සාදුට ත් Iphone-X ඕනෙමයි

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,212
    1,481
    113
    පේමන්ට් එකේ.
    මම ත්‍රෙඞ් එකට
    මම 100% ක් ප‍්‍රායෝගික නැතිව ඇති... හැබැයි උඹලට වඩා නම් ගොඩක් ප‍්‍රායෝගිකයි වගේම විවෘත මනසකින් ඉන්නේ.... :P

    මොනාද බං මේ වෙන්නේ? උඹ මට ප්‍රායෝගික නෑ කිව්වා. දැන් කියනවා උඹ 100% ප්‍රායෝගික නෑ ලු. තව ටිකකින් කියයි " නෑ මචං. මම ප්‍රායෝගික වෙන්න උත්සහ දරනවා කියලා...! " එලකිරියට විහිළු සපයන්න එපා බං.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,212
    1,481
    113
    පේමන්ට් එකේ.
    මම ත්‍රෙඞ් එකට ජොයින් වෙන තැන බලපං...
    මම මුල ඉඳලම බලාගෙන ඉඳල අදහසක් ඉදිරිපත් කළේ...
    මම 100% ක් ප‍්‍රායෝගික නැතිව ඇති... හැබැයි උඹලට වඩා නම් ගොඩක් ප‍්‍රායෝගිකයි වගේම විවෘත මනසකින් ඉන්නේ.... :P

    උඹ ප්‍රායෝගික නොවී මට ප්‍රායෝගික වෙන්න කියලා, රටට ඕන ප්‍රායෝගික මිනිස්සු කියන එක ප්‍රායෝගිකද කියපං?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,212
    1,481
    113
    පේමන්ට් එකේ.
    හැබැයි උඹලට වඩා නම් ගොඩක් ප‍්‍රායෝගිකයි වගේම විවෘත මනසකින් ඉන්නේ.... :P

    තමන් පිළිබද මාන්නත්තයෙන් සිටිමින් අනිත් මිනිස්සුන්ව විවේචනය කරන උඹලා වගේ අය සමග මොන බෞද්ධ සංවාද ද බං?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ ප්‍රායෝගික නොවී මට ප්‍රායෝගික වෙන්න කියලා, රටට ඕන ප්‍රායෝගික මිනිස්සු කියන එක ප්‍රායෝගිකද කියපං?

    බොළඳ වෙන්න එපා බං.... උඹවත් මමවත් ලෝකේ කවුරුවත් 100% ක් ප‍්‍රායෝගිකයි කියල කියන්නේ නෑනේ... එතකොට පොර ටෝක් වෙනවා...
    උඹ දැන් මුල ඉඳල උඹයි මමයි කරන සංවාදේ බලාගෙන වරෙං...
    ඕනම එකෙකුට තේරෙනවා විහිලූවට ලක්වෙලා ඉන්නේ කවුද කියලා....
    මම කිව්වේ එහෙයි කියන මානසිකත්වයෙන් මිදිල එහෙම වෙන්න පුලූවන්ද කියල හිතන්න පුරුදු වෙයං... නැත්තං මම කලින් කිව්ව වගේ මෑණියන්දට කෙළල ගියත් එහෙයි සිවුරනේ කියල ඉන්න වෙයි.... වරද කවුරු කළත් වරදමයි... හැබැයි වරදින් මුදවන්න ඉන්න කෙනෙක් ඒක කරාම කැතයි, සදාචාර විරෝධියයි....

    උඹල වගේ එහෙයි සංඝ වන්දාමි මොඩලත් එක්ක බලපුවානම් මම 150% ක් ප‍්‍රායෝගිකයි.... :) :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දෙයක් පිළිබද හැම කෝණෙකින්ම බලන්න පුරුදු වෙන්න. බුදු දහම විනාශ කිරීමේ අදහසින් වෙන කෙනෙක්ට චීවචරයක් ඇදගෙන ඔහොම ඉන්න බැරිද? දෙයක් දුටුවිට එකෙහෙණිම නිගමන වලට එන්න පුරුදු වෙන්න එපා.

    :lol::lol::lol::lol:

    බලපංකෝ කෙළවුණාම කතාව වෙනස් කරන විදිය...
    ඒ කියන්නේ උඹලත් දැන් පිළිගන්නවා මේ හාමුදුරුවෝ හැසිරෙන්නේ හාමුදුරුවෝ නමකට අනුචිත විදියට කියල... මෙන්න තවත් බුදුන්ගේ ප‍්‍රකාශයක්...

    මේ ලෝකේ සදාතනිකව සගවා තැබිය නොහැකි ති‍්‍රවර්ගයක් වෙත්.... ඉර, හඳ හා සත්‍යයයි...

    කොහේද උඹල ඒ වවගේ ප‍්‍රායෝගික දේවල් දන්න එවුන් නෙවෙයිනේ.....

    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,212
    1,481
    113
    පේමන්ට් එකේ.
    :lol::lol::lol::lol:

    බලපංකෝ කෙළවුණාම කතාව වෙනස් කරන විදිය...
    ඒ කියන්නේ උඹලත් දැන් පිළිගන්නවා මේ හාමුදුරුවෝ හැසිරෙන්නේ හාමුදුරුවෝ නමකට අනුචිත විදියට කියල... මෙන්න තවත් බුදුන්ගේ ප‍්‍රකාශයක්...

    මේ ලෝකේ සදාතනිකව සගවා තැබිය නොහැකි ති‍්‍රවර්ගයක් වෙත්.... ඉර, හඳ හා සත්‍යයයි...

    කොහේද උඹල ඒ වවගේ ප‍්‍රායෝගික දේවල් දන්න එවුන් නෙවෙයිනේ.....

    හේ හේ උඹ මාර එකෙක්නේ. එදා මට දවසක් උඹෙන් ඇහුවම මරණයෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඇහුවම උඹේ අදහසක් නෑ කිව්වා. එහෙම කියපු උඹ අද බුදු හාමුදුරුවෝ කියපු දේවල් මෙතන උපුටා දක්වනවා. මොන විහිළුද බං මේ? උඹලා වගේ එවුන් නිසා තමයි ධර්මය විනාශ වෙලා යන්නේ. ධර්මය ටිකක් දැනගෙන හරකෙක් වගේ තප්පුලන්න එපා බං. උඹලට ඕන විදිහට ධර්මය හදා ගන්නවා.
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,212
    1,481
    113
    පේමන්ට් එකේ.
    :lol::lol::lol::lol:

    බලපංකෝ කෙළවුණාම කතාව වෙනස් කරන විදිය...
    ඒ කියන්නේ උඹලත් දැන් පිළිගන්නවා මේ හාමුදුරුවෝ හැසිරෙන්නේ හාමුදුරුවෝ නමකට අනුචිත විදියට කියල... මෙන්න තවත් බුදුන්ගේ ප‍්‍රකාශයක්...

    මේ ලෝකේ සදාතනිකව සගවා තැබිය නොහැකි ති‍්‍රවර්ගයක් වෙත්.... ඉර, හඳ හා සත්‍යයයි...

    කොහේද උඹල ඒ වවගේ ප‍්‍රායෝගික දේවල් දන්න එවුන් නෙවෙයිනේ.....

    කෙලවුණාම කථාව වෙනස් කරේ නෑ. වෙන්න පුලුවන් දෙයක් කිව්වේ. උඹම කියපන් ඒක වෙන්න බැරිද කියලා....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,212
    1,481
    113
    පේමන්ට් එකේ.
    මේ උඹේ ප්‍රායෝගික තර්ක කෝ බං. :rofl::rofl::rofl: දැන් උඹේ ප්‍රායෝගික බව 100% කීයද? සිරාවට ඒක එන්න එන්න අඩු වෙනවා නේ බං.
     
    aj1

    Active member
  • Jan 23, 2007
    116
    70
    28
    Mama ada dekka ara Piumi Hansamali kiyana ekkena eyage B'day ekata pansal gihin photo ekak dala. Piumige athe pirith noola bandina hamuduruwange mesa udath iPhone ekak tibbe. Beluwama gihiyanta wada lawukika jeewithayak hamuduruwaru gatha karanawa. :angry::angry::no::no::growl:
     
    මේසේ උඩ තිබ්බේ පියුමිගේ පෝන් එකද හාමුදුරුවන්ගේ පෝන් එකද කියලා උඹ හරියටම කියන්නේ කොහොමද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හේ හේ උඹ මාර එකෙක්නේ. එදා මට දවසක් උඹෙන් ඇහුවම මරණයෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඇහුවම උඹේ අදහසක් නෑ කිව්වා. එහෙම කියපු උඹ අද බුදු හාමුදුරුවෝ කියපු දේවල් මෙතන උපුටා දක්වනවා. මොන විහිළුද බං මේ? උඹලා වගේ එවුන් නිසා තමයි ධර්මය විනාශ වෙලා යන්නේ. උඹලට ඕන විදිහට ධර්මය හදා ගන්නවා.

    ඔයා හරි විහිලු නේ.... මුල ඉඳන් කියවන් එන කෙනෙකුට තේරෙයි නෙහ්... :lol: ඔහොම යං..... මම ගෙනාපු එක තර්කයක්වත් බිදගන්න බැරි වුණාට පස්සේ ඔයාකිව්වේ බුද්ධාගමට කොහොමත් කෙළවෙනවා කියලයි.... ඒක වැදගත් පොයින්ට් එකක්.... :)

    මම කිව්වේ උඹල වගේ එවුන් ඉන්නකං ජාතියක් විදියට අපිට ගොඩ යන්න බෑ.... උඹල වගේ පටු ආකල්පවල හිරවෙච්ච එවුන් වඳ වෙන්න තවත් පරම්පරා දෙක තුනක් යනවා... දුක මොකද දන්නවද අපි ඒ පරම්පරාවක නැතිව උඹල වගේ පරම්පරාවක ජාතක වෙච්ච එකයි.... :(අද ඉඳන්වත් ඔලුවට ගනිං අන්ධ භක්තිකයෙක් වෙලා වැඳ වැඳ ඉන්න නැතිව අවබෝධයෙන් වැඩක් කරන්න... :(

    උඹ දන්නවද බුදුහාමුදුරුවෝ අන්තිම මොහොතේ ධර්මය ගුරු තනතුරෙහි තබලා භික්ෂුන්ට ඒ තැන දුන්නේ නැත්තේ ඇයි කියලා... උන් වහන්සේ දැනගත්තා අනාගතයේ දවසක භික්ෂුන් නමින් පෙනී හිටින පිංගුත්තරයින් ටිකකුයි, එවුන්ට එහෙයි එහෙමයි අවසරයි කියන උඹල වගේ අංගුත්තරයින් ටිකකුයි මේ ශාසනේ කන බව.... :lol::lol::lol::lol:

    Last edited:

    aj1

    Active member
  • Jan 23, 2007
    116
    70
    28
    මේසේ උඩ තිබ්බේ පියුමිගේ පෝන් එකද හාමුදුරුවන්ගේ පෝන් එකද කියලා උඹ හරියටම කියන්නේ කොහොමද?

    Umba photo eka balala katha karapan. :angry:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,212
    1,481
    113
    පේමන්ට් එකේ.

    උන් වහන්සේ දැනගත්තා අනාගතයේ දවසක භික්ෂුන් නමින් පෙනී හිටින පිංගුත්තරයින් ටිකකුයි, :lol::lol::lol::lol:
    [/COLOR]

    [/COLOR]

    මම කියපු ශාසනේ කෙලවෙන කාරණය මෙතනින් ඔප්පු වුණා නේද? තෑන්ක්ස් මචන් සාක්ෂි දුන්නට. :):):) බොහෝම සතුටුයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේ උඹේ ප්‍රායෝගික තර්ක කෝ බං. :rofl::rofl::rofl: දැන් උඹේ ප්‍රායෝගික බව 100% කීයද? සිරාවට ඒක එන්න එන්න අඩු වෙනවා නේ බං.

    මම එළකිරියට ආපු දවසේ ඉඳන් කියපු දෙයක් අයින් කරගෙනත් නෑ...
    ඒ විශ්වාසය පදනම බිදගෙනත් නෑ... උඹ නම් මේ ළග ළග පේජස්වල කියපු පරස්පර කතා ගොඩයි...
    මිනිස්සු මෝඩ නෑ බං... මේක කියවන එවුන් දන්නවා උඹට රෙවිල, හත්පොලේ ගාගෙන ""බා බා බ්ලැක්ෂීප් අන්ඩවෙයා සැටර් ද වොල් අප් ඇන් ඩවුන්" කිය කියා නෝන්ඩියෙන් ගැලවෙන්නත්, ත්‍රෙඩ් එකෙන් ගැලවෙන්නත් බැරිව ඉන්නවා කියලා.... :lol::lol::lol::lol:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,212
    1,481
    113
    පේමන්ට් එකේ.

    ඔයා හරි විහිලු නේ.... මුල ඉඳන් කියවන් එන කෙනෙකුට තේරෙයි නෙහ්... :lol: ඔහොම යං..... මම ගෙනාපු එක තර්කයක්වත් බිදගන්න බැරි වුණාට පස්සේ ඔයාකිව්වේ බුද්ධාගමට කොහොමත් කෙළවෙනවා කියලයි.... ඒක වැදගත් පොයින්ට් එකක්.... :)

    මම කිව්වේ උඹල වගේ එවුන් ඉන්නකං ජාතියක් විදියට අපිට ගොඩ යන්න බෑ.... උඹල වගේ පටු ආකල්පවල හිරවෙච්ච එවුන් වඳ වෙන්න තවත් පරම්පරා දෙක තුනක් යනවා... දුක මොකද දන්නවද අපි ඒ පරම්පරාවක නැතිව උඹල වගේ පරම්පරාවක ජාතක වෙච්ච එකයි.... :(අද ඉඳන්වත් ඔලුවට ගනිං අන්ධ භක්තිකයෙක් වෙලා වැඳ වැඳ ඉන්න නැතිව අවබෝධයෙන් වැඩක් කරන්න... :(

    උඹ දන්නවද බුදුහාමුදුරුවෝ අන්තිම මොහොතේ ධර්මය ගුරු තනතුරෙහි තබලා භික්ෂුන්ට ඒ තැන දුන්නේ නැත්තේ ඇයි කියලා... උන් වහන්සේ දැනගත්තා අනාගතයේ දවසක භික්ෂුන් නමින් පෙනී හිටින පිංගුත්තරයින් ටිකකුයි, එවුන්ට එහෙයි එහෙමයි අවසරයි කියන උඹල වගේ අංගුත්තරයින් ටිකකුයි මේ ශාසනේ කන බව.... :lol::lol::lol::lol:

    උඹ මරණින් පස්සේ වෙන දෙයක් විශ්වාස කරන්නේ නෑ. බුදු හාමුදුරුවෝ කියපුවා මෙතන උපුටා දක්වනවා. මේවා බලන එවුන් උඹට කොහෙන් හිනා වෙනවද කියලා දන්නේ නෑ බං. :):):)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේසේ උඩ තිබ්බේ පියුමිගේ පෝන් එකද හාමුදුරුවන්ගේ පෝන් එකද කියලා උඹ හරියටම කියන්නේ කොහොමද?

    උඹල වගේ එවුන්ට පියුමි ජංගිය පහත් කරල පෙන්නුවත් කියයි ඒ ඒකිගේ *ත්ත නෙවෙයි වෙන එකියක්ගේ කියල... නැත්තං අපේ රට මේ වගේ කුජීත තැනක තියෙයි ද බං.... :lol::lol::lol:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,212
    1,481
    113
    පේමන්ට් එකේ.
    මේක කියවන එවුන් දන්නවා උඹට රෙවිල, හත්පොලේ ගාගෙන ""බා බා බ්ලැක්ෂීප් අන්ඩවෙයා සැටර් ද වොල් අප් ඇන් ඩවුන්" කිය කියා නෝන්ඩියෙන් ගැලවෙන්නත්, ත්‍රෙඩ් එකෙන් ගැලවෙන්නත් බැරිව ඉන්නවා කියලා.... :lol::lol::lol::lol:

    සාමාන්‍යයෙන් මෙහෙම කථා කියන්නේ තමන්ට මොනවත් කියන්න දෙයක් නැති වෙලා අන්තිම අවස්ථාවේ නේද? පවු බං?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,212
    1,481
    113
    පේමන්ට් එකේ.
    උඹල වගේ එවුන්ට පියුමි ජංගිය පහත් කරල පෙන්නුවත් කියයි ඒ ඒකිගේ *ත්ත නෙවෙයි වෙන එකියක්ගේ කියල... නැත්තං අපේ රට මේ වගේ කුජීත තැනක තියෙයි ද බං.... :lol::lol::lol:

    ඔන්න කියවන්න දෙයක් නැති වුණාම ගොන් කථා කියනවා. අනේ බං.