සාදුලගේ කැරිකම

shenat

Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    uba uba kiyagena enna epa wadihitiyanta. garu karapiya. :frown: nodaruwo hadala gannane api mehema upades denne :frown::(

    uba kawadahari bus seat book karala gihin tiyenawada? ehema option ekak tiyenawa danne nattan danwath danaganna puthe. :D ehema book karama konda "reserved" kiyala gahapu board ekak tiyanawa seat wala. dan onna oya bus ekata seat tiyenawa kiyala kiwwama uba naginawa. seat tiyenne reserved ewa witarai. uba ekaka wadi wenawa. ethakota book karapu eka awoth ubata yanna kiyanna barida kondata? :shocked::shocked: anna e wagema tamai puthe oya seat ekath reserved kiyala gahala tiyenne.. terunada patiyata? :D

    uttara natha :(:(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Canada වල බන් pregnant ගෑනු කෙනෙක්ටවත් seat එක දෙන්නෑ බන්. මන් එහෙ ගිය වෙලාවක බස් එකේ යද්දී pregnant lady කෙනෙක් නැගල මන් seat එක දුන්න. එහා පැත්තේ හිටපු සුද්දෙක් ඇහැවූවනේ බන් " Why did you give her the seat ? Are you the one responsible for her pregnancy? කියල .:(

    ඔන්න ඕක නිසා තමා මන් ලංකාවට කැමති දෙශපාලනෙ මොන ජරාජීර්ණ උනත්, තාමත් මිනිස්සු ගාව මනුස්සකම තියෙනවා.
     
    Sep 2, 2018
    234
    25
    0

    සිට් එක දෙන එකෙන්ද බන් උබල මනුස්සකම මනින්නේ ? :lol::lol:

    අල්ලපු ගෙදර මිනිහ පොඩ්ඩක් දියුණු වෙද්දී එක දරාගන්න බැරි එවුන්ගෙන් මොන මනුස්සකම්ද බන්?
    වෙන ආගම් වල උන්ට ගහමු මරමු කියන එවුන්ගේ මොන මනුස්සකම්ද ?
    වදාපු අම්මව , උස්මහත් කරපු තාත්තව අනාථ මඩම් වල , පාරවල් වල දාල යන එවුන්ගේ මොන මනුස්සකම්ද බන් ?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සිට් එක දෙන එකෙන්ද බන් උබල මනුස්සකම මනින්නේ ? :lol::lol:

    අල්ලපු ගෙදර මිනිහ පොඩ්ඩක් දියුණු වෙද්දී එක දරාගන්න බැරි එවුන්ගෙන් මොන මනුස්සකම්ද බන්?
    වෙන ආගම් වල උන්ට ගහමු මරමු කියන එවුන්ගේ මොන මනුස්සකම්ද ?
    වදාපු අම්මව , උස්මහත් කරපු තාත්තව අනාථ මඩම් වල , පාරවල් වල දාල යන එවුන්ගේ මොන මනුස්සකම්ද බන් ?

    දියුණුවෙන එක දරාගන්න බැරි එක බටහිරත් තියෙනවා, ඔය මල්ටිකල්චරල් පොන්ස් ලාගෙන් බටහිර මනින්න එපා .

    අම්මලා තාත්තලා මහළු මඩම් වල දාන එක බටහිරත් තියෙනවා, උන් පොඩි කාලෙම සලකන්නෙ නැහැ අම්මා තාත්තාට

    වෙන ආගම් වල එවුන්ව මරන්න කොටන්න බටහිරත් තියෙනවා
    මුස්ලිම් උන්ටම යුරොපෙ කොච්චර විරුද්ධ ද ?
    යුදෙව්වන්ට කොච්චර විරුද්ධද ?
    හිට්ලර් ලා බිහි උනෙ ලංකාවෙන් නෙමෙ නෙ ?
    ඉතිහාසය මතකයි නෙද පුතෙ .

    දන්නෙ නැති මඟුල් කියවන්න එපා බන්

    බස් එකෙ සීට් එක දුන්නාහම ගැණි බඩ උනෙ තමන් නිසාද කියලා අහන සුද්දාට වඩා
    සීට් එක දුන්නහම ඒක අගයන කළු කැත සිංහලයා මට වටිනවා මම ගරු කරනවා

    නොදන්න හු*තවල් කියවන්න එපා
     
    දැන් කවුද බටහිර හරි සුද්ද ගැන හරි කිව්වේ මෙතන ? උබනේ මේ ගොනා වගේ කිසිම ගැලපීමක් නැතුව කියවන්නේ..

    උබ සිට් එක දෙන එකෙන් මිනිස්සු මනිනවා නම් , උබේ මොලේ තරම ගැන හිතාගන්න පුළුවන්. මෝඩයා.
    :lol:
     
    Sep 2, 2018
    234
    25
    0
    මාතර ළමයා;23620542 said:
    ේක තමයි පකෝ හාමුදුවරුවන්ට වෙන්කරල සීට් තියෙන්නෙ

    e seat eka hamduruwanta vitharak newei , pujaka pakshayatane thiyenne ithin hema agamika kenekma wedagath nisai , tho wage harak fake ponna petiyek

    ආපහු මුල ඉදන් ගිහින් කියවන් වරෙල්ලා :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් කවුද බටහිර හරි සුද්ද ගැන හරි කිව්වේ මෙතන ? උබනේ මේ ගොනා වගේ කිසිම ගැලපීමක් නැතුව කියවන්නේ..

    උබ සිට් එක දෙන එකෙන් මිනිස්සු මනිනවා නම් , උබේ මොලේ තරම ගැන හිතාගන්න පුළුවන්. මෝඩයා.
    :lol:

    දැන් උඹ මොකෙන්ද මිනිස්සු මනින්නෙ ? හොඳටම හෙලුවෙන් යන එකෙංද ? වැඩිම වෙලාවක් නයිට් ක්ලබ් වල ගත කරන එකෙංද ? මැරිජුවාන පාවිච්චියෙන්ද ? හොඳ දේකිං මිනිස්සු මනිද්දි පිස්සෙක් වගේ දොඩෝනව ඕකෙංද මිනිස්සු මනින්නෙ කියල. බොරුව කරන්න එපා බං. උඹට මිනිස්සු මනින්න ඕනෙ නෑනෙ. උඹට හොඳ නරකත් වැඩක් නෑනෙ. උඹට කියන්න ඕනෙ සුද්දො මාර පට්ට කියල එච්චරනෙ. උඹට ලංකාවෙ උන් සීට් දුන්නත් වැරදියි. නොදුන්නත් වැරදියි. මෙලෝ පදනමක් ඇතුව නෙමේනෙ උඹ කතා කරන්නෙ. මොනා හරි කියවන්න විතරනෙ ඕනෙ. උඹව අපි මනින්න ඕනෙ කොහොමද කියල ඉඳපංකො ඉස්සෙල්ලම.
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    apita mokada v2 උඹේ මොලේ තියෙන්නෙ පුකේද? තොට ඔච්චරම කණ්ඩමාලෙ නං වෙන සීට් එකක ඉඳගනිංකො. කැරි බල්ලා.
    පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කරලා තියෙන බව දැනගෙන තමයි ඒ සීට් එකේ වාඩි වෙන්ඩ ඕනෙ. තෝ නාකි වෙච්ච දවසක බස් එකකට නගින කොට සීට් ඔක්කොගෙම මිනිස්සු වාඩි වෙලා ඉන්න කොට මතක් වෙයි මං මේ කියපු දේ. එතකන් හොඳ එකා වගේ පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කරපු සීට් එකේ ඉඳගන්නැතුව, ටිකක් කලින් බස් එකට නැගලා වෙන සීට් එකක ඉඳගනින්.
    නිකං අපේ කාලෙ කනවා. තෝ ඊළඟ ආත්මෙ පුකක් නැතුව ඉපදෙයි.
     
    Last edited:

    නෑ මාව මනින්න ඕන නෑ බන් කවුරුත් ... මේකේ ඉන්න පිස්සොන්ට නම් මාර අමාරුවක් තියෙනවා හැබැයි පොර ටෝක් දෙන්න නම්.

    සුද්දෝම වෙන්න ඕන නැනේ බන් හොද මනුස්සයෙක් වෙන්න නේ? එහෙම කියල නැනේ මන් ... උබ කියන්නේ දැන් සිට් දෙන එවුන් ඔක්කොම හරි හොද මිනිස්සු කියලද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ මාව මනින්න ඕන නෑ බන් කවුරුත් ... මේකේ ඉන්න පිස්සොන්ට නම් මාර අමාරුවක් තියෙනවා හැබැයි පොර ටෝක් දෙන්න නම්.

    සුද්දෝම වෙන්න ඕන නැනේ බන් හොද මනුස්සයෙක් වෙන්න නේ? එහෙම කියල නැනේ මන් ... උබ කියන්නේ දැන් සිට් දෙන එවුන් ඔක්කොම හරි හොද මිනිස්සු කියලද ?

    දැන් උඹ කියන්නෙ සීට් එක දෙන්නැති උන් ඔක්කොම හොඳයි කියලද ? තෝ මිනිහෙක් හොඳයි කියන්නෙ උෟ ජීවිතේ කිසිම වැරැද්දක් කරල නැති එකෙක්නංද ? උඹ මොන අවයවෙන්ද හිතන්නෙ ? උඹ හිතං ඉන්නෙ මිනිස්සු 100% ක් හොඳ 100%ක් නරක කියල කොටස් දෙකකට බෙදන්න පුලුවං කියලද ?
     
    Sep 2, 2018
    234
    25
    0
    apita mokada v2 උඹේ මොලේ තියෙන්නෙ පුකේද? තොට ඔච්චරම කණ්ඩමාලෙ නං වෙන සීට් එකක ඉඳගනිංකො. කැරි බල්ලා.
    පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කරලා තියෙන බව දැනගෙන තමයි ඒ සීට් එකේ වාඩි වෙන්ඩ ඕනෙ. තෝ නාකි වෙච්ච දවසක බස් එකකට නගින කොට සීට් ඔක්කොගෙම මිනිස්සු වාඩි වෙලා ඉන්න කොට මතක් වෙයි මං මේ කියපු දේ. එතකන් හොඳ එකා වගේ පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කරපු සීට් එකේ ඉඳගන්නැතුව, ටිකක් කලින් බස් එකට නැගලා වෙන සීට් එකක ඉඳගනින්.
    නිකං අපේ කාලෙ කනවා. තෝ ඊළඟ ආත්මෙ පුකක් නැතුව ඉපදෙයි.

    මේ පෙන් නැද්ද , මුන් නම් අඩුම මිනිස්සු කියන්න වත් වටින්නේ නැති එවුන් .. දැන් මු සිට් එක දුන්නා කියලා හොද එකෙක් වෙනවද ? :lol:
     
    Sep 2, 2018
    234
    25
    0
    දැන් උඹ කියන්නෙ සීට් එක දෙන්නැති උන් ඔක්කොම හොඳයි කියලද ? තෝ මිනිහෙක් හොඳයි කියන්නෙ උෟ ජීවිතේ කිසිම වැරැද්දක් කරල නැති එකෙක්නංද ? උඹ මොන අවයවෙන්ද හිතන්නෙ ? උඹ හිතං ඉන්නෙ මිනිස්සු 100% ක් හොඳ 100%ක් නරක කියල කොටස් දෙකකට බෙදන්න පුලුවං කියලද ?

    මන් හිතන්නෙත් උබ හිතන අවයවයෙන් තමයි .. මන් කියන්නේ නැ සිට් දෙන එවුන් ඔක්කොම හොදයි කියලා ,... එත් දෙන්නේ නැති හොද එවුනුත් ඉන්නවා ... ඇයි 100% හොද එවුන් නැද්ද මේ ලෝකේ? උබ හිතන් ඉන්නේ එහෙම නෑ කියලද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මන් හිතන්නෙත් උබ හිතන අවයවයෙන් තමයි .. මන් කියන්නේ නැ සිට් දෙන එවුන් ඔක්කොම හොදයි කියලා ,... එත් දෙන්නේ නැති හොද එවුනුත් ඉන්නවා ... ඇයි 100% හොද එවුන් නැද්ද මේ ලෝකේ? උබ හිතන් ඉන්නේ එහෙම නෑ කියලද ?

    100%ක් හොඳ උන් ඉන්නව කියන්නෙ උඹ හොඳ define කරල පෙන්නපංකො බලන්න ඉස්සෙල්ල.
    දැන් උඹ සීට් දෙන්නැති හොඳ උන් ඉන්නව කියන්නද මේ ත්‍රෙඩ් එකක් දාගෙන දඟලන්නෙ ? අනේ පලයං බං යන්න. උඹට ඕනෙ මේ සීට් දෙන එක වැරදියි කියල පෙන්නන්න.
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    මම නම් කියන්නෙ හැමෝටම කැමති සීට් එකේ යන්න දෙන්න ඕන
    කවුරු හරි මුලින් නැගලා ඩ්‍රයිවර් සීට් එකේ වාඩි උනොත් එදාට ඌට එලවන්න දෙන්න ඕන :)
     
    Sep 2, 2018
    234
    25
    0
    100%ක් හොඳ උන් ඉන්නව කියන්නෙ උඹ හොඳ define කරල පෙන්නපංකො බලන්න ඉස්සෙල්ල.
    දැන් උඹ සීට් දෙන්නැති හොඳ උන් ඉන්නව කියන්නද මේ ත්‍රෙඩ් එකක් දාගෙන දඟලන්නෙ ? අනේ පලයං බං යන්න. උඹට ඕනෙ මේ සීට් දෙන එක වැරදියි කියල පෙන්නන්න.

    නෑ කැමැත්තෙන් සිට් එක දෙනවා නම් එක හොද දෙයක් ... බලෙන් සිට් එක ඉල්ල්ලලා ගන්නවා නම් ඒක වැරදි!
    සිට් එක වෙන් කරලා නම් එකේ ඉදගන්න දෙන එක ඊටත් වඩා වැරදි. තේරුනාද මහත්තයෝ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ කැමැත්තෙන් සිට් එක දෙනවා නම් එක හොද දෙයක් ... බලෙන් සිට් එක ඉල්ල්ලලා ගන්නවා නම් ඒක වැරදි!
    සිට් එක වෙන් කරලා නම් එකේ ඉදගන්න දෙන එක ඊටත් වඩා වැරදි. තේරුනාද මහත්තයෝ ?

    individualism.
    තොට නොතේරුනාට සමාජෙ විවිධ දේවල් වටේ වෙනම හර පද්ධතීන් ගොඩනැගෙනව. තෝ කියන විදිහට කිසිම කෙනෙකුට අමාරුවෙ වැටුන කෙනෙකුට උදව් කරන්නවත් moral obligation එකක් නෑ. හැමෝම තමං ගැන විතරක් හිතල තමංට ඕනෙ දේ විතරක් කරගෙන හිටියාම ඇති.