හාමුදුරුවන්ට බැනල වැඩක් නෑ බං... ගෙදර මව්තුමා එක්ක සහවාසයේ යෙදුණත් එහෙයි සිවුරනේ කියල සාධු කියන අලූත් පොන්න රැුලටයි ගහල පන්නන්න ඕන....
ලංකාවේ දැන් පන්සල & හාමුදුරුවෝ ඉස්සර මධ්‍යතන යුගයේ යුරෝපේ ක්‍රිස්තියානි පල්ලිය වගේ. පල්ලියට ඉහලින් කිසිවක් බෑ විවේචන බෑ.
බුද්ධාගමේ අවසානේ තමයි. ඉස්සරහට බල්ලා ගානට වැටෙනවා හාමුදුරුවෝ. අපි බෞද්ධයෝ කිවම ආ උඹලත් මුස්ලිම් උන් වගේමයි කියන තත්වේ එයි.
ලඟදි fb ඒකෙ දැක්ක "අනිවාර්යෙන් සියලුම පන්සල් වල උදේ සවස පිරිත් දැමිය යුතුය" කියල ඔර්ඩර් එකක්. එතකොට අහන උන් රහත් වෙනව ඇති.
ආගමක්, ආගමේ පුජකයන්/මහණුන් විවේචනය කරන්න බෑ කියන්නේ ඒක අන්තවාදී ආගමක්. ප්‍රශ්නේ කිසිම අන්තවාදී කමක් නෑ කියල ලෝකෙම පිළිගන්න ආගමක් අදහන උන්ටික එක අන්තාවාදී කරන්න දගලන දැගලිල්ල