සැක සහිත පුද්ගලයෙක්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,958
    12,031
    113
    ubala gagak alak lagada inne?

    ohoma karanawa nam maha parimanen minihata contacts athi.

    Polisiye contacts athi.
    deshapalana contact nathuwa horeng wali goda danna baha..
    habai umba danne nathi unata mu permit ekak aran or wena ekekge permit ekak use karnawada danne naha..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    09e56580-7bff-42f0-a2b6-40b991079e91-removebg-preview.png
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    horakamata wanchawata purudu wechchi ewun eken goda enne na.

    unta skill ekak hadan rassawak karanawata wada lesi kata hari gini gediyak deelaa salli tikak athagana eka.

    passe nadu watunath un echchara hithanneth na lajjawakuth na.
    sahathika aththa muta nadu 4k da koheda thiyanawa

    gam wala godak bo wela innawa me wage seen walin jiwath wennai + rajen ganak kadagena (samurdi aswasuma wage) jiwath wennai + niladari pagavata weda karannai.

    deshapalana lokko gasa kana ewath ekathu unama ratata mehema wena eka ahannath deyakda
     
    • Like
    Reactions: Honda.putha

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ලියුමක් ලියලා යවපන් අදාළ තැනකට. උඹ කවුද කියලා හෙළි නොවෙන විදිහට.
    * මතක් කරලා ලියුමෙ පිටපත් දාපන් ලොකු තැන් වලට.
    මතක් කරලා ටයිප් කරලම යවන්න. ප්රින්ටවුට් එක කඩේකින් නැතුව ඔෆිස් එකෙන් හොරාට ගන්න
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    thx mcn office ekak hoyaganna eka thama aula
    :ROFLMAO::ROFLMAO: :ROFLMAO: එහෙනම් ඉතින් අම්බ ඩොටේ තියෙන කොමිනිකේසන් එකකින් ප්‍රින්ට් අවුට් එකක් ගන්න. අහල පහල කඩවල් වලින් නම් එපා ගෙදර බඩු තියේනම් මරු ප්‍රින්ට් එක ගන්න
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    :ROFLMAO::ROFLMAO: :ROFLMAO: එහෙනම් ඉතින් අම්බ ඩොටේ තියෙන කොමිනිකේසන් එකකින් ප්‍රින්ට් අවුට් එකක් ගන්න. අහල පහල කඩවල් වලින් නම් එපා ගෙදර බඩු තියේනම් මරු ප්‍රින්ට් එක ගන්න
    nice idea mcn thanks
    Online police site eken dapan bun ochchara puka denna one na

    Cafe ekakata palayan Gedara computer eken karanna epa Ubata baya nam
    online dammoth lagama policiya harahada enne, nattan ehen wenama wimarshanayakda karanne?
     
    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    That is the importance of having bigger contatcs kokata wunath
    If i was u ,mama unta wenama gemak denna try krnawa

    wadeta bro u should too hv money
    kele pattara ghpn
    and jobless ewun or adu padi walata weda karana ewun innwa set krgnnna hby u hv to be anonymous too
    eeetpasse tawa monahari mada marketing krhn
     
    • Like
    Reactions: TechnWeb

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    119 call karala kiyapn
    අනුමත වෙලා ද ඉන්නෙ :lol:

    ගමේ අයත් එක්ක සෙට් වෙලා කරන දෙයක් කරපන්. ඔය හාමුදුරු ගොල්ල වගේ අය.

