ගොඩක්ම තියෙන්නෙ JAVA මචන්. .NET ටිකක් අඩුයි. ..... ආයෙ අලුත් javascript framework (angularJS, NodeJS) වලට දැන් අලුතෙන් තියෙනවා වගේ..
.Net jobs හොයා ගන්න අමරුද බං ?
ගොඩක්ම තියෙන්නෙ JAVA මචන්. .NET ටිකක් අඩුයි. ..... ආයෙ අලුත් javascript framework (angularJS, NodeJS) වලට දැන් අලුතෙන් තියෙනවා වගේ..
![]()
![]()
![]()
![]()
![]()
.Net jobs හොයා ගන්න අමරුද බං ?
web dev. or UI walata job tyeda machn ??
web dev. or UI walata job tyeda machn ??
Elaz Thanks machanගොඩක්ම තියෙන්නෙ JAVA මචන්. .NET ටිකක් අඩුයි. හැබැයි Sharepoint එහෙම ටිකක් තියෙනව. C/C++ වලටත් ඩිමාන්ඩ් එක ගොඩක් නෑ. අයෙ මචන් මොබයිල් පැත්තට ඩිමාන්ඩ් එකක් තියෙනව. ඇපල් වලට එහෙම. මම දන්න විදිය ඔය ඉතින්. php ගැන එහෙම කොහොමද දන්නෙ නෑ. දන්න කරන එකෙක් නෑ. ආයෙ අලුත් javascript framework (angularJS, NodeJS) වලට දැන් අලුතෙන් තියෙනවා වගේ..
මචන් උඹ අහපු අනිත් ඒව ඔක්කොම ඊලග පෝස්ට් එකේ දාන්නම් හරියට. ගොඩක් දේවල් ලියන්න ඕන
විල්සන් මාමා;19570942 said:Elaz Thanks machan
Mama java karanne. Angularjs ehemath puluwan. Habai thama 1 year bun experiences. Experiences madi wage bun. 2-3 years walin wage try ekak deela balamu. Thanks bro
Good Thread machan.
rep+
Hebei problem eka thienne Lankawe nan IT field eke software eng. wage job ekak set karaganna nan godak ayata interview 10 wath yanna ona. Singa walath ehema wunoth mehe echchara salli nethi ekek ohe awoth case neda?