සාදුට ත් Iphone-X ඕනෙමයි

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    එහෙම නං අර අපි බම්ප් කරලා පෙන්නන ත්‍රෙඞ් දාලා කාලේ කන්න එපා... අපරාදේ.... :lol:
    මේ වෙලාවෙත් උඹ ගොඩයන්න වැඩක් කරගනිං.... නැති වෙන දේවල් විකෘති වෙනව කියල බෙරිහන් දෙන්න අවශ්‍ය නෑනේ... :lol:

    ඒ ත්‍රෙඩ් එක දාපු එක මගේ අතින් වෙච්ච වැරැද්දක්. මම ඒකේ අන්තිම රිප්ලයි වලට කමෙන්ට් දැම්මේ නැත්තේ මට මම කරපු වරද වැටහිච්ච නිසායි. :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ භික්ෂුවගේ කාර්යය ලෙස වටහාගෙන තියෙන එක වැරදි පාටයි. භික්ෂුවගේ සිදුකරන සේවාවන් අතරින් එකක් තමයි ලෝකයට දහම දේශනා කිරීමයි. දැනටත් අපේ රටේ උඹ කියන ලෞකික ජීවිතයට බර වූ භික්ෂුවත් ඇතුලුව සියලුම භික්ෂූන් වහන්සේලා (නමක් දෙනමක් හැරෙන්නට) දේශනා කරන්නේ උතුම් වූ බුදුන් දෙසූ මාර්ගය. භික්ෂුවකගේ කාර්යය වන්නේ පෘතග්ජන මිනිසුන්ට පේන්න ජීවිත ගත කරන එක නොවේ. උන් වහන්සේලා අදත් දේශනා කරන්නේ උතුම් වූ ත්‍රිපිටක ධර්මයමය.

    ධර්මය ගැන කිසිදු කරුණක් නොදන්නා යම් පෘතග්ජනයෙක් මෙවැනි ලෞකිකයට බර වූ භික්ෂූවකුගෙන් දහමක් ඇසුවාවයි සිතමු. එවිට ඔහු නුවණින් කල්පනා කර බැලීමේදී ඔහුට වැටහෙයි මේ උතුම් දහම නොබෝ කලකින්ම අවබෝධ කරගැනීමට මම අධික අල්පේච්ඡතාවයකින් වාසය කල යුතුය. එම නිසා කැලයට ගොස් ධූතාංග වඩා භාවනා කරොත් යහපතිය. එය ඔහුගේ තීරණයය. එම මාර්ගය ධර්මයේ ඇත. නමුත් ඔබලාට ගැටලුව වී ඇත්තේ උතුම් ධර්මය දේශනා කල යුතු වන්නේද ඉතා ශිල්වත් භික්ෂුවක් විසින්ම බවය. පොඩ්ඩක් සිතා බලන්න.

    ධූතාංග අතරින්නුත් උග්‍ර ලෙස මැදිහත් ලෙස ලිහිල් ලෙස පිලිවෙත් පුරණ ආකාර තුනක් ඇත. අද මේ සංඝ රත්නයට ඇගිල්ල දිගු කරනා ඔබලා උග්‍ර ලෙස පිළිවෙත් පුරණ භික්ෂුවක් හා ලිහිල් ලෙස ධූතාංග පුරණ භික්ෂුවක් දුටුවහොත් එම ලිහිල් ලෙස පිළිවෙත් පුරණ භික්ෂුව දෙස බලන්නේද ඔය කෝණයෙන්මය කියා කිව යුතුය.

    ඔයා ඔය සිල්වත් භික්ෂුවක් ගැන කියන දෙයක්..
    මෙතන සිවුර දාගත්ත කල්ලතෝනින් ගැන කතාවක්....
    අද භික්ෂුවට කාශ්‍යප හාමුදුරුවෝ සමාන කරල දැන් ඉන්න බහුතර චීවරධාරින් ඒ ගොඩට දාන්න එපා...
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    හාමුදුරුවන්ට බැනල වැඩක් නෑ බං... ගෙදර මව්තුමා එක්ක සහවාසයේ යෙදුණත් එහෙයි සිවුරනේ කියල සාධු කියන අලූත් පොන්න රැුලටයි ගහල පන්නන්න ඕන....

    අපි එහෙම කියන්නේ නෑ. කලින් කිව්ව වගේ විනය සිකපද කැඩෙන ලෙස භික්ෂුවක් කටයුතු කරනවනම් එතන වැරැද්දක් තියෙනවා කියලා අපි හැමෝම පිළිගන්නවා. ප්‍රශ්නය තියෙන්නේ හැම හාමුදුරුවෝ කෙනෙක්ම කැලයට ගිහින් බණ භාවනා කළ යුතුයි කියන උඹලගේ ගල් යුගයේ සිතුවිල්ලට අපි විරුද්ධයි. භික්ෂුවක් ලෙස විනය සිකපද රැකගනිමින් උතුම් සම්බුදු දහම දේශනා කරනවනම් අපි එවැනි භික්ෂූන්ට විරුද්ධ වෙන්නේ නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒ ත්‍රෙඩ් එක දාපු එක මගේ අතින් වෙච්ච වැරැද්දක්. මම ඒකේ අන්තිම රිප්ලයි වලට කමෙන්ට් දැම්මේ නැත්තේ මට මම කරපු වරද වැටහිච්ච නිසායි. :)

    ඔයාට රිප්ලයි කරන්න කමෙන්ට් ඒකට වැටිල නෑ....
    මම කිව්වේ පොළවේ යථාර්ථය පොතේ යථාර්ථයට වෙනස් කියලා...
    ඒකයි ඇත්ත තත්වේ.... ප‍්‍රායෝගික වෙයං.... දැන් ලංකාවට ඕන ප‍්‍රායෝගික මිනිස්සු.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපි එහෙම කියන්නේ නෑ. කලින් කිව්ව වගේ විනය සිකපද කැඩෙන ලෙස භික්ෂුවක් කටයුතු කරනවනම් එතන වැරැද්දක් තියෙනවා කියලා අපි හැමෝම පිළිගන්නවා. ප්‍රශ්නය තියෙන්නේ හැම හාමුදුරුවෝ කෙනෙක්ම කැලයට ගිහින් බණ භාවනා කළ යුතුයි කියන උඹලගේ ගල් යුගයේ සිතුවිල්ලට අපි විරුද්ධයි. භික්ෂුවක් ලෙස විනය සිකපද රැකගනිමින් උතුම් සම්බුදු දහම දේශනා කරනවනම් අපි එවැනි භික්ෂූන්ට විරුද්ධ වෙන්නේ නෑ.

    අනේ නෑ මම එහෙම කියන්නේ නෑ...
    මම කියන්නේ හාමුදුරුවනේ ගමට වඩින්න...
    ගමේ පන්සලේ මහා කාර්යභාරයක් ඔබ වහන්සේට පැවරි ඇත කියල පමණයි....

    නැත්තං අන්තිමට භික්ෂුවත් ගිහියත් එකම බෝට්ටුවේ සිවුරයි සරමයි ඇඳගෙන හබල් ගානවා වගේ වැඩක් වෙන්නේ.... මොකද දෙන්නම යන්නේ එකම අරමුණකට එකම පාරක...
    ඇත්ත තිත්තයි සහෝ..... භික්ෂුවක් ශික්ෂාකාමි වෙනවා නම් ඒක භික්ෂුවකගේ සෑම ඉරියව්වකින්ම පේනවා.... දුසිල්වත්කමත් එහෙමයි...
    මෙතන තියෙන්නේ ඒ ගැන තර්කයක් මිස සමස්ත භික්ෂුව ගැන තර්කයක් නෙවෙයි...

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    හාමුදුරුවන්ට බැනල වැඩක් නෑ බං... ගෙදර මව්තුමා එක්ක සහවාසයේ යෙදුණත් එහෙයි සිවුරනේ කියල සාධු කියන අලූත් පොන්න රැුලටයි ගහල පන්නන්න ඕන....

    ලංකාවේ දැන් පන්සල & හාමුදුරුවෝ ඉස්සර මධ්‍යතන යුගයේ යුරෝපේ ක්‍රිස්තියානි පල්ලිය වගේ. පල්ලියට ඉහලින් කිසිවක් බෑ විවේචන බෑ.

    බුද්ධාගමේ අවසානේ තමයි. ඉස්සරහට බල්ලා ගානට වැටෙනවා හාමුදුරුවෝ. අපි බෞද්ධයෝ කිවම ආ උඹලත් මුස්ලිම් උන් වගේමයි කියන තත්වේ එයි.

    ලඟදි fb ඒකෙ දැක්ක "අනිවාර්යෙන් සියලුම පන්සල් වල උදේ සවස පිරිත් දැමිය යුතුය" කියල ඔර්ඩර් එකක්. එතකොට අහන උන් රහත් වෙනව ඇති.

    ආගමක්, ආගමේ පුජකයන්/මහණුන් විවේචනය කරන්න බෑ කියන්නේ ඒක අන්තවාදී ආගමක්. ප්‍රශ්නේ කිසිම අන්තවාදී කමක් නෑ කියල ලෝකෙම පිළිගන්න ආගමක් අදහන උන්ටික එක අන්තාවාදී කරන්න දගලන දැගලිල්ල
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඔයා ඔය සිල්වත් භික්ෂුවක් ගැන කියන දෙයක්..
    මෙතන සිවුර දාගත්ත කල්ලතෝනින් ගැන කතාවක්....
    අද භික්ෂුවට කාශ්‍යප හාමුදුරුවෝ සමාන කරල දැන් ඉන්න බහුතර චීවරධාරින් ඒ ගොඩට දාන්න එපා...

    ඔය පිළිතුරට දෙන්න තියෙන්නේ මට බොහොම කෙටි පිළිතුරයි. සංවාද අනවශ්‍යයයි. බුදු රදුන් දවසත් ලෞකික සැපයට ඇලී ගැටී මහණ වුණ භික්ෂූන් හිටියා. එදාට වැටිය අද ඉන්නවා. අදට වැඩිය හෙට ඉන්නවා. ඕක තමයි ස්වාභාවය. මොකද බුදු සසුනත් අනිත්‍යතාවයට පත්වෙන දෙයක් නිසා. නමුත් දැනුත් ඔබලා වර්ණනා කරන පරිදි අල්පේච්ඡතාවයට මුල් තැන දී බුදුන් දෙසූ මාර්ගය උග්‍ර ලෙස පුරණ භික්ෂූන්නුත් අද මේ ලංකාවේ ඉන්නවා.

    තව දෙයක් කිව්වොත් කිසිම භික්ෂුවක් කාශ්‍යප හාමුදුරුවන් සමග සංසන්දනය කරන්න බෑ. මොකද උන්වහන්සේ තමයි බුදු සසුනේ ධූතවාදීන් අතරින් අග්‍රස්ථානය.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලංකාවේ දැන් පන්සල & හාමුදුරුවෝ ඉස්සර මධ්‍යතන යුගයේ යුරෝපේ ක්‍රිස්තියානි පල්ලිය වගේ. පල්ලියට ඉහලින් කිසිවක් බෑ විවේචන බෑ.

    බුද්ධාගමේ අවසානේ තමයි. ඉස්සරහට බල්ලා ගානට වැටෙනවා හාමුදුරුවෝ. අපි බෞද්ධයෝ කිවම ආ උඹලත් මුස්ලිම් උන් වගේමයි කියන තත්වේ එයි.

    ලඟදි fb ඒකෙ දැක්ක "අනිවාර්යෙන් සියලුම පන්සල් වල උදේ සවස පිරිත් දැමිය යුතුය" කියල ඔර්ඩර් එකක්. එතකොට අහන උන් රහත් වෙනව ඇති.

    ආගමක්, ආගමේ පුජකයන්/මහණුන් විවේචනය කරන්න බෑ කියන්නේ ඒක අන්තවාදී ආගමක්. ප්‍රශ්නේ කිසිම අන්තවාදී කමක් නෑ කියල ලෝකෙම පිළිගන්න ආගමක් අදහන උන්ටික එක අන්තාවාදී කරන්න දගලන දැගලිල්ල

    මුං මේ බයිල කියනවා...
    බුදුන් වහන්සේ තුන්වරක්ම ලංකාවට වැඩම කළා.... හැබැයි ගොඩයන්න බැරි වුණා...
    ආයෙත් පිංගුත්තරයින් වුණා....

    ඊට පස්සේ මිහිදු හාමුදුරුවෝ වැඩියා.... ටික කාලයයි ආයෙත් පිංගුත්තරයින් නිසා ගණින්නාන්සෙලා බිහි වුණා....