    උබ තනියෙන් ඔත්තු දෙනවා වගේ වැඩ කරන්න යන්න එපා. එකෙක් කසිප්පු ගැන 119 ට කියල 119න් ගමේ පොලිසියට කියලා. ජාවරමා ට පොලිසියෙන් කියල අහවල ඔත්තුව දීල කියල. අනේ අර මිනිහ ළමයට බිස්කට් එකක් ගෙන්න කඩේ ගිය වෙලේ අරු අතකුයි කකුලයි ද අත් දෙක ද මන්ද වෙන් කරල. ඔන්න සිරිලක පොලිසියට ඔත්තු දුන්නම වෙන දේ.
    ------ Post added on Dec 24, 2023 at 10:21 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ලග ගෙදරක එකෙක් සැක හිතෙන දේවල් කරනව. බයික් වල හයි ස්පීඩ් ගිහින් අඩි 3 වගේ කෑලි කවරවල ඔතන් එනවා. ගස් කපන මැෂිමකින් කපනවා ඇහෙනවා. ටිකකින් අයේ පේනවට ඔතාගෙන පාරේ රවුමක් කැරකිලා එක පැත්තකට යනවා.
    තව කුඩු වගේ සීන් එකකුත් තියෙනවා වගේ. අදුරන්නති එවුන් එනවා. මුත් රෑ 12 ටත් බයික් එකේ එහෙ මෙහෙ යනවා.
    තව හොරෙන් වැලිත් ගොඩ දානවා. මු ඉස්සර ඉදන්ම වැඩ කරපු තැන් වලින් හොරකම් කරලා අහුවෙලා එලවපු එකෙක්. ඒඋනාට ඉන්නේ හෙන මාන්නෙන් බිස්නස් කියල කියන්නේ. වටේ අය කියනවා පොලිසියේ කෙනෙක්ව අල්ලාගෙන ඉන්නේ කියල. මොකද කරන්නේ මචන්ලා කිවොත් කියන එකා අහු වෙයිද?

    යකෝ මාත් ඔය කියලා තියන දේවල් ටික කරනවානේ

    ගෙදර එක එක වැඩ කරනවා ඒක නිසා හාඩ්වෙයා වලට ඉලෙක්ට්‍රිකල් ශොප් වලට නිතර නිතර ගිහින් ඕන කරන ඒව අරං එනවා, සමහර වෙලාවට ගෙනවට පස්සෙ දන්නෙ වැරදි එක ගෙනත් කියලා එතකොට ආයෙ ගිහිං මාරු කරං එනවා
    ගෙදර චේන්සෝ, තනකොල කපන මැශින්, විවිදාකාර එන්ජින් සහ ටූල් ගෙදර තියනවා, මම කම්මැලි හිතුනම ඕව ස්ටාට් කරනවා පොඩි පොඩි වැඩ කරනවා, චේන්සෝ එක ස්ටාට් කරලා ගෙදර තියන දර කපනවා කුරුඳු දර එහෙම, වගේ වැඩ හරිම රැන්ඩම් වෙලාවට කරනවා
    ගෙදර පොඩි උන් ඉන්නවා, සමහර වෙලාවට මුං රෑට ලෙඩ වෙනවා, එතකොට ගෙදර බෙහෙත්, අසමෝදගං පැනඩෝල් නැති උනාම මල පැනලා බයික් එක හරි කාර් එක හරි අරං ස්පීඩ් ගිහිං ඕව අරං එනවා
    ගමේ එවුන් අඳුන්නනෙ නැති එවුන් අපේ ගෙදර එනවා, මගේ ඔෆිස් එකේ වැඩ වලට, තව යාලුවො, මම ඕඩර් කරන බඩු ගේන කූරියර් සර්විස් වල එවුන් වගේ එවුන් නිතරම බයික් වලින් එනවා

    තව හොරෙන් වැලිත් ගොඩ දානවා. මු ඉස්සර ඉදන්ම වැඩ කරපු තැන් වලින් හොරකම් කරලා අහුවෙලා එලවපු එකෙක්. ඒඋනාට ඉන්නේ හෙන මාන්නෙන් බිස්නස් කියල කියන්නේ.
    මං මේව නං කරන්නෙ නැහැ, හැබැයි මම ගෙදර ඉඳගෙන වැඩ කරන නිසා ගමේ එවුන් මෙහෙමද දන්නෑ මගේ ගැනත් හිතාගෙන ඉන්නෙ. නිතරම ගෙදර ඉන්නෙ රස්සාවකුත් කරන්නෙ නැහැ, කුඩු විකුනනවද දන්නෑ කියලා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    polici walata kiyanwa kiyanne ada kale siyathinma gela sida gannwa wage wadak,

    anonymous tip ekak denna Walana Crime Investigation Division ekata,
     
    • Like
    Reactions: NaOH and TechnWeb

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹට කරදරයක් කලාද. දන්න කෙනෙක්ට කරදරයක් කලාද. ගමේ උන්ට කරදරයක් කලාද. නොදන්න උන්ට කරදරයක් කලාද. නීති විරෝධී දෙයක් දැක්කද. නෑනෙ.
    එහෙනම් සද්ද නැතුව ඉන්න තියෙන්නෙ.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ලග ගෙදරක එකෙක් සැක හිතෙන දේවල් කරනව. බයික් වල හයි ස්පීඩ් ගිහින් අඩි 3 වගේ කෑලි කවරවල ඔතන් එනවා. ගස් කපන මැෂිමකින් කපනවා ඇහෙනවා. ටිකකින් අයේ පේනවට ඔතාගෙන පාරේ රවුමක් කැරකිලා එක පැත්තකට යනවා.
    තව කුඩු වගේ සීන් එකකුත් තියෙනවා වගේ. අදුරන්නති එවුන් එනවා. මුත් රෑ 12 ටත් බයික් එකේ එහෙ මෙහෙ යනවා.
    තව හොරෙන් වැලිත් ගොඩ දානවා. මු ඉස්සර ඉදන්ම වැඩ කරපු තැන් වලින් හොරකම් කරලා අහුවෙලා එලවපු එකෙක්. ඒඋනාට ඉන්නේ හෙන මාන්නෙන් බිස්නස් කියල කියන්නේ. වටේ අය කියනවා පොලිසියේ කෙනෙක්ව අල්ලාගෙන ඉන්නේ කියල. මොකද කරන්නේ මචන්ලා කිවොත් කියන එකා අහු වෙයිද? :baffled:
    Uge business ekata eerisiyaida?
     
    • Like
    Reactions: TechnWeb

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    යකෝ මාත් ඔය කියලා තියන දේවල් ටික කරනවානේ

    ගෙදර එක එක වැඩ කරනවා ඒක නිසා හාඩ්වෙයා වලට ඉලෙක්ට්‍රිකල් ශොප් වලට නිතර නිතර ගිහින් ඕන කරන ඒව අරං එනවා, සමහර වෙලාවට ගෙනවට පස්සෙ දන්නෙ වැරදි එක ගෙනත් කියලා එතකොට ආයෙ ගිහිං මාරු කරං එනවා
    ගෙදර චේන්සෝ, තනකොල කපන මැශින්, විවිදාකාර එන්ජින් සහ ටූල් ගෙදර තියනවා, මම කම්මැලි හිතුනම ඕව ස්ටාට් කරනවා පොඩි පොඩි වැඩ කරනවා, චේන්සෝ එක ස්ටාට් කරලා ගෙදර තියන දර කපනවා කුරුඳු දර එහෙම, වගේ වැඩ හරිම රැන්ඩම් වෙලාවට කරනවා
    ගෙදර පොඩි උන් ඉන්නවා, සමහර වෙලාවට මුං රෑට ලෙඩ වෙනවා, එතකොට ගෙදර බෙහෙත්, අසමෝදගං පැනඩෝල් නැති උනාම මල පැනලා බයික් එක හරි කාර් එක හරි අරං ස්පීඩ් ගිහිං ඕව අරං එනවා
    ගමේ එවුන් අඳුන්නනෙ නැති එවුන් අපේ ගෙදර එනවා, මගේ ඔෆිස් එකේ වැඩ වලට, තව යාලුවො, මම ඕඩර් කරන බඩු ගේන කූරියර් සර්විස් වල එවුන් වගේ එවුන් නිතරම බයික් වලින් එනවා

    මං මේව නං කරන්නෙ නැහැ, හැබැයි මම ගෙදර ඉඳගෙන වැඩ කරන නිසා ගමේ එවුන් මෙහෙමද දන්නෑ මගේ ගැනත් හිතාගෙන ඉන්නෙ. නිතරම ගෙදර ඉන්නෙ රස්සාවකුත් කරන්නෙ නැහැ, කුඩු විකුනනවද දන්නෑ කියලා.
    ත්රෙඩ් එක දාපු එකා උබේ ගෙවල් ළග ඉන්න එකෙක් ද දන්නෑ 🤣
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ත්රෙඩ් එක දාපු එකා උබේ ගෙවල් ළග ඉන්න එකෙක් ද දන්නෑ 🤣
    මට ඇත්තටම හිතුනා කියපන්කෝ මේ මං ගැනද කියන්නෙ කියලා 🤣 🤣

    PS : Chainsaw කෑල්ලෙන් තමයි මට එහෙම හිතෙන්න පටං ගත්තෙ, ඊට පස්සෙ අනෙක් ඒව බැලුවම ඒවත් ගානට සෙට්වෙනවා කියාංකෝ
     
    Last edited: