කෙලෙස් නැසුවා කියලා අපිට කවුරු හරි කිව්ව එකක්නෙ බන් ඔය. අපි දැකලා නැහැනෙ ඇත්තටම .ආගම් නිර්මාණය කරලා තියෙන්නෙ මිනිස්සුන්ව පාලනය කරන්න. පාලනය කරන්න මිනිස්සුන්ගෙ බය පවත්වා ගන්න ඔනෙ. පව පින, අපාය, දිව්යලොකය, වගෙ දෙවල් ඩිසයින් වෙන්න අන්න ඒ නිසා.
බුදුන් කියන්නෙ ගුරුවරයෙක්. දාර්ශනිකයෙක්. චීනෙ කොන්ෆියුසියස් වගෙ. ඒ දාර්ශනිකත්වයට තැනක් හම්බ උනා බුදුන් රජෙක් වෙන්න හිටි අයෙක් නිසා,
ඔය නිවන ,මොක්ෂය වගෙ කන්සෙප්ට්ස් ජෛන ආගමෙත් තියෙනවා. මට පෙන්නෙ බුදුන් හින්දු ආභාෂයෙන් ලැබ්ණු දෙවල් සහ පසුකාලීනව සංඝායනා වල ජෛන මතත් එකතු වෙලා තියෙනවා.
කෙලෙස් නැසීම ,රහත්වීම, අපි දැකලා නැහැ. දකිනකන් විස්වාසත් නැහැ