සාදුලගේ කැරිකම

shenat

Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    උබ කියන එක හරි කියමුකෝ ... එත් ඒවගේ ඉදගන්න දෙන නිසානේ මිනිස්සු ඕවගේ ඉදගන්නේ බන් ... වෙන් කරලා නම් ආයේ වෙන අයට ඉදගන්න බැනේ බන් ...

    එකයි මන් කිව්වේ සදුලගේ වැඩි ගානක් ගන්න ඕන කියලා ... මොකද VIP /VVIP සිට් ටිකක් ගණන් නේ... එකෙන් බස් එකේ ඒ සිට් එකට ලැබෙන්නේ නැති මුදල හම්බවෙනවා

    uba uba kiyagena enna epa wadihitiyanta. garu karapiya. :frown: nodaruwo hadala gannane api mehema upades denne :frown::(

    uba kawadahari bus seat book karala gihin tiyenawada? ehema option ekak tiyenawa danne nattan danwath danaganna puthe. :D ehema book karama konda "reserved" kiyala gahapu board ekak tiyanawa seat wala. dan onna oya bus ekata seat tiyenawa kiyala kiwwama uba naginawa. seat tiyenne reserved ewa witarai. uba ekaka wadi wenawa. ethakota book karapu eka awoth ubata yanna kiyanna barida kondata? :shocked::shocked: anna e wagema tamai puthe oya seat ekath reserved kiyala gahala tiyenne.. terunada patiyata? :D

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    කොල්ලෙක් නේද බන්?? පැය දෙක තුනක් හිටගෙන යන්න බැරිද?? කකුල් කැඩෙනවද?? ලැජ්ජයි බොල සීට් එකක පුක තියාගෙන යන්න පෙරේත කමේ පොස්ට් දානව.. ලොල්
     
    Sep 2, 2018
    234
    25
    0

    කමෝන් සර් , ok sir :lol:

    Ubata uba kiyanna hoda nam mata mokada ubata, uba kiyabba bari? :lol: uba moka unama mata mokada ban..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    replace සාදු with an old man/woman or a pregnant lady and see how it sounds like. it's just a part of our culture. every culture privileges certain groups of people and monks belong to one of those groups here.
     
    Sep 2, 2018
    234
    25
    0
    ඇන්කර් කිරි විකුණන්නෙත් ඊට වඩා හොඳ බීමක් නෑ වගේ... ඒවයේ ගුණාත්මකභාවයේ අවුලක් තියෙනවා කිව්වට කෝ කවුරුවත් ගණන් ගන්නවද.. නෑනේ.. ඔය බොන්නේ...
    ඒ වගේ බස් එකේ කොන්දා ඒ සීට් එකට මිනිස්සු නග්ගන්නේත්කිසි අවුලක් වෙන්නේ නෑ වගෙ. ඒත් ඇත්තටම පැහැදිලිව බස් එකේ ප්‍රදර්ශනය කරලා තියෙනවා ආබාධිතයෙකුට, පූජ්‍ය පක්ෂයට වෙන කල ආසන. අර කොන්දම ඊට පස්සේ කියනවා ඉඩ දෙන්න කියලත්. ඒක නිසා මීට පස්සෙවත් කොන්දගේ අවන්ක කම ගැන නොසිතා තමන්ගේ දැනුම පරිදිම එහෙම දැන්වීම් දාලා තියෙන ආසන වල වාඩිවෙද්දි කොන්දා මොනා කිව්වත් නැගිටින්න වෙනවා හිතලා යන්න.
    එතකොට කොන්දට නොරැවටි ගමන යන්න ඔබට පුලුවන්

    ඔව් මහත්තයෝ ඔයා කියන එක මන් පළිගන්නවා ... සාදුලට එහෙම විසේශයෙන් සලකනවා නම් .. ඒ සිට් එකේ මිනිස්සුන්ට සදුල නැතත් ඉදගන්න දුන්නේ නැත්නම් ඉවරනේ ... මොකද ගොඩක් ඔය සිට් වල ඉදගන්නේ ටිකක් වයසක හරි මැදි වයසේ කට්ටිය ... කොල්ලෝ කොහොමත් පස්සටම යනවා ..

    ඉතින් ඒ අයට ඒ සිට් එක දීල පස්සේ ගන්න එකට වඩා හොදයිනේ , කාටවත් නොදී හිටිය නම් ...

    අනික ගොඩක් කට්ටිය වෙන් කල අසුන් කියන එකේ තේරුම දන්නෙත් නැ වගේ මේකේ ... වෙන් කරලා නම් එකේ ඉදගන්න බෑනෙ කාටවත් ...
     
    Sep 2, 2018
    234
    25
    0
    replace සාදු with an old man/woman or a pregnant lady and see how it sounds like. it's just a part of our culture. every culture privileges certain groups of people and monks belong to one of those groups here.

    Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .:(

    :yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කොල්ලෙක් නේද බන්?? පැය දෙක තුනක් හිටගෙන යන්න බැරිද?? කකුල් කැඩෙනවද?? ලැජ්ජයි බොල සීට් එකක පුක තියාගෙන යන්න පෙරේත කමේ පොස්ට් දානව.. ලොල්

    ඔව් නැත්නම් අරාබියට පල කිසි කරදරයක් නැ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    so what u are basically doing is try to replace the values in our society with selfishness prevalent among some random group of white skinned people. do u really consider urself as an atheist ? u are not irreligious. anything that's in west is your religion and white skinned people are your priests.
     
    ඒ සුද්ද කියපු දේ හරිනේ බන් ... වෙස්ට් ද ඊස්ට් ද කියන එක අදාල නැනේ ... වහල්ලු නෙමෙයිනේ බන්, මෝඩ කතා කියන්නේ උබ ....

    බැන්ද නම් , ගැනිව බඩ කරන්නත් දන්නවා නම් .. ගැනිව බලාගන්න ඇයි වෙන උන් ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ සුද්ද කියපු දේ හරිනේ බන් ... වෙස්ට් ද ඊස්ට් ද කියන එක අදාල නැනේ ... වහල්ලු නෙමෙයිනේ බන්, මෝඩ කතා කියන්නේ උබ ....

    බැන්ද නම් , ගැනිව බඩ කරන්නත් දන්නවා නම් .. ගැනිව බලාගන්න ඇයි වෙන උන් ?

    උඹ කියන්නෙ ලමෙක් හම්බවෙන්න ඉන්නවනං බස් වල කෝච්චි වල යන්න එපා කියලද ? එහෙම කෙනෙක්ට සීට් එකක් දෙන එක වැරදියි කියලද ? උඹ දෙයක් හරිද වැරදිද කියල තීරණය කරන උඹේ moral theory එක විස්තර කරපංකො මුලිංම
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආපහු ට්‍රොලින් ත්‍රේඩ් එකක්
    පව් යකෝ උඹේ ත්‍රේඩ්වලට මාගල් වගේ උත්තර ලියන එවුන්ගේ කාලේ
     
    Sep 2, 2018
    234
    25
    0
    උඹ කියන්නෙ ලමෙක් හම්බවෙන්න ඉන්නවනං බස් වල කෝච්චි වල යන්න එපා කියලද ? එහෙම කෙනෙක්ට සීට් එකක් දෙන එක වැරදියි කියලද ? උඹ දෙයක් හරිද වැරදිද කියල තීරණය කරන උඹේ moral theory එක විස්තර කරපංකො මුලිංම

    මෙහෙමයි මහත්තයෝ ... උබට හිතිලා උබ කෙනෙක්ට සිට් එකක් නෙමෙයි ... ඕනෑම දෙයක් දුන්නට එක මන් වැරද්දක් විදිහට දකින්නේ නෑ , එත් එහෙම අවා කියලා බස් එකක කවුරුත් සිට් එකක් දුන්නේ නෑ කියල කාටවත් වැරද්දක් කියන්නත් බෑ කියලයි කියන්නේ ...

    කොල්ල දැනගන්න ඕන තමන්ගේ ගැනිව හොදට බලාගන්න බන්... උ එක්කෝ කලින් එක්ක ගිහින් .. එත් බැරි නම් අඩුම ට්‍ර්යිශෝව් එකක වත් එක්ක යන්න..

    සමහර එවුන් ඉන්නවා උන් තඩි බැග් උස්සන් යනවා ... ඒවා අපි ඉල්ලුවේ නැත්නම් උන්ට එකටත් මල පනිනවා.
     
    Sep 2, 2018
    234
    25
    0
    ආපහු ට්‍රොලින් ත්‍රේඩ් එකක්
    පව් යකෝ උඹේ ත්‍රේඩ්වලට මාගල් වගේ උත්තර ලියන එවුන්ගේ කාලේ

    උබට ට්‍රෝල් වගේ පෙනුනට කරන්න දෙයක් නෑ බන් ... සොරි