ඔන්න මාත් දිගටම බලනවා. මේ පාරත් match එක පටන් ගන්නකොටවත් ඇවිත් යන්න එනවයි?
අයියෙ මගෙත් පොඩි අදහසක් තියනව. කවුරුත් තාම කරල නැ......... හරි විදිහට කරන්නෙ කොහොමද කියල අදහසක් නැ පොඩි උපකාරයක් කරන්න පුලුවන්ද..........![]()
video එකනම් ගොඩක් වටිනව අයියෙ තව දාන්න...........![]()
niyamai yaluwa
good post bump
එල මචං නියම වීඩියෝ එක. ජය වේවා+21
කොල්ලා දැන් රැව්ල වවලා හැන්ඩියා වෙලා![]()
නැකැත් රාල;20832243 said:තැන්ක්ස් මචෝ. රැවුල වැවිලා තිබ්බේ. මම හිතුවා චොර කියලා.
නෑ මචෝ රැව්ලෙත් ගතියක් තියනවානෑ මචෝ රැව්ලෙත් ගතියක් තියනවා

niyamai...supiri...patta...
apith digatama balanawa
thawa hoda ewa karanna
thanx
නැකැත් රාල;20832511 said:සිරාවටද? එහෙනම් මේ ගානට තියාගන්න ඕනේ කපන්නේ නැතුව.![]()

උඹේ මූනට ගැලපෙනවා මචං. හැබැයි නිල නොලත් ගෘහමූලිකගේ කැමැත්ත අවසන් කැමැත්ත වේ.![]()
නැකැත් රාල;20832639 said:අහ්හ් එයා කැමතියි. තට්ටේ ගානවාට නම් කැමති නැ..
තට්ටෙනම් උඹට හරියන්නෙ නෑ බං.
BUMP
bump