සාදුට ත් Iphone-X ඕනෙමයි

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    තමන්ගේ මනසේ ඇදෙන රූපයක් 100% ක් තවත් එකෙකුගේ මනසේ අන්දවන්න බෑ...
    මේ තියෙන්නේ. ඇයි 100% අන්දන්න බැරි කියලා දන්නවද? ඒක මනසට ග්‍රහණය වෙන දෙයක්. ඒක වෙන මිනිහෙක්ගේ මනසට කාවද්දන්න තරම් අද තාක්ෂණය දියුණු නෑ. ඒ වගේ දෙයක් කරද්දි අකුරු හා වචන කියන්නේ් ඉතා දුබල සන්නිවේදන මාධ්‍යය. දැන් අපි කරන්නෙත් ඒ වගේ දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මේ බුද්ධාගමට අපහාස කරන තෙර්ඩ් මාර විදිහට බම්ප් වෙන්වනෙ..මේක මාර සීන් එකක්...මේ කාලෙ නෙමේ එකලත් සාසනේට නොගැලපෙන දේවල් කරන බික්ෂූන් ඉදල තියෙනව..ඒක නිසා මේව නිසා බුදි දහමෙ හරයට නිගාවෙන්නෙ නැ..

    .යකෝ මේව ගැන අමාරුව ඇති වෙලා තියෙන්නෙ පෘතුවිය වටා සූර්යා ගමන් කරනවා කියද්දි ආමේන් ගාන සමහර අන්යාගමිකයොනෙ..:dull:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මම උඹෙන් ප්‍රශ්නයක් අහනවා මට මේකට හරියට උත්තර දීපන්. දැන් උඹ හීන දකිනවනේ අන්න ඒ හීනේ මට අකුරු වලින් විස්තර කරපන්. 100% මගේ මනසට උඹ ටයිප් කරපු එක දැකලා මගේ මනසේ ඒ හීනේ ගැන රූපයක් මැවෙන්න ඕන. 100% උඹට පුලුවන්ද ඒ වගේ රූපයක් ටයිප් කරලා මගේ මනසේ කාවද්දන්න. බෑ නේ.

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ බං ඒක. :rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අන්නේකයි මචන් මාත් කියන්නේ. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එකාට අවකලනය බෑ. ඌ ඒවා පිළිගන්නේ නෑ. මොකද ඌ දන්නවා උගේ මනසේ අවකලනයට අයත් කරුණු දන්නේ නෑ කියලා. ඉතින් ඌ තීරණයක් ගන්නවා මට ආර්ථික විද්‍යාව කරන්න බෑ. මම ගිහින් අවකලනය ඉගෙන ගන්නවා කියලා. ඒක ඌ තිරණය කරපු එක. ඌ උඹලා වගේ ආර්ථික විද්‍යාව දැනගෙන අවකලනයට වැරදියි කියන්න ගියේ නෑ. ඌ අවකලනය ඉගෙන ගන්නවා. දැන් උට අවකලනය පුලුවන්.
    උබ ඉතුරු ටික කියෙව්වේ නැද්ද මගේ පොස්ට් එකේ.. අර කපුවගේ සීන් එක. ඒ වගි තමා උබත්.. පට්ට බොරු ටිකක් ඇත්ත කරන්න යනවා. ඒව පිලිගන්න බැ කිව්වම අපි මන්ද බුද්දිකයි කියනවා, දැන් මට කියහන්කො ඔය බුද්දියෙන් අග තැන්පත් උන් කවුද කියලා ඔය විකාර පිලිගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් මහින්ද හොරා හොරා කිව්වට ඔප්පු කරපු තැනක් දකින්න ලැබිල නෑ බං

    අදාලව පවසපන්කො...බුද්ධාගම ගැනනෙ කියුවෙ...කියලන් උබට ඔප්පු කරගන්ඩ ඔනෙ තැන..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    යකෝ මේ බුද්ධාගමට අපහාස කරන තෙර්ඩ් මාර විදිහට බම්ප් වෙන්වනෙ..මේක මාර සීන් එකක්...මේ කාලෙ නෙමේ එකලත් සාසනේට නොගැලපෙන දේවල් කරන බික්ෂූන් ඉදල තියෙනව..ඒක නිසා මේව නිසා බුදි දහමෙ හරයට නිගාවෙන්නෙ නැ..

    .යකෝ මේව ගැන අමාරුව ඇති වෙලා තියෙන්නෙ පෘතුවිය වටා සූර්යා ගමන් කරනවා කියද්දි ආමේන් ගාන සමහර අන්යාගමිකයොනෙ..:dull:

    මුන්ට ආගමක් නෑ. මුන් කරන්නේ අනිත් ආගම් විවේචනය කරන එක. පවු බං.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මුඛ පරම්පරාවෙන් ආවනේ... ඒ ඇති....

    (බුදුන් වහන්සේත් අද ඉන්න සෙක්සි සෝමපාලත් අතර මන්ද බුද්ධිකයින්, ගණින්නාන්සෙලා වගේ එවුන් හිටියේ නෑ කියල උපකල්පනය කෙරුවොත් විතරක් :rolleyes:)
    මුන් යකඩ බඩු.. බුදුන්වහන්සේ අවුරුදු 2500කට කලින් කිව්ව දේ පිලිගන්නවා. කිව්වද නැද්ද දන්නෙත් නැ. හැබැයි මේ 2017 වෙන දේවල් පිලිගන්නේ නැ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේ තියෙන්නේ. ඇයි 100% අන්දන්න බැරි කියලා දන්නවද? ඒක මනසට ග්‍රහණය වෙන දෙයක්. ඒක වෙන මිනිහෙක්ගේ මනසට කාවද්දන්න තරම් අද තාක්ෂණය දියුණු නෑ. ඒ වගේ දෙයක් කරද්දි අකුරු හා වචන කියන්නේ් ඉතා දුබල සන්නිවේදන මාධ්‍යය. දැන් අපි කරන්නෙත් ඒ වගේ දෙයක්.

    සරලයි පුතේ උත්තර... මම මනසෙන් ඇඳගන්නවා පිටසක්වල ජීවියෙක්... ඒකෙන් අදහස් වෙනවද උඹට වඩා මම මනසෙන් දියුණුයි කියලා...
    නෑනේ... ඉතිං මම දැන් මගේ මනෝවිකාරය උඹ ඉස්සරහා කියනවා... උඹ කියනවා එහෙම රූපයක් මවා ගන්න බෑ කියලා...
    දැන් මේකට උත්තර දීපංකෝ....

    01. දැන් මම මවාගත්ත පිටසක්වල ජීවියා ඉන්නවා කියල උඹ පිළිගන්නවාද..?
    02. උඹ ඒක පිළිගත්තේ නෑ කියල මම මනසෙන් උසස් වෙලා උඹ මනසෙන් හීන වෙනවද...?

    සරලයි පුතේ.. අවකලනයට වඩා සරලව විසඳගන්න පුලූවන් කාරණා....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    යකෝ මේ බුද්ධාගමට අපහාස කරන තෙර්ඩ් මාර විදිහට බම්ප් වෙන්වනෙ..මේක මාර සීන් එකක්...මේ කාලෙ නෙමේ එකලත් සාසනේට නොගැලපෙන දේවල් කරන බික්ෂූන් ඉදල තියෙනව..ඒක නිසා මේව නිසා බුදි දහමෙ හරයට නිගාවෙන්නෙ නැ..

    .යකෝ මේව ගැන අමාරුව ඇති වෙලා තියෙන්නෙ පෘතුවිය වටා සූර්යා ගමන් කරනවා කියද්දි ආමේන් ගාන සමහර අන්යාගමිකයොනෙ..:dull:
    එදා දුශ්ශීල බික්ශූන් හිටපු නිසා අද අයිෆොන් ගත්තට අවුලක් නැ.. ටෞකන්න තර්ක ඔයි..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.

    උබ ඉතුරු ටික කියෙව්වේ නැද්ද මගේ පොස්ට් එකේ.. අර කපුවගේ සීන් එක. ඒ වගි තමා උබත්.. පට්ට බොරු ටිකක් ඇත්ත කරන්න යනවා. ඒව පිලිගන්න බැ කිව්වම අපි මන්ද බුද්දිකයි කියනවා, දැන් මට කියහන්කො ඔය බුද්දියෙන් අග තැන්පත් උන් කවුද කියලා ඔය විකාර පිලිගන්න.

    මචන් උඹට මම පිළිගන්න බෑ කිව්වේ ඔය මෙන්ටල් ස්ටේට් එකෙන්. ඒත් උඹට ට්‍රයි කරලා තමන්ම සත්‍යය වටහා ගන්න පුලුවන්. ඒක උඹේ තීරණය. උඹ මට බනින්න ඕන අනිත් ආගම් වල වගේ බුදු දහමේ මේවා වැටහෙන්නේ දෙවියන්ට විතරයි වගේ ඒවා කියනවනම් විතරයි. බුදු දහමේ කරුණු තමන්ටම අවබෝධ කරගන්න පුලුවන්. උඹ ඒවා අවබෝධ කරගන්න ට්‍රයි කරන්නේ නැත්නම් පීස් මෙහෙම ආගම් විවේචනය කරන්න එපා. එතකොට උඹ කරන්නේ ආර්ථික විද්‍යාව දන්න එකා අවකලනය කරන්න බෑ කියනවා වගේ දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට ආගමක් නෑ. මුන් කරන්නේ අනිත් ආගම් විවේචනය කරන එක. පවු බං.

    ආගම කතෝලික , රෙද්ද ඇදගෙන ඒක කියාගන්ඩ බැරිනිසා බල්ලො ආගමක් නැ කියල බුරනව වෙනත් ආගවලට.. තමන්ට ආගමක් නැත්තන් අනුන්ගෙ ආගමක් වලට අපහාස නොකර වැඩක් බලාගත්තනම් ඉවරනෙ එතකොට අපිට කන්යාවියො ඉබේ ගැබ් ගන්නෙ කොහොමද කියල අහන්ඩ වෙන්නෙම නැ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මුන්ට ආගමක් නෑ. මුන් කරන්නේ අනිත් ආගම් විවේචනය කරන එක. පවු බං.

    බලපංකෝ උඹගෙත් දෙපිටකාට්ටු වැඩ... අද උදෙන්ම මේ ත්‍රෙඞ් එකට ඇවිල්ල පළවෙනි ප‍්‍රශ්නය අහන්නේ උඹ.... උඹ ත්‍රෙඞ් එකට එන්නේ උගතා විදියට... අපි ප‍්‍රශ්න කරන කොට දැන් පයිත්තියං කියවනවා... උඹ කරන්න තිබ්බේ මේ ත්‍රෙඞ් එකට නෑවිත් ඉන්න... මේක නිකං බම්ප් වෙන්නේ නෑ... උඹයි අපියි සංවාද කරනවා.... අන්තිමට කෙළවුණාම මෙන්න ආගමට කෙළවනවෝ කියල පුක ඉරාගෙන කෑ ගහනවා... :P
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ..

    01. දැන් මම මවාගත්ත පිටසක්වල ජීවියා ඉන්නවා කියල උඹ පිළිගන්නවාද..?

    පිටසක්වල ජීවියා කියන්නේ භෞතික දෙයක්. පඨවි ආපෝ තේජෝ වායූන් යන සතර මහා ධාතූන්ගේ හැදිච්ච දෙයක්. නිවන කියන්නේ මානසික තත්වයක්. ඒක භෞතික දෙයක් නෙවේ. ඔය උදාහරණේ ගැලපෙන්නේ නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ආගම කතෝලික , රෙද්ද ඇදගෙන ඒක කියාගන්ඩ බැරිනිසා බල්ලො ආගමක් නැ කියල බුරනව වෙනත් ආගවලට.. තමන්ට ආගමක් නැත්තන් අනුන්ගෙ ආගමක් වලට අපහාස නොකර වැඩක් බලාගත්තනම් ඉවරනෙ එතකොට අපිට කන්යාවියො ඉබේ ගැබ් ගන්නෙ කොහොමද කියල අහන්ඩ වෙන්නෙම නැ..

    කුරුස කාරයත්, හම්බයත්, කොච්චියත් උන් ඔක්කොම එකයි.. වැඬේ උන් මේවලට ඇවිල්ල කතා කරන්නේ නෑ...
    ආවනං උන්ට මීට වඩා දරුණු ප‍්‍රහාරයක් එල්ල වෙයි.... එතකොට බෞද්ධයොත් අපේ පැත්තෙනේ.... :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපංකෝ උඹගෙත් දෙපිටකාට්ටු වැඩ... අද උදෙන්ම මේ ත්‍රෙඞ් එකට ඇවිල්ල පළවෙනි ප‍්‍රශ්නය අහන්නේ උඹ.... උඹ ත්‍රෙඞ් එකට එන්නේ උගතා විදියට... අපි ප‍්‍රශ්න කරන කොට දැන් පයිත්තියං කියවනවා... උඹ කරන්න තිබ්බේ මේ ත්‍රෙඞ් එකට නෑවිත් ඉන්න... මේක නිකං බම්ප් වෙන්නේ නෑ... උඹයි අපියි සංවාද කරනවා.... අන්තිමට කෙළවුණාම මෙන්න ආගමට කෙළවනවෝ කියල පුක ඉරාගෙන කෑ ගහනවා... :P

    දැන් මොකක්ද කෙලවෙලා තියෙන්නෙ..උබ නිවන පිලිගන්නෙ නැද්ද???
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    දැන් මොකක්ද කෙලවෙලා තියෙන්නෙ..උබ නිවන පිලිගන්නෙ නැද්ද???

    ලොකුම ආතල් එක බං මුන් බුද්ධාගම පිළිගන්නේ නෑ. ඒත් ත්‍රෙඩ් එකේ තැන් තැන් වල බුදු හාමුදුරුවෝ කියපු එවා උපුටා දක්වනවා. :rofl::rofl::rofl: මොන ආතල්ද බං මේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පිටසක්වල ජීවියා කියන්නේ භෞතික දෙයක්. පඨවි ආපෝ තේජෝ වායූන් යන සතර මහා ධාතූන්ගේ හැදිච්ච දෙයක්. නිවන කියන්නේ මානසික තත්වයක්. ඒක භෞතික දෙයක් නෙවේ. ඔය උදාහරණේ ගැලපෙන්නේ නෑ.

    මම උඹෙන් ප්‍රශ්නයක් අහනවා මට මේකට හරියට උත්තර දීපන්. දැන් උඹ හීන දකිනවනේ අන්න ඒ හීනේ මට අකුරු වලින් විස්තර කරපන්. 100% මගේ මනසට උඹ ටයිප් කරපු එක දැකලා මගේ මනසේ ඒ හීනේ ගැන රූපයක් මැවෙන්න ඕන. 100% උඹට පුලුවන්ද ඒ වගේ රූපයක් ටයිප් කරලා මගේ මනසේ කාවද්දන්න. බෑ නේ.

    උඹ ගත්ත උදාහරණයට ගැලපෙන උදාහරණයක් ගත්තේ
    රූපයක් කියන්නේ මොකක්ද... මචං තරහ වෙන්න එපා බුද්ධිමත්ව කතා කරමු....
    උඹ මනස ගැන ලොකු ලොජික් එකට එන්නේ උඩ උදාහරණයක් අරන්...
    උඹගේ රූපයට මම පිටසක්වල ජීවියෙක් ආදේශ කලා... එච්චරයි...
    දැන් ඒ ඔස්සේ උඹ උත්තර දීපං... නැත්තං පළවෙනි උදාහරණය මගේ අතින් වුණු වැරදිමක් කියල ඉල්ලා අස්කරගන්න නිහතමානි වෙයං....

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කුරුස කාරයත්, හම්බයත්, කොච්චියත් උන් ඔක්කොම එකයි.. වැඬේ උන් මේවලට ඇවිල්ල කතා කරන්නේ නෑ...
    ආවනං උන්ට මීට වඩා දරුණු ප‍්‍රහාරයක් එල්ල වෙයි.... එතකොට බෞද්ධයොත් අපේ පැත්තෙනේ.... :P:P:P
    අනිවාර්යෙන්..උන් දන්නව උන්ගේ එක බොරු කියලා. ඉතින් කට පුක වහගෙන ඉන්නවා. ත්‍රේඩ් දැම්මොත් විනාඩි ගානෙන් ඇපත් නැ.. ඒ නිසා ඔය කුරුස හම්බ උන් සද්ද නැතුව ඉන්නවා. එහෙමයි කියලා පට්ට පල් බොරු, සිවුරට මුවාවෙලා ගහන ගැහිලි, ආතල් ලයිෆ් ගැන සාදුකාර දෙන්න ආවොත් බුද්දාගමේ නාමෙන් එතනත් වෙන්නේ රෙදි ගලොගෙන යන්න තමා.