මෙහෙ උන ඩිග්රී එක බලනව බන් සැරට. කම්පැනියට නම් ඕව වැඩක් නෑ. ඒත් උබේ වීසා එක ගන්න ගියාම ඕව අවුල් වෙනව.

ela bnඒ ගැන නම් මචෝ හරියටම දන්නෙ නෑ. මම UI පැත්ත ගැන වැඩිය දන්නෙ නෑ.
mokakhari balanna onne
btw ara web services scene eka wela thibbe saamata neda? fb daala thibba mathaka widihata 
සිංගපූරුවෙ ජොබ් දෙන තැනක් තියනවා, ST. Anthony's රෝඩ් කොළඹ 04, මෙතනින් ගිය එවුන් අද හොඳ තැන් වල ඉන්නවා.
BCS nam valid na. MBCS nam monawa hari karaganna puluwan wey sometimes.machan BCