සාදුට ත් Iphone-X ඕනෙමයි

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.
    the truth +
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙන්න දායක සභාවේ මහතෙක් ඇවිත්.:rofl:හාමුදුරුවරු මේවා කරනකොට ගිහියෝ හැදෙන්නේ කොහොමද?:P

    ඒක ගිහියො දැනගන්න ඔ්නි...හරි හෝ වැරදි හෝ ඒක තේරුම් ගන්න පින තියෙන්ට ඔ්නි.😀😀
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    reputation_neg.gif
    සාදුට ත් Iphone-X ඕනෙමයි 11-19-2017 04:21 PM Moda ponnayo, gamanak yanna nam maruti ekak tibbama athi, mokatada benz ganne, a wage tamai phone ekak one nam daily use ekata ekak ganna puluwan kama tiyeddi ai iphone ganne? Hamuduruwanta mokatada pako benz iphone? Pen ekek ehema one nam rupiyal 20

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    පව් සිද්ධ වෙන්නෙ මචං ශීලය නියමාකාරයෙන් රකින හමුදුරු නමකට පරිභව කරොත් මිසක් මෙ වගෙ කම්සැප විඳින ඝනයොන්ට නෙමෙ.
    අපෙ රටෙ මහන වෙන්නෙ දුප්පත් කම නිසා මිසක් ගිහි ගෙය කළකිරිලා නෙමෙ.
    බලපන් සල්ලිකාර පවුල් වල කී දෙනෙක් මහණ වෙනවද කියලා
    මහණ උනොත් ඇත්තටම කළ කිරිලා .
    මන් එකයි පන්සල් වලට දාන දෙන්නෙත් නැහැ .පිං කැට වලට සල්ලි දාන්නෙත් නැහැ.
    බණක් කියන්නත් සල්ලි ගන්නවා හාමුදුරුවරු. ටී වී එකෙ බණ කියන එකෙක් නම් ගාණ වැඩි. බුදුහාමුදුරුවො හිටියානම් කීයක් ගනීවිද දන්නෙ නැහැ ?

    onna puthe uba waradda gaththa athmaganakata iwara karaganna bari pawak kara... keles nasu uthum buduhamuduruwantath uba ohoma kiyanna hadanawanam uba karagathth pawa ubata ikmanata widinna labenwa...aniwa....:yes::yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    onna puthe uba waradda gaththa athmaganakata iwara karaganna bari pawak kara... keles nasu uthum buduhamuduruwantath uba ohoma kiyanna hadanawanam uba karagathth pawa ubata ikmanata widinna labenwa...aniwa....:yes::yes::yes::yes::yes:

    කෙලෙස් නැසුවා කියලා අපිට කවුරු හරි කිව්ව එකක්නෙ බන් ඔය. අපි දැකලා නැහැනෙ ඇත්තටම .ආගම් නිර්මාණය කරලා තියෙන්නෙ මිනිස්සුන්ව පාලනය කරන්න. පාලනය කරන්න මිනිස්සුන්ගෙ බය පවත්වා ගන්න ඔනෙ. පව පින, අපාය, දිව්‍යලොකය, වගෙ දෙවල් ඩිසයින් වෙන්න අන්න ඒ නිසා.
    බුදුන් කියන්නෙ ගුරුවරයෙක්. දාර්ශනිකයෙක්. චීනෙ කොන්ෆියුසියස් වගෙ. ඒ දාර්ශනිකත්වයට තැනක් හම්බ උනා බුදුන් රජෙක් වෙන්න හිටි අයෙක් නිසා,
    ඔය නිවන ,මොක්ෂය වගෙ කන්සෙප්ට්ස් ජෛන ආගමෙත් තියෙනවා. මට පෙන්නෙ බුදුන් හින්දු ආභාෂයෙන් ලැබ්ණු දෙවල් සහ පසුකාලීනව සංඝායනා වල ජෛන මතත් එකතු වෙලා තියෙනවා.
    කෙලෙස් නැසීම ,රහත්වීම, අපි දැකලා නැහැ. දකිනකන් විස්වාසත් නැහැ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    oka kalinma liwwanam iwaraine,,
    me yata tyenne oyage kalinma liyapu post ekak. eka nisa misunderstand karala kattiya oyawa issella

    පව් සිද්ධ වෙන්නෙ මචං ශීලය නියමාකාරයෙන් රකින හමුදුරු නමකට පරිභව කරොත් මිසක් මෙ වගෙ කම්සැප විඳින ඝනයොන්ට නෙමෙ.
    අපෙ රටෙ මහන වෙන්නෙ දුප්පත් කම නිසා මිසක් ගිහි ගෙය කළකිරිලා නෙමෙ.
    බලපන් සල්ලිකාර පවුල් වල කී දෙනෙක් මහණ වෙනවද කියලා
    මහණ උනොත් ඇත්තටම කළ කිරිලා .
    මන් එකයි පන්සල් වලට දාන දෙන්නෙත් නැහැ .පිං කැට වලට සල්ලි දාන්නෙත් නැහැ.
    බණක් කියන්නත් සල්ලි ගන්නවා හාමුදුරුවරු. ටී වී එකෙ බණ කියන එකෙක් නම් ගාණ වැඩි. බුදුහාමුදුරුවො හිටියානම් කීයක් ගනීවිද දන්නෙ නැහැ ?

    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    nokia-3310-2017-.jpg

    මේ වගේ පෝන් එකක් ගත්තනම් ඉවරයිනෙ ඔහොම ස්මාට් ෆෝන්,බරසාර කාර්,සැප පන්සල්,ලිස්ට් එකට කෑම කාල අනුන්ට නිවන කියල දෙන එක කෙසේ වෙතත් හාමුදුරුවරු තමන්ගෙ මාර්ගෙට වැඩකරගන්නවනම් අවුලක් නෑ ඉතින්(කාලය මැව් වෙනසක අරුමේ)..බුදුහාමුදුරුවො අගය කරල තියෙන්නෙ ගත්ත හුස්ම පිට කර ගත හැකි වෙයිද කියල තරම් නිවන ගැන හිතන අප්‍රමාදී වෙන අය ගැනයි. :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113

    කෙලෙස් නැසුවා කියලා අපිට කවුරු හරි කිව්ව එකක්නෙ බන් ඔය. අපි දැකලා නැහැනෙ ඇත්තටම .ආගම් නිර්මාණය කරලා තියෙන්නෙ මිනිස්සුන්ව පාලනය කරන්න. පාලනය කරන්න මිනිස්සුන්ගෙ බය පවත්වා ගන්න ඔනෙ. පව පින, අපාය, දිව්‍යලොකය, වගෙ දෙවල් ඩිසයින් වෙන්න අන්න ඒ නිසා.
    බුදුන් කියන්නෙ ගුරුවරයෙක්. දාර්ශනිකයෙක්. චීනෙ කොන්ෆියුසියස් වගෙ. ඒ දාර්ශනිකත්වයට තැනක් හම්බ උනා බුදුන් රජෙක් වෙන්න හිටි අයෙක් නිසා,
    ඔය නිවන ,මොක්ෂය වගෙ කන්සෙප්ට්ස් ජෛන ආගමෙත් තියෙනවා. මට පෙන්නෙ බුදුන් හින්දු ආභාෂයෙන් ලැබ්ණු දෙවල් සහ පසුකාලීනව සංඝායනා වල ජෛන මතත් එකතු වෙලා තියෙනවා.
    කෙලෙස් නැසීම ,රහත්වීම, අපි දැකලා නැහැ. දකිනකන් විස්වාසත් නැහැ

    මාර කමෙන්ට් එක...
    අර පිරමීඩ ජාවාරම් කරන එවුනුත් ඔහොම තමා කතා කරන්නෙ :lol:
    ජෛන ආගමේ නිවන ගැන කියල තියෙනවද :confused: (මම හරියට දන්නෙ නෑ)
    ජෛන ආගමයි හින්දු ආගමයි කියන්නෙ දෙකක් නේද..
    අපාය දිව්‍ය ලෝකෙ වගේ දේවල් ඇත්ත නොවෙන්ඩ පුලුවන්.
    ඒත් අපි දන්නව වැරදි වැඩ කරල ඉබා ගාතෙ හැදුණොත් මිහිපිටම අපායක් මැවෙනව.
    යහපත් පුද්ගලය කොහොමත් හිත සතුටින් ඉන්නව.
    කෙලෙස් නැසීම (මට එහෙම අරමුණක් නෑ. ඒත් වැරදි ආසාවල් පාලනය කරගන්ඩ බලනව) අපි දැකල නෑ කියන්ඩ එපා බං. ඒ වාක්‍යයට තේරුමක් තියෙනව.
    අනික තමා නිවන. නිවන් දැකපු අය අපි නොදැක්ක වුණාට නිවන කියන්නෙ මොකක්ද කියල දන්න මිනිස්සු දන්නව. ඒකට මහ ලොකු බුද්ධියක් ඕනෙ නෑ..
    උඹ වගේ හිතන කට්ටියක් මේ ලෝකෙ ඉන්නව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    මේ හාමුදුරුවරු කරන වැඩේ අන්තිම වැරදියි...
    බොරුවට සිවුරු දාගෙන ඉන්ඩ එපා
    ගිහි ලෝකෙට ඇවිල්ල ඕන සැපක් ගන්ඩ..
    නිකං බොරු සීලයක් පෙන්නල මිනිස්සු සැදැහැ සිතින් දෙන දේවල්වලට වංචා කරන්ඩ එපා
    අප්පිරියයි මේ වගේ හාමුදුරුගොල්ලො දැක්කම
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හාමුදුරුවෝ අයි ෆෝන් එකක් ගන්න එක නෙවේ වැදගත් වෙන්නේ. අයි ෆෝන් එක කෙරෙහි බැදීමක් නැති කරගන්න එක.
    :lol::lol::lol::lol:

    මොනාද ඔයි මේ කතා. ඔය අයි ෆොන් එකට් බැදීම නැතිනම් කැල්ලට දෙන්නද අයිෆොන් එක ගත්තේ මේ උන්නාන්සේ.. අනේ නිකන් පාවඩ නොදා ඉදපන් බන්. මරක්කලයා කලත් පාදිලියා කලත් හාමුදුරුවන් කලත් කුජීතයි මෙව්වා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කෙලෙස් නැසුවා කියලා අපිට කවුරු හරි කිව්ව එකක්නෙ බන් ඔය. අපි දැකලා නැහැනෙ ඇත්තටම .ආගම් නිර්මාණය කරලා තියෙන්නෙ මිනිස්සුන්ව පාලනය කරන්න. පාලනය කරන්න මිනිස්සුන්ගෙ බය පවත්වා ගන්න ඔනෙ. පව පින, අපාය, දිව්‍යලොකය, වගෙ දෙවල් ඩිසයින් වෙන්න අන්න ඒ නිසා.
    බුදුන් කියන්නෙ ගුරුවරයෙක්. දාර්ශනිකයෙක්. චීනෙ කොන්ෆියුසියස් වගෙ. ඒ දාර්ශනිකත්වයට තැනක් හම්බ උනා බුදුන් රජෙක් වෙන්න හිටි අයෙක් නිසා,
    ඔය නිවන ,මොක්ෂය වගෙ කන්සෙප්ට්ස් ජෛන ආගමෙත් තියෙනවා. මට පෙන්නෙ බුදුන් හින්දු ආභාෂයෙන් ලැබ්ණු දෙවල් සහ පසුකාලීනව සංඝායනා වල ජෛන මතත් එකතු වෙලා තියෙනවා.
    කෙලෙස් නැසීම ,රහත්වීම, අපි දැකලා නැහැ. දකිනකන් විස්වාසත් නැහැ

    oka kalinma liwwanam iwaraine,,
    me yata tyenne oyage kalinma liyapu post ekak. eka nisa misunderstand karala kattiya oyawa issella

    :lol::lol::lol::lol:
    බළලා මල්ලෙන් එළියට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol::lol::lol::lol:

    මොනාද ඔයි මේ කතා. ඔය අයි ෆොන් එකට් බැදීම නැතිනම් කැල්ලට දෙන්නද අයිෆොන් එක ගත්තේ මේ උන්නාන්සේ.. අනේ නිකන් පාවඩ නොදා ඉදපන් බන්. මරක්කලයා කලත් පාදිලියා කලත් හාමුදුරුවන් කලත් කුජීතයි මෙව්වා.

    හාමුදුරුවන්ට ෆෝන් පාවිච්චි කරන්න තහනමක් තියෙනවද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    nokia-3310-2017-.jpg

    මේ වගේ පෝන් එකක් ගත්තනම් ඉවරයිනෙ ඔහොම ස්මාට් ෆෝන්,බරසාර කාර්,සැප පන්සල්,ලිස්ට් එකට කෑම කාල අනුන්ට නිවන කියල දෙන එක කෙසේ වෙතත් හාමුදුරුවරු තමන්ගෙ මාර්ගෙට වැඩකරගන්නවනම් අවුලක් නෑ ඉතින්(කාලය මැව් වෙනසක අරුමේ)..බුදුහාමුදුරුවො අගය කරල තියෙන්නෙ ගත්ත හුස්ම පිට කර ගත හැකි වෙයිද කියල තරම් නිවන ගැන හිතන අප්‍රමාදී වෙන අය ගැනයි. :rolleyes:

    ලංකාවේ හාමුදුරුවරු නිතරම FB එකේ.ඉතින් කොහෙද බන් ඔය වගේ ෆෝන් එකක් ගන්නේ.

    download (4).png

    :lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හාමුදුරුවන්ට ෆෝන් පාවිච්චි කරන්න තහනමක් තියෙනවද?
    කලිනුත් මම කිව්වා. මුල් පොස්ට් එක බ්ලපන්. ෆොන් නෙමෙයි ඔනැම දෙයක් මනුස්සයෙක් හැටියට පරිහරනය කරන්න අයිතියක් තියනවා. හැබැයි එක ලක්ශරි වෙනවනම් එතන ගැටලුවක් ඇයි සියලු දේ අත් හරින්න සාසනේටබැදුනු කෙනෙක් ගිහියන්ගේ සැප හොයන්නේ කියලා. හාමුදුරු නමක් කාර් එකක්, ෆොන් එකක් ටීවී, කොම්පියුටර්, ටැබ් එකි මෙකි නොකි දේවල් පාවිච්චි කලාට අවුලක් නැ. හැබැයි කාර් එක ගමන් බිමන් යන එකට මිසක තත්වේ පෙන්නන්න යුස් කරනවනම් වැරදී. අයිෆොන් එකෙන් කොරන්න පුලුවන් රුපියල් 30-40දාස් ගනන්වලට ගන්න තියන ෆොන් එකකින් කරන්න බැරි වැඩේ මොකක්ද හාමුදුරුවන්ට. දර්මය වියාප්ත කරන්න නොමල් ෆොන් එකකින් වඩා අයිෆොන් එකකින් පුලුවන්ද? එහෙමනම් ප්‍රශ්නයක් නැ.. මෙතන තියෙන්නේ මන්කොල්ල කැමක්. ගිහියො දෙන දේයින් යැපෙන කොට්ටාශයක් සල්ලි අවබාවිතා කරන එක සාදාරනද? ස්වාමින් වහන්සේ නමකට රට යන්න ඔනා නම් සරල වෙන්න කියලා ප්ලේන් එකේ යන එපා නැවේ යන්න කිව්වොත් ඒක වැරදියි. හැබැයි ස්වාමින් වහන්සේ ෆස්ට් ක්ලාස් ෆ්ලයි කරනවා නම් එතන තියනවා ගැටලුවක්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    හාමුදුරුවන්ට ෆෝන් පාවිච්චි කරන්න තහනමක් තියෙනවද?

    ඔහොම අහන උබලම තමා අර සමන්ත භද්‍රට සක්කිලියා කියලා බනින්නේ.:D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    :lol::lol::lol::lol:

    මොනාද ඔයි මේ කතා. ඔය අයි ෆොන් එකට් බැදීම නැතිනම් කැල්ලට දෙන්නද අයිෆොන් එක ගත්තේ මේ උන්නාන්සේ.. අනේ නිකන් පාවඩ නොදා ඉදපන් බන්. මරක්කලයා කලත් පාදිලියා කලත් හාමුදුරුවන් කලත් කුජීතයි මෙව්වා.

    :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලංකාවේ හාමුදුරුවරු නිතරම FB එකේ.ඉතින් කොහෙද බන් ඔය වගේ ෆෝන් එකක් ගන්නේ.

    View attachment 70480

    :lol::lol::lol:
    මෙන්න මේක ගැන තමයි මම කියන්නේ.. නෙස්කැෆේ ආවාස ගෙයි බොන ඇයො, බනකට ගියාම කැපචීනො ඉල්ලනවා. ඉතින් දායකයො දෙන්න බැ කියන්නද? කොහෙන් හරි ගෙනත් දෙනවා ඒ වෙලාවට. තැන බලලා ඇන ගහන සමහර පැවිදි අය නිසා මේක දැන් බාල සාමනේර උන්නන්සෙලත් පටන් අරගෙන..