මේ තියෙන්නේ. ඇයි 100% අන්දන්න බැරි කියලා දන්නවද? ඒක මනසට ග්‍රහණය වෙන දෙයක්. ඒක වෙන මිනිහෙක්ගේ මනසට කාවද්දන්න තරම් අද තාක්ෂණය දියුණු නෑ. ඒ වගේ දෙයක් කරද්දි අකුරු හා වචන කියන්නේ් ඉතා දුබල සන්නිවේදන මාධ්‍යය. දැන් අපි කරන්නෙත් ඒ වගේ දෙයක්.තමන්ගේ මනසේ ඇදෙන රූපයක් 100% ක් තවත් එකෙකුගේ මනසේ අන්දවන්න බෑ...
මම උඹෙන් ප්‍රශ්නයක් අහනවා මට මේකට හරියට උත්තර දීපන්. දැන් උඹ හීන දකිනවනේ අන්න ඒ හීනේ මට අකුරු වලින් විස්තර කරපන්. 100% මගේ මනසට උඹ ටයිප් කරපු එක දැකලා මගේ මනසේ ඒ හීනේ ගැන රූපයක් මැවෙන්න ඕන. 100% උඹට පුලුවන්ද ඒ වගේ රූපයක් ටයිප් කරලා මගේ මනසේ කාවද්දන්න. බෑ නේ.

උබ ඉතුරු ටික කියෙව්වේ නැද්ද මගේ පොස්ට් එකේ.. අර කපුවගේ සීන් එක. ඒ වගි තමා උබත්.. පට්ට බොරු ටිකක් ඇත්ත කරන්න යනවා. ඒව පිලිගන්න බැ කිව්වම අපි මන්ද බුද්දිකයි කියනවා, දැන් මට කියහන්කො ඔය බුද්දියෙන් අග තැන්පත් උන් කවුද කියලා ඔය විකාර පිලිගන්න.අන්නේකයි මචන් මාත් කියන්නේ. ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එකාට අවකලනය බෑ. ඌ ඒවා පිළිගන්නේ නෑ. මොකද ඌ දන්නවා උගේ මනසේ අවකලනයට අයත් කරුණු දන්නේ නෑ කියලා. ඉතින් ඌ තීරණයක් ගන්නවා මට ආර්ථික විද්‍යාව කරන්න බෑ. මම ගිහින් අවකලනය ඉගෙන ගන්නවා කියලා. ඒක ඌ තිරණය කරපු එක. ඌ උඹලා වගේ ආර්ථික විද්‍යාව දැනගෙන අවකලනයට වැරදියි කියන්න ගියේ නෑ. ඌ අවකලනය ඉගෙන ගන්නවා. දැන් උට අවකලනය පුලුවන්.
දැන් මහින්ද හොරා හොරා කිව්වට ඔප්පු කරපු තැනක් දකින්න ලැබිල නෑ බං



දැන් මහින්ද හොරා හොරා කිව්වට ඔප්පු කරපු තැනක් දකින්න ලැබිල නෑ බං
යකෝ මේ බුද්ධාගමට අපහාස කරන තෙර්ඩ් මාර විදිහට බම්ප් වෙන්වනෙ..මේක මාර සීන් එකක්...මේ කාලෙ නෙමේ එකලත් සාසනේට නොගැලපෙන දේවල් කරන බික්ෂූන් ඉදල තියෙනව..ඒක නිසා මේව නිසා බුදි දහමෙ හරයට නිගාවෙන්නෙ නැ..
.යකෝ මේව ගැන අමාරුව ඇති වෙලා තියෙන්නෙ පෘතුවිය වටා සූර්යා ගමන් කරනවා කියද්දි ආමේන් ගාන සමහර අන්යාගමිකයොනෙ..![]()
මුන් යකඩ බඩු.. බුදුන්වහන්සේ අවුරුදු 2500කට කලින් කිව්ව දේ පිලිගන්නවා. කිව්වද නැද්ද දන්නෙත් නැ. හැබැයි මේ 2017 වෙන දේවල් පිලිගන්නේ නැ.මුඛ පරම්පරාවෙන් ආවනේ... ඒ ඇති....
(බුදුන් වහන්සේත් අද ඉන්න සෙක්සි සෝමපාලත් අතර මන්ද බුද්ධිකයින්, ගණින්නාන්සෙලා වගේ එවුන් හිටියේ නෑ කියල උපකල්පනය කෙරුවොත් විතරක්)
මේ තියෙන්නේ. ඇයි 100% අන්දන්න බැරි කියලා දන්නවද? ඒක මනසට ග්‍රහණය වෙන දෙයක්. ඒක වෙන මිනිහෙක්ගේ මනසට කාවද්දන්න තරම් අද තාක්ෂණය දියුණු නෑ. ඒ වගේ දෙයක් කරද්දි අකුරු හා වචන කියන්නේ් ඉතා දුබල සන්නිවේදන මාධ්‍යය. දැන් අපි කරන්නෙත් ඒ වගේ දෙයක්.
එදා දුශ්ශීල බික්ශූන් හිටපු නිසා අද අයිෆොන් ගත්තට අවුලක් නැ.. ටෞකන්න තර්ක ඔයි..යකෝ මේ බුද්ධාගමට අපහාස කරන තෙර්ඩ් මාර විදිහට බම්ප් වෙන්වනෙ..මේක මාර සීන් එකක්...මේ කාලෙ නෙමේ එකලත් සාසනේට නොගැලපෙන දේවල් කරන බික්ෂූන් ඉදල තියෙනව..ඒක නිසා මේව නිසා බුදි දහමෙ හරයට නිගාවෙන්නෙ නැ..
.යකෝ මේව ගැන අමාරුව ඇති වෙලා තියෙන්නෙ පෘතුවිය වටා සූර්යා ගමන් කරනවා කියද්දි ආමේන් ගාන සමහර අන්යාගමිකයොනෙ..![]()
උබ ඉතුරු ටික කියෙව්වේ නැද්ද මගේ පොස්ට් එකේ.. අර කපුවගේ සීන් එක. ඒ වගි තමා උබත්.. පට්ට බොරු ටිකක් ඇත්ත කරන්න යනවා. ඒව පිලිගන්න බැ කිව්වම අපි මන්ද බුද්දිකයි කියනවා, දැන් මට කියහන්කො ඔය බුද්දියෙන් අග තැන්පත් උන් කවුද කියලා ඔය විකාර පිලිගන්න.
මුන්ට ආගමක් නෑ. මුන් කරන්නේ අනිත් ආගම් විවේචනය කරන එක. පවු බං.
මුන්ට ආගමක් නෑ. මුන් කරන්නේ අනිත් ආගම් විවේචනය කරන එක. පවු බං.

..
01. දැන් මම මවාගත්ත පිටසක්වල ජීවියා ඉන්නවා කියල උඹ පිළිගන්නවාද..?
ආගම කතෝලික , රෙද්ද ඇදගෙන ඒක කියාගන්ඩ බැරිනිසා බල්ලො ආගමක් නැ කියල බුරනව වෙනත් ආගවලට.. තමන්ට ආගමක් නැත්තන් අනුන්ගෙ ආගමක් වලට අපහාස නොකර වැඩක් බලාගත්තනම් ඉවරනෙ එතකොට අපිට කන්යාවියො ඉබේ ගැබ් ගන්නෙ කොහොමද කියල අහන්ඩ වෙන්නෙම නැ..



බලපංකෝ උඹගෙත් දෙපිටකාට්ටු වැඩ... අද උදෙන්ම මේ ත්‍රෙඞ් එකට ඇවිල්ල පළවෙනි ප‍්‍රශ්නය අහන්නේ උඹ.... උඹ ත්‍රෙඞ් එකට එන්නේ උගතා විදියට... අපි ප‍්‍රශ්න කරන කොට දැන් පයිත්තියං කියවනවා... උඹ කරන්න තිබ්බේ මේ ත්‍රෙඞ් එකට නෑවිත් ඉන්න... මේක නිකං බම්ප් වෙන්නේ නෑ... උඹයි අපියි සංවාද කරනවා.... අන්තිමට කෙළවුණාම මෙන්න ආගමට කෙළවනවෝ කියල පුක ඉරාගෙන කෑ ගහනවා...![]()
දැන් මොකක්ද කෙලවෙලා තියෙන්නෙ..උබ නිවන පිලිගන්නෙ නැද්ද???


මොන ආතල්ද බං මේ. පිටසක්වල ජීවියා කියන්නේ භෞතික දෙයක්. පඨවි ආපෝ තේජෝ වායූන් යන සතර මහා ධාතූන්ගේ හැදිච්ච දෙයක්. නිවන කියන්නේ මානසික තත්වයක්. ඒක භෞතික දෙයක් නෙවේ. ඔය උදාහරණේ ගැලපෙන්නේ නෑ.
මම උඹෙන් ප්‍රශ්නයක් අහනවා මට මේකට හරියට උත්තර දීපන්. දැන් උඹ හීන දකිනවනේ අන්න ඒ හීනේ මට අකුරු වලින් විස්තර කරපන්. 100% මගේ මනසට උඹ ටයිප් කරපු එක දැකලා මගේ මනසේ ඒ හීනේ ගැන රූපයක් මැවෙන්න ඕන. 100% උඹට පුලුවන්ද ඒ වගේ රූපයක් ටයිප් කරලා මගේ මනසේ කාවද්දන්න. බෑ නේ.
අනිවාර්යෙන්..උන් දන්නව උන්ගේ එක බොරු කියලා. ඉතින් කට පුක වහගෙන ඉන්නවා. ත්‍රේඩ් දැම්මොත් විනාඩි ගානෙන් ඇපත් නැ.. ඒ නිසා ඔය කුරුස හම්බ උන් සද්ද නැතුව ඉන්නවා. එහෙමයි කියලා පට්ට පල් බොරු, සිවුරට මුවාවෙලා ගහන ගැහිලි, ආතල් ලයිෆ් ගැන සාදුකාර දෙන්න ආවොත් බුද්දාගමේ නාමෙන් එතනත් වෙන්නේ රෙදි ගලොගෙන යන්න තමා.කුරුස කාරයත්, හම්බයත්, කොච්චියත් උන් ඔක්කොම එකයි.. වැඬේ උන් මේවලට ඇවිල්ල කතා කරන්නේ නෑ...
ආවනං උන්ට මීට වඩා දරුණු ප‍්‍රහාරයක් එල්ල වෙයි.... එතකොට බෞද්ධයොත් අපේ පැත්තෙනේ....![]()