    ආයෙත් සියමෙන් උපසම්පදාව ගෙනල්ලා ශාසනය පිරිසිදු කළා.... දැන් ආයෙත් එහෙයි ගනයේ පිංගුත්තරයින් එකතුවෙලා ගණින්නාන්සේලා බිහිකරමින් ඉන්නවා....

    හැබැයි මචෝ මේ පාර කෙළවෙනවා... මේ පාර ආනයනය කරන්න පිරිසිදු බුදු දහමක් නැතිලු...
    මොකද ඔරිජිනල් එක තියෙන්නේ අපේ ළග විතරක් නිසා....

    කතාව සරලයි... බුදුන්ගේ දේශනාවෙන්ම උත්තර දෙන්න ලේසියි...

    ‘‘ඇවැත්නි, බුදු දහම යනු සර්පයෙක් වැනිය... එහි වල්ගයෙන් හෝ මැදින් අල්ලා ගත හොත් එම දහම පෙරලා ඔබට පහර දී විනාශ කරනු ඇත... ඔබ අල්වා ගත යුත්තේ හිසෙනි....’’

    මේ වගේ පඩත්තරයින් දැක්කම නම් බුදු හාමුදුරුවෝ අනාගතය දිවැසින් දැක්ක බව නම් ෂුවර්ම ෂුවර්....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔය පිළිතුරට දෙන්න තියෙන්නේ මට බොහොම කෙටි පිළිතුරයි. සංවාද අනවශ්‍යයයි. බුදු රදුන් දවසත් ලෞකික සැපයට ඇලී ගැටී මහණ වුණ භික්ෂූන් හිටියා. එදාට වැටිය අද ඉන්නවා. අදට වැඩිය හෙට ඉන්නවා. ඕක තමයි ස්වාභාවය. මොකද බුදු සසුනත් අනිත්‍යතාවයට පත්වෙන දෙයක් නිසා. නමුත් දැනුත් ඔබලා වර්ණනා කරන පරිදි අල්පේච්ඡතාවයට මුල් තැන දී බුදුන් දෙසූ මාර්ගය උග්‍ර ලෙස පුරණ භික්ෂූන්නුත් අද මේ ලංකාවේ ඉන්නවා.

    තව දෙයක් කිව්වොත් කිසිම භික්ෂුවක් කාශ්‍යප හාමුදුරුවන් සමග සංසන්දනය කරන්න බෑ. මොකද උන්වහන්සේ තමයි බුදු සසුනේ ධූතවාදීන් අතරින් අග්‍රස්ථානය.

    එදා අවුලක් වුණේ නැත්තේ බුදු හාමුදුරුවෝ හෝ අර්හත් තත්වයට පත් සුසිල්වත් භික්ෂුන් බහුතරයක් හිටියා... අද එහෙම නෑනේ.... :lol: බොරුවට ඇදගෙන යන්න එපා බං.... ඒකෙන් වෙන්නේ උඹ උගුරට හොරා බේත් බොනවා කියල අනෙක් අය දැන ගන්න එකයි....

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    අනේ නෑ මම එහෙම කියන්නේ නෑ...
    මම කියන්නේ හාමුදුරුවනේ ගමට වඩින්න...
    ගමේ පන්සලේ මහා කාර්යභාරයක් ඔබ වහන්සේට පැවරි ඇත කියල පමණයි....

    නැත්තං අන්තිමට භික්ෂුවත් ගිහියත් එකම බෝට්ටුවේ සිවුරයි සරමයි ඇඳගෙන හබල් ගානවා වගේ වැඩක් වෙන්නේ.... මොකද දෙන්නම යන්නේ එකම අරමුණකට එකම පාරක...
    ඇත්ත තිත්තයි සහෝ..... භික්ෂුවක් ශික්ෂාකාමි වෙනවා නම් ඒක භික්ෂුවකගේ සෑම ඉරියව්වකින්ම පේනවා.... දුසිල්වත්කමත් එහෙමයි...
    මෙතන තියෙන්නේ ඒ ගැන තර්කයක් මිස සමස්ත භික්ෂුව ගැන තර්කයක් නෙවෙයි...

