මම ත්රෙඞ් එකට
මම 100% ක් ප්රායෝගික නැතිව ඇති... හැබැයි උඹලට වඩා නම් ගොඩක් ප්රායෝගිකයි වගේම විවෘත මනසකින් ඉන්නේ....
මොනාද බං මේ වෙන්නේ? උඹ මට ප්රායෝගික නෑ කිව්වා. දැන් කියනවා උඹ 100% ප්රායෝගික නෑ ලු. තව ටිකකින් කියයි " නෑ මචං. මම ප්රායෝගික වෙන්න උත්සහ දරනවා කියලා...! " එලකිරියට විහිළු සපයන්න එපා බං.






අද ඉඳන්වත් ඔලුවට ගනිං අන්ධ භක්තිකයෙක් වෙලා වැඳ වැඳ ඉන්න නැතිව අවබෝධයෙන් වැඩක් කරන්න...