින් ලංකාවෙ බැංකුවකින් credit card එකක්. මම පාවිච්චි කරන්නෙ සම්පත් බැංකුවෙ credit card එකක්. අවුරුදු 5ක් තිස්සෙ පාවිච්චි කරනව අද වෙනකල් කිසිම ප්රශ්නයක් නෑ
machan sampath bank credit card ekak ganin mama kiyanawata
ubage yaluwek laga thiyenawanam ahala balapan wisthara
සිංහල බැංකුවක් එක්ක ගනු දෙණු කරන්න......
ජය වෙවා.....
credit card ganna hondama na ban nikan mokatada naya wenne puluwan widiyata jeewath wenawa misak
හිඟ මුදල් ගන්න නම් ඉතින් කන්ට්රැක් කරපු කොම්පැනි තියෙනවා මචන්! හොඳම දේ තමා මචන් ගෙවන්න සල්ලි නැත්තම් ණය නොගෙන ඉන්න එකඕකුන් කොහොමත් ඔහොම බලු වැඩ කරන්න දක්ෂයෝ. ඔයි වගේම තමයි නේෂන් ට්රස්ට් එකත් ..ඔයි ලියුම් එවන්න සහ හිග වාරික වලට call කරන්න ඕකුන් වෙනම සෙට් එකකට බාර දෙනවලු. වාහන උස්සන්න ලිසින් කොම්පැනි වලින් අර මොක්කුන්ටද බාර දෙනවා වගේ ...

සම්පත් එක ඔයිට හපන් මචන්! මගේ කාර්ඩ් එක නැති උනා කියලා කම්ප්ලේන් කරලා දවස් 8කින් තමා උන් කාර්ඩ් එක කැන්සල් කරලා තියෙන්නෙ. උන් මට කියෙනවා 70ක් මට ගෙවන්නලු. මට කහන්නෙ නැහැ නෙ බන් නිකම් ගෙවන්න. අන්තිමට කියලා තේරුම් කලාම එකක් හරි ගැස්සුවාඅනිවා මචං මමත් හිතා ගත්තේ ඒක තමයි සම්පත් බෑන්ක් හොදයි කියලා හැමෝම කීවා ගන්න ඔනේ සම්පත් කාර්ඩ් එකක්

චාටර් බැංකුවක්නේ බලාගෙන ගියහම මේක.....![]()