    මචන් ඉරියව්වකින් පෙනුණා කියලා භික්ෂුවක් දුසිල්වත් කියන්න බෑ. බුදු වරයෙකුගෙයි රහතන් වහන්සේ කෙනෙකුගෙයි එක වෙනසක් දන්නව? රහතන් වහන්සේ කෙනෙක්ට පෘතග්ජන කාලයේ තිබ්බ ගති පැවතුම් ඉරියව් එහෙමම තියෙන්න පුලුවන් (ක්ලේශ හැගීම් නැතිව)

    බුදු රදුන් කාලයේ එක රහතන් වහන්සේ නමක් හිටියා. උන් වහන්සේ මිනිසුන්ට ආමන්ත්‍රණය කලේ
    ‘‘ පල වසලී ‘‘ වගේ ඔහොම නරක විදිහට. ඉතින් අනික් ස්වාමීන් වහන්සේලා එම භික්ෂුව ගැන උන් වහන්සේට සැල කලා. බුදුන් වහන්සේ දේශනා කළා මේ භික්ෂුව රහත්වී සිටින්නේ. නමුත් අතීත සංස්කාරයන්ගේ පුරුද්ද නිසා තමයි මෙහෙම මේ රහතන් වහන්සේ පිරිස් ආමන්ත්‍රණය කරන්නේ කියලා.

    උඹලා වගේ ඉරියව්වකින් ස්වාමීන් වහන්සේලා ගැන බලන අයට කියන්න තියෙන්නේ ඔහොම නිගමන වලට එළඹෙන්න එපා කියලා. මොකද ඔයාලා හෙන ප්‍රායෝගික මිනිස්සුනේ.
     
    ඉරියව්වෙන් නෙවෙයි කි‍්‍රයාවෙන් සහෝ... කි‍්‍රයාවෙන්....
    ඉරියව්ව නම් පහසුවෙන් හෝ සීරුවෙන් වෙන්න පුලුවන්...
    හැබැයි කි‍්‍රයාව කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන දෙයක්...
    බලපංකෝ ආයෙත් මුලට ගිහිල්ල ෆොටෝ එක.... කොහොමද ඩෑල් එක..
    සර්වාංගයෙන්ම පේනවා නේද සිල්වත්කම... :lol:

    Screen-_Shot-2017-11-09-at-8.12.38-_PM-1.png

    හරියට මෙන්ම නිවන කියල ආඩම්බරයෙන් ලෝකයම දිනුව වගේ ෆෝන් එක පෙන්නන්නේ...
    පුංචි එකෙකුට බෝනික්කෙක් දීලා බලපං ඔන්න ඔය ළදරු පෙනුම තමයි එන්නේ.... :(
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඉරියව්වෙන් නෙවෙයි කි‍්‍රයාවෙන් සහෝ... කි‍්‍රයාවෙන්....
    ඉරියව්ව නම් පහසුවෙන් හෝ සීරුවෙන් වෙන්න පුලුවන්...
    හැබැයි කි‍්‍රයාව කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන දෙයක්...
    බලපංකෝ ආයෙත් මුලට ගිහිල්ල ෆොටෝ එක.... කොහොමද ඩෑල් එක..
    සර්වාංගයෙන්ම පේනවා නේද සිල්වත්කම... :lol:

    පොටෝ එක නිවැරදියි කියලා ඔච්චර සහතිකෙන් කියන්නේ කොහොමද? ඕක අනික උන්ගේ එෆ් බී පේග් එකෙත් දැන් නැහැලු. මම ඔය පොටෝ එක ගැන කිසිම නිගමනයකට ඇවිත් නෑ සාක්ෂි නැතිව. ඒත් බලපන්කෝ ප්‍රායෝගික උඹ ඇවිත් තියෙන නිගමන ගැන.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පොටෝ එක නිවැරදියි කියලා ඔච්චර සහතිකෙන් කියන්නේ කොහොමද? ඕක අනික උන්ගේ එෆ් බී පේග් එකෙත් දැන් නැහැලු. මම ඔය පොටෝ එක ගැන කිසිම නිගමනයකට ඇවිත් නෑ සාක්ෂි නැතිව. ඒත් බලපන්කෝ ප්‍රායෝගික උඹ ඇවිත් තියෙන නිගමන ගැන.

    අයියෝ පව් බං උඹලා...
    උඹලට ඕක කලින්ම කියල අයින් වෙන්න තිබ්බනේ... ඇයි මෙච්චර දුර ඇදගෙන ආවේ.... :lol:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    අයියෝ පව් බං උඹලා...
    උඹලට ඕක කලින්ම කියල අයින් වෙන්න තිබ්බනේ... ඇයි මෙච්චර දුර ඇදගෙන ආවේ.... :lol:

    ඒක තමයි කිව්වේ. පොටෝ එක ගැන මම කිසිම නිගමනයකට ආවේ නෑ. මම මේ කමෙන්ට් කරේ උඹල දරන යම් යම් අදහස් හා මතවාද ගැන.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    පොටෝ එක නිවැරදියි කියලා ඔච්චර සහතිකෙන් කියන්නේ කොහොමද? ඕක අනික උන්ගේ එෆ් බී පේග් එකෙත් දැන් නැහැලු. මම ඔය පොටෝ එක ගැන කිසිම නිගමනයකට ඇවිත් නෑ සාක්ෂි නැතිව. ඒත් බලපන්කෝ ප්‍රායෝගික උඹ ඇවිත් තියෙන නිගමන ගැන.

    ඔව් එයා බබා වෙන්න ඇති. මොහොමඩ් වටරෙක වගේ පොරක් වෙන්න ඇති කඩේ උන් ෆෝන් එක අල්ලන්න දීලා ෆොටෝ අරං

    සංග මොඩල්
    අර නළු නිලියෝ ෆෝන් අතේ තියං ෆොටෝ ගන්නේ මාර්කටින් වලට ඒ වගේ එකක් වෙන්න ඇති

    බුඩිසම් විත් iෆෝන් x
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    අයියෝ පව් බං උඹලා...
    උඹලට ඕක කලින්ම කියල අයින් වෙන්න තිබ්බනේ... ඇයි මෙච්චර දුර ඇදගෙන ආවේ.... :lol:

    අනික උඹලා හෙන ලොජිකල් හිතන අය නේද? ඉතින් ඔහොම අයගෙන් අපි ඔච්චර ඉක්මණට නිගමනවලට එලඹෙනවට වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ බං. බැලුවම ප්‍රායෝගික නැත්තේ උඹ නේද? නිකන් මිනිසුන්ට ඇගිල්ල දික්කරන්න එපා.
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඔව් එයා බබා වෙන්න ඇති. මොහොමඩ් වටරෙක වගේ පොරක් වෙන්න ඇති කඩේ උන් ෆෝන් එක අල්ලන්න දීලා ෆොටෝ අරං

    සංග මොඩල්
    අර නළු නිලියෝ ෆෝන් අතේ තියං ෆොටෝ ගන්නේ මාර්කටින් වලට ඒ වගේ එකක් වෙන්න ඇති

    බුඩිසම් විත් iෆෝන් x

    දෙයක් පිළිබද හැම කෝණෙකින්ම බලන්න පුරුදු වෙන්න. බුදු දහම විනාශ කිරීමේ අදහසින් වෙන කෙනෙක්ට චීවචරයක් ඇදගෙන ඔහොම ඉන්න බැරිද? දෙයක් දුටුවිට එකෙහෙණිම නිගමන වලට එන්න පුරුදු වෙන්න එපා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දෙයක් පිළිබද හැම කෝණෙකින්ම බලන්න පුරුදු වෙන්න. බුදු දහම විනාශ කිරීමේ අදහසින් වෙන කෙනෙක්ට චීවචරයක් ඇදගෙන ඔහොම ඉන්න බැරිද? දෙයක් දුටුවිට එකෙහෙණිම නිගමන වලට එන්න පුරුදු වෙන්න එපා.

    මම ත්‍රෙඞ් එකට ජොයින් වෙන තැන බලපං...
    මම මුල ඉඳලම බලාගෙන ඉඳල අදහසක් ඉදිරිපත් කළේ...
    මම 100% ක් ප‍්‍රායෝගික නැතිව ඇති... හැබැයි උඹලට වඩා නම් ගොඩක් ප‍්‍රායෝගිකයි වගේම විවෘත මනසකින් ඉන්නේ.... :P
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    බුදු රජාණන් වහන්සේ ගිහියන්ට දේශනා කරලා තියෙන්නෙ චීචරය ගිනි ගොඩක් සේ සලකන්න කියලයි. එතනදි කියලා නෑ දුශ්ශීල භික්ෂුවගේ චීචරය ගිනි ගොඩක් නොවේ කියලා.
    ඒ නිසා සියල්ලෝම තම තමන්ගේ වවන පරිස්සමෙන් හසුරත්වා !