සැමන් අවුලක්

himal2000

Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    Allergy එකක් නිසා එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උෂ්ණය අඩු වෙන විදිහට හදලා කන්න. ඒ කියන්නේ සැමන් හදද්දි පොල් කිරි යහමින් දාන්න. දෙවෙනි කිරෙන් සැමන් තම්බන්න,තක්කාලි එහෙම දාන්න එපා, අර්තාපල් පෙති ටිකක් දාන්න. හොද්ද උතුරනකොට මිටි කිරි දාන්න. ගොඩක් මිරිස්,තුනපහ දාන්න එපා. බත් එක්ක අනාගෙන කන කොට පිපිඤ්ඤා සම්බෝල වගේ සීතල දෙයක් එක්ක කන්න. එහෙම නැත්නම් ගාපු පොල් එහෙමත් හොඳයි. ඒවා කරලත් වැඩක් නැත්නම් ඇ‍ඟේ උෂ්ණෙ වැඩි ඇති.
     

    brightice01

    Junior member
  • Jan 31, 2022
    54
    85
    18
    Salmon tin kynne chemical dapu aduma kule kemak. Chemical goda hinda kohmth kata thuwala wenwa. Mn dkl thynwa barrel wla tin krnna genapu kunu malu masso gode thynwa. tin malu knwnn diamond eke sunflower oil dapu tuna eka gnna. Uyanna onith na ewelm kdla kanna pluwn. Wena ratawala canned fish ehmai kanne. rasath wadi.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචං, සැමන් උස්නයි ද? මගේ කාපුවාම කටයි දිවයි පැලෙනවා නේ?
    එහෙම උෂ්ණ කෑම ජාති කියලා දෙයක් නෑ. ඔය allergic reaction එහෙම හින්දා එහෙම කතා හැදිලා තියෙන්නේ. canned fish නම් South american ඒවා ඇරෙන්න මට වෙන හොද item set වෙලා නෑ. ලංකාවේ ඒවා නම් කටේ තියන්න බෑ ගනන් අඩු උනාට. නැත්තන් pressure cooker එකක් තියෙනවා නම් සැමන් කරන්න පුලුවන් ලංකාවේ මාලු මාරම රහයි එහෙම
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    සැමන් හරියට සෙට් වෙලා නෑ උඹට
    බඩ ගියා දවස් 03 ක් එක දිගට

    එක දිගට ගියේ
    එක දිගට
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    කුම්බලාව රසයි ඊට වඩා. ආයේ පොඩි මාලු ජාති (හැදැල්ලෝ එහෙම) තියෙනවා සෝස් දාලා pressure cook කරාම පට්ට
    Kumabalawa Sarai ban. Handball nam rahai try karnnaa one thnx
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    සැමන් තෙල් දාල කෑවැකි

    අනිත් මාලු වගේ අපුලක් නෑ

    මට නං ඔය සැර කෑම
    සෙම ඇවිස්සෙන කෑම කියල එකක් නෑ

    සෙම අමාරු නෑ
    උෂ්න ලෙඩ නෑ

    ඒ අතින් මං වාසනාවන්තයි

    සමහරුන්ට අයිස්ක්‍රීම් එකක් කෑවත් අමාරු වෙනව
     
    • Haha
    Reactions: Shamal3001

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Kumabalawa Sarai ban. Handball nam rahai try karnnaa one thnx
    kumbalawa (indian mackerel) thamai oya south american tin wala ena maluwata samana ekekta inne godakma, aye yak salaya kiyala innwa (indian oil sardine) ekath maru. ehema sara malu kiyala reddak na bn oya allergic reation ehema hinda oya katha hadan inne
    mn masa 5k withara sweden hitya maalu melo rahak na unge, wathura rahai
     
    • Like
    Reactions: vj3660