සාදුට ත් Iphone-X ඕනෙමයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒ ඒ කාලයේ හැටියට සාමාන්‍ය මිනිස්සුන්ගේ වගේම හාමුදුරුවන්ගෙත් භාවිතය වෙනස් වෙනවා බන්. මීට අව්රුදු දාහකට කලින් මිනිස්සු හිටපු විදිහටද දැන් අපි ඉන්නේ. හාමුදුරුවොත් ඉන්නේ මීට අව්රුදු දාහකට කලින් හිටපු විදිහට නෙවෙයි. බස් වල සීට් වලට හාමුදුරුවන්ට සිදු රෙදි දානවද, නැත්තං හාමුදුරුවන්ට බස් තහනම්ද, එතකොට බස්කේදි හාමුදුරුවොයි අපී සම ආසන වල ඉද ගන්නවා. මීට අව්රුදු 500 කට කලින් එහෙම ඉදගත්තනම් කොහොමද. දැන් පිරිවෙන් වල IT උගන්නනවා. පන්සල් වල computer තියනවා. මහින්ද මහත්තයගේ කාලේ දීපුවා. ඔය phone එකක් අල්ලගන මෙහෙම කෑ ගහන්න එපා. වෙන ආගම් වල උන් ඉස්සරහා හෑල්ලු වෙන්නේ අපේ ආගම.

    මම මේ ෆෝන් එකක් ගත්තා, වටිනා සිවුරක් ඇන්දා කියන එක විතරක් සරලව අරන් කතා කරනවා නෙවෙයි... හැබැයි හාමුදුරුවෝ නූතන දේවල් වැළඳගන්න කොට ඒකේ තියෙනවා ගිහියන්ගෙන් වෙනස්ම ක‍්‍රමයක්....

    මම සරලම දෙයක් කියන්නම්.... අද භික්ෂුවගෙන් අත්හැරිල තියෙන්නේ තමන්ගේ ප‍්‍රධාන යුතුකම හා වගකීම.... බුද්ධ ශාසනය ඉදිරියට ගෙන යාම, ගිහියාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම සමග සංසාර මග කෙටිකර ගැනීම.... අද භික්ෂුව අතින් ඒ හැම දෙයක්ම මග හැරිලා භික්ෂුව පෙනී සිටින්නේ වෙනම අරමුණක... භික්ෂුව හිතන් ඉන්නවා සිවුර කියන්නේ තමන්ට ලැබුණු පලිහක් කියල... ඒකට මුවහ වෙලා ඕනම පාදුරා වැඩක් කරන්න පුලූවන් කියලා.... බහුතර බෞද්ධයාත් අනියමින් ඒක හරියි කියල කියන නිසා තව තවත් දුස්සීලයන් ශාසනයට ඇතුල් වෙනවා.... මොකද සිවුර යනු තවදුරටත් අල්පේච්චතාවයේ සංකේතයක් නොව ආභරණයක් පලිහයක් වෙලා තියෙන නිසයි...

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම නම් අමු අමුවේ බුද්ධාගම විකෘති කරන එවුන් වෙනුවෙන් විරුද්ධත්වය පෙන්නපං...
    මට නම් ආගමක් දහමන් නෑ... ඒ වුණත් මම සිංහලෙයක්...
    බෞද්ධ පවුලක සාමාජිකයෙක්.... සිංහලකම කියන්නේ බෞද්ධකමත් එක්ක බද්ධ වෙච්චි දෙයක්...
    ඒ හින්ද නිකං ගෙදර යන ගමන් නපුංසකව ත්‍රෙඩ් එකකට ඔලුව දාන්නේ නැතිව කොන්ද කෙළින් කරල කතා කරපං...
    Moko me ridila :baffled:

    Umbata agamak dahamak nea kiyala tyenawane...
    Eka nisa ridenna athi...
    Koleta bauddakama tyena ewun kiyana ewa hadanna uwamanawak nea..
    Eetath wada uwamanawak nea baudda nowenama ayage gon tharka walata kaale kanna.
    Bauddakama sinhalakama ekalu. Ehnm ariye moko.
    Bauddayek newei nm mokada me?
    Mama nm oya bahusruta newei..
    Hama dema uganwa uganwa inna...
    :dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Moko me ridila :baffled:

    Umbata agamak dahamak nea kiyala tyenawane...
    Eka nisa ridenna athi...
    Koleta bauddakama tyena ewun kiyana ewa hadanna uwamanawak nea..
    Eetath wada uwamanawak nea baudda nowenama ayage gon tharka walata kaale kanna.
    Bauddakama sinhalakama ekalu. Ehnm ariye moko.
    Bauddayek newei nm mokada me?
    Mama nm oya bahusruta newei..
    Hama dema uganwa uganwa inna...
    :dull:

    බද්ධවීම හා එකක් කියල දන්නේ නැති කෙනෙක් ගැන මොන කතාද..?
    අඩුකුලේ බෞද්ධයෝ.... :P
     
    • Like
    Reactions: justinshady

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම මේ ෆෝන් එකක් ගත්තා, වටිනා සිවුරක් ඇන්දා කියන එක විතරක් සරලව අරන් කතා කරනවා නෙවෙයි... හැබැයි හාමුදුරුවෝ නූතන දේවල් වැළඳගන්න කොට ඒකේ තියෙනවා ගිහියන්ගෙන් වෙනස්ම ක‍්‍රමයක්....

    මම සරලම දෙයක් කියන්නම්.... අද භික්ෂුවගෙන් අත්හැරිල තියෙන්නේ තමන්ගේ ප‍්‍රධාන යුතුකම හා වගකීම.... බුද්ධ ශාසනය ඉදිරියට ගෙන යාම, ගිහියාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම සමග සංසාර මග කෙටිකර ගැනීම.... අද භික්ෂුව අතින් ඒ හැම දෙයක්ම මග හැරිලා භික්ෂුව පෙනී සිටින්නේ වෙනම අරමුණක... භික්ෂුව හිතන් ඉන්නවා සිවුර කියන්නේ තමන්ට ලැබුණු පලිහක් කියල... ඒකට මුවහ වෙලා ඕනම පාදුරා වැඩක් කරන්න පුලූවන් කියලා.... බහුතර බෞද්ධයාත් අනියමින් ඒක හරියි කියල කියන නිසා තව තවත් දුස්සීලයන් ශාසනයට ඇතුල් වෙනවා.... මොකද සිවුර යනු තවදුරටත් අල්පේච්චතාවයේ සංකේතයක් නොව ආභරණයක් පලිහයක් වෙලා තියෙන නිසයි...

    හරි දැන් අපි මෙතන හාමුදුරුවන්ට බැන්නා කියලා වෙන යහපත මොකද්ද. මේකෙන් වෙන්නේ තව බෞද්ධයෝ ටිකකට සාසනේ එපා වෙන එක. සමහර විට සීලවන්ත හිමිනමකට ලැබෙන්න තියන දානේ වේලක් නැති වෙයි.
    අපි කාට හරි බණීනව නං ඒ කෙනාට බනින්න ඕනේ. නැතුව ලිද ලග සංගමේ වගේ තැන තැන ඕපදූප කතා කරලා හරි යන්නෙ නෑ. මිනිස්සු කියන ජාතිය කොහොමත් අනුන්ගේ වැරදි කතා කර කර ඉන්න තමයි කැමති. පොඩි වැරැද්දක් දැක්කත් ඒක ලොකු කරගන පතුරවනවා. මෙතන කතාව පටන් ගන්නේ phone-X එකෙන් ඉවර වෙන්නේ වෙනම තැනකිං

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    හරි දැන් අපි මෙතන හාමුදුරුවන්ට බැන්නා කියලා වෙන යහපත මොකද්ද. මේකෙන් වෙන්නේ තව බෞද්ධයෝ ටිකකට සාසනේ එපා වෙන එක. සමහර විට සීලවන්ත හිමිනමකට ලැබෙන්න තියන දානේ වේලක් නැති වෙයි.
    අපි කාට හරි බණීනව නං ඒ කෙනාට බනින්න ඕනේ. නැතුව ලිද ලග සංගමේ වගේ තැන තැන ඕපදූප කතා කරලා හරි යන්නෙ නෑ. මිනිස්සු කියන ජාතිය කොහොමත් අනුන්ගේ වැරදි කතා කර කර ඉන්න තමයි කැමති. පොඩි වැරැද්දක් දැක්කත් ඒක ලොකු කරගන පතුරවනවා. මෙතන කතාව පටන් ගන්නේ phone-X එකෙන් ඉවර වෙන්නේ වෙනම තැනකිං

    නොබැන නිහඩව ඉන්නවා තරම් අයහපතක් වෙන්නේ නෑ....
    ඔය අයි ෆෝන් එක ගත්ත හාමුදුරුවොත් මේවයේ සැරිසරනවා... එකක් ගන්න ඉන්න හාමුදුරුවරුත් මේවල සැරිසරනවා... ඒ වගේ ම දැනට වැරදි කරන, චීවරයට මුවහ වෙලා බෞද්ධයා කඬේ යවන්න හිතාගෙන හාමුදුරුවරුත් මේව බලනවා... එතකොට ඒ හාමුදුරුවරු පළවෙනියට ප‍්‍රසිද්ධියේ වැරදි කරන එක නවතීවි.... හම්බයන්ට කුරුසකාරයන්ට සක්කිලියන්ට හාමුදුරුවරු විවේචනය කරන්න දෙයක් නැති වේවි....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නොබැන නිහඩව ඉන්නවා තරම් අයහපතක් වෙන්නේ නෑ....
    ඔය අයි ෆෝන් එක ගත්ත හාමුදුරුවොත් මේවයේ සැරිසරනවා... එකක් ගන්න ඉන්න හාමුදුරුවරුත් මේවල සැරිසරනවා... ඒ වගේ ම දැනට වැරදි කරන, චීවරයට මුවහ වෙලා බෞද්ධයා කඬේ යවන්න හිතාගෙන හාමුදුරුවරුත් මේව බලනවා... එතකොට ඒ හාමුදුරුවරු පළවෙනියට ප‍්‍රසිද්ධියේ වැරදි කරන එක නවතීවි.... හම්බයන්ට කුරුසකාරයන්ට සක්කිලියන්ට හාමුදුරුවරු විවේචනය කරන්න දෙයක් නැති වේවි....

    උඹත් එක්ක තර්ක කරලා වැඩක් නෑ :dull: කිතුලට නැගපු එකාටත් කියන්න දෙයක් තිබුනලු නේ‍‍.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බද්ධවීම හා එකක් කියල දන්නේ නැති කෙනෙක් ගැන මොන කතාද..?
    අඩුකුලේ බෞද්ධයෝ.... :P

    Niragamikayo nambuyi oya hama ekema kakula tyagena jaame beraganna ho anunge one epakam itu karana hiwallunta wada...
    Buduhamuduruwonge dharmaya umbe mould ekata dala piliganna kiyana ekane umba.
    Mahakule newei oka bohowita umbe adayam margayak wenna athi..
    Samajaye surface eken dakina boho satya karunu creatively kiyanna puluwan umbe hakiyawa umba use karanawa umbe baudda gana mataya eka atulata danna...
    Hambaya gahanawata wada daksha widiyata umba buddha darshaneta gahanawa.
    Bauddayage satruwaraya budu hamuduruwo..
    Eeka modify karanna umba lokuwata dayaka wenawa...

    Modify unu bauddayawa umbe modification walata anda gannawa...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹත් එක්ක තර්ක කරලා වැඩක් නෑ :dull: කිතුලට නැගපු එකාටත් කියන්න දෙයක් තිබුනලු නේ‍‍.

    අනේ නෑ... උඹ සාධාරණව තර්ක කරපං... මම කියන දේ බොරු නම් මම ඒක පිළිගන්න කැමතියි...
    දැන් බලපං මේ වගේ ත්‍රෙඞ් එකක් වැටුණේ ඇයි...?
    කවුද භික්ෂුවකටට නොගැලපෙන දෙයක් කළේ.... ඒකරල තවත් එකෙකුට මාර්කටිං කරන්න මෙන්න මම ගත්තා කියල ප‍්‍රදර්ශනය කළේ.... ? ඒවා වෙනස් වෙන්න්න ඕන බං.... නැතිව අන්ධ භක්තියෙන් හැමදේටම එහෙයි කියන එකෙන් වෙන්නේ අනාගතයේ මීට වඩා පතාජ කේස්වලට අපිට කමෙන්ට් කරන්න වෙන එකයි.... :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නොබැන නිහඩව ඉන්නවා තරම් අයහපතක් වෙන්නේ නෑ....
    ඔය අයි ෆෝන් එක ගත්ත හාමුදුරුවොත් මේවයේ සැරිසරනවා... එකක් ගන්න ඉන්න හාමුදුරුවරුත් මේවල සැරිසරනවා... ඒ වගේ ම දැනට වැරදි කරන, චීවරයට මුවහ වෙලා බෞද්ධයා කඬේ යවන්න හිතාගෙන හාමුදුරුවරුත් මේව බලනවා... එතකොට ඒ හාමුදුරුවරු පළවෙනියට ප‍්‍රසිද්ධියේ වැරදි කරන එක නවතීවි.... හම්බයන්ට කුරුසකාරයන්ට සක්කිලියන්ට හාමුදුරුවරු විවේචනය කරන්න දෙයක් නැති වේවි....

    :yes: :yes: :yes:

    ලංකාවේ වැඩි හරියක් මහන වෙලා ඉන්නේ පොඩි කාලේ ආර්ථික ප්‍රශ්න නිසා හදාගන්න බැරුව මහන කරපු ළමයි. නැතුව පොඩි කාලෙම සසර දුකින් එතෙර වෙන්න හිතාගෙන මහන වෙච්ච අය නෙමෙයි බහුතරයක්. ඒ වගේ හාමුදුරුවරු ගොඩක් දෙනෙක් ධර්ම මාර්ගයේ ගමන් කරන එක කරන්නේ අඩුවෙන්. වෙන වෙන දේවල් තමයි කරන්නේ. සාමාන්‍ය පෘතක්ජන මිනිස්සු වගේමයි.

    ඒත් තරුණ වයසේදී වගේ මහන වෙච්ච අය ඉන්නවා ඒ වගේ ලෝකයේ ස්වභාවය තේරුම් අරන් ධර්මය අවබෝදයෙන් මහන වෙච්ච. ඒ අය නම් ධර්ම මාර්ගයේ උපරිමයෙන් ගමන් කරනවා දැකලා තියෙනවා.

    දැන් ඉතින් රෙද්ද උස්සන් එයි පුද්ගලයාට නෙමෙයි සිවුරට ගරු කරපන් කියාගෙන.., :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Niragamikayo nambuyi oya hama ekema kakula tyagena jaame beraganna ho anunge one epakam itu karana hiwallunta wada...
    Buduhamuduruwonge dharmaya umbe mould ekata dala piliganna kiyana ekane umba.
    Mahakule newei oka bohowita umbe adayam margayak wenna athi..
    Samajaye surface eken dakina boho satya karunu creatively kiyanna puluwan umbe hakiyawa umba use karanawa umbe baudda gana mataya eka atulata danna...
    Hambaya gahanawata wada daksha widiyata umba buddha darshaneta gahanawa.
    Bauddayage satruwaraya budu hamuduruwo..
    Eeka modify karanna umba lokuwata dayaka wenawa...

    Modify unu bauddayawa umbe modification walata anda gannawa...

    සිංගිලිෂ් කියවන්න අමාරුයි... එක්කෝ ෆුල් ඉන්ග්ලිස් නැත්තං සිංහල....
    ඒ මදිවට ලෝබකමට පුංචි අකුරු.... :confused:
     
    :yes::yes::yes: මිනිය ඔතන්න ගත්ත රෙද්ද භික්ෂුව ඇන්දාම සිවුරක් වුණා කියල දන්නේ නැති එවුන් තමයි දැන් බෞද්ධකම ගැන කතා කරන්නේ..... උන් හිතන් ඉන්නේ සිවුර ඇඳගෙන භික්ෂුවක් වෙනවා කියල.... හැබැයි භික්ෂුව රෙද්දක් ඇන්දම ඒක සිවුර වෙනව කියල හිතන්න තරම් විවෘත මනසක් නෑ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිංගිලිෂ් කියවන්න අමාරුයි... එක්කෝ ෆුල් ඉන්ග්ලිස් නැත්තං සිංහල....
    ඒ මදිවට ලෝබකමට පුංචි අකුරු.... :confused:

    Podi 4n ekak tyenne.sinhala ne. Me wahane yana gaman liyanne. Ekai.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Niragamikayo nambuyi oya hama ekema kakula tyagena jaame beraganna ho anunge one epakam itu karana hiwallunta wada...
    Buduhamuduruwonge dharmaya umbe mould ekata dala piliganna kiyana ekane umba.
    Mahakule newei oka bohowita umbe adayam margayak wenna athi..
    Samajaye surface eken dakina boho satya karunu creatively kiyanna puluwan umbe hakiyawa umba use karanawa umbe baudda gana mataya eka atulata danna...
    Hambaya gahanawata wada daksha widiyata umba buddha darshaneta gahanawa.
    Bauddayage satruwaraya budu hamuduruwo..
    Eeka modify karanna umba lokuwata dayaka wenawa...

    Modify unu bauddayawa umbe modification walata anda gannawa...

    අමූලික බොරු... මේවගේ ලැගල ඉන්න එකෙන් වෙන්නේ කාලයයි තවත් කීයක් හරි අතින් කෙළවෙන එක...
    මම එළකිරියේ දාපු හැම දෙයක්ම සමාජයට විශේෂයෙන්ම සිංහලයාට යමක් ගන්න පුලූවන් දේවල්....
    ඒවයේ වටිනාකමක් තියෙනව කියල මම දන්නවා ලැබෙන ප‍්‍රතිචාරවලින්....

    බුදුන් දෙසපු මග යන්නේ නැති එක පෙන්නලා දෙන එක වරදක්ද එහෙම නැත්තං ඒ දිහා බලල නොදැක්ක වගේ යන එක වරදක්ද කියල උඹගේ හිතට තට්ටුවක් දාලා බලපං...

    උඹ අහල බලපං උඹේ හිතින්ම සිංහලයාට බෞද්ධයාට අද වෙන කොට කෙළවිලා නැද්ද කියලා...
    අපිට කෙළවිලා යකෝ.... අම්බානක කෙළවිලා.... ඒකට වග කියන්න ඕන කවුද කියල බලපං...
    අංක 01 ට සිංහල දේශපාලනඥයෝ... අංක 02 ට ඉන්නේ භික්ෂුව....
    මේ දෙගොල්ලම විවිධ ක‍්‍රමවලින් සිංහලයා කඬේ යවනවා...
    මම ඉන්නේ කඬේ යවන එවුන්ට විරුද්ධව මගේ හැකියාව යොදවන එක...
    සැකයි නම් සිංහල ව’සස් මුස්ලිම් - 1 ඉඳන් අද වෙනකං දාල තියෙන ත‍්‍රඬේ බර ගාණ බලපං...
    උඹට වඩා එළකිරියේ බුද්ධාගමට සිංහලකමට මම වැඩක් කරල තියෙනවා කියල මම දන්නවා....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    :yes::yes::yes: මිනිය ඔතන්න ගත්ත රෙද්ද භික්ෂුව ඇන්දාම සිවුරක් වුණා කියල දන්නේ නැති එවුන් තමයි දැන් බෞද්ධකම ගැන කතා කරන්නේ..... උන් හිතන් ඉන්නේ සිවුර ඇඳගෙන භික්ෂුවක් වෙනවා කියල.... හැබැයි භික්ෂුව රෙද්දක් ඇන්දම ඒක සිවුර වෙනව කියල හිතන්න තරම් විවෘත මනසක් නෑ....

    සිවුර කියන්නෙ සිල්වත් බික්ෂුවක ගෙ සරල බවෙ එක් සංකෙතයක් ,මොන පොර ටොක් දුන්නත් මිනිස්සු මනින්නෙ පෙනුමෙන්, හිතින් සිල්වත් උනත් ටයි දාගෙන හිටියොත් මිනිස්සු බලන්නෙ වෙනමම කොණෙකින්, ෂොටක් ඇන්දොත් තවත් කොණෙකින්
    ටයි එක ඇන්දෙ කාලා කට පිහදගන්න .
    පස්සෙ එක සමාජ විකාශනයත් එක්ක ස්ටයිල් එකක් උනා
    පස්සෙ ටයි එක තත්වෙ පෙන්වන දෙයක් උනා
    ඉතිං ටයි එකට නොගැළපෙන කොලිටියක් තියෙන උනුත් ටයි කොට් දාන්න ගත්තා
    සිවුරටත් උනෙ ඒ දෙම තමා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    සිවුර කියන්නෙ සිල්වත් බික්ෂුවක ගෙ සරල බවෙ එක් සංකෙතයක් ,මොන පොර ටොක් දුන්නත් මිනිස්සු මනින්නෙ පෙනුමෙන්, හිතින් සිල්වත් උනත් ටයි දාගෙන හිටියොත් මිනිස්සු බලන්නෙ වෙනමම කොණෙකින්, ෂොටක් ඇන්දොත් තවත් කොණෙකින්
    ටයි එක ඇන්දෙ කාලා කට පිහදගන්න .
    පස්සෙ එක සමාජ විකාශනයත් එක්ක ස්ටයිල් එකක් උනා
    පස්සෙ ටයි එක තත්වෙ පෙන්වන දෙයක් උනා
    ඉතිං ටයි එකට නොගැළපෙන කොලිටියක් තියෙන උනුත් ටයි කොට් දාන්න ගත්තා
    සිවුරටත් උනෙ ඒ දෙම තමා

    සිවුරක් දාගෙන වැරදි දෙයක් කළත් කට වහගෙන හිටපල්ල කිව්වම මොකද වෙන්නේ....?
    ලෝකේ ඉන්න හොරු ඔක්කොම ඩිෆෙන්ඞ් වෙන්න සිවුර පාවිච්චි කරනවා....
    ඒකෙන් වෙන්නේ අර කලින් රජ දවසේ වුණා වගේ ගණින්නාන්සේලා රැුලක් බිහිවෙන එකයි...
    බුද්ධාගමට ඉතිං අබ සරණයි....
    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    සිවුරක් දාගෙන වැරදි දෙයක් කළත් කට වහගෙන හිටපල්ල කිව්වම මොකද වෙන්නේ....?
    ලෝකේ ඉන්න හොරු ඔක්කොම ඩිෆෙන්ඞ් වෙන්න සිවුර පාවිච්චි කරනවා....
    ඒකෙන් වෙන්නේ අර කලින් රජ දවසේ වුණා වගේ ගණින්නාන්සේලා රැුලක් බිහිවෙන එකයි...
    බුද්ධාගමට ඉතිං අබ සරණයි....
    :yes:

    ඒ වගෙම ලොකෙම තියෙන කුපාඩි කම් කරලා මහණ වෙවි වැරදි වැඩ වලින් බෙරිලා ඉන්න .:rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    sivrak ada gatta paliyata sangarathnaya venne naha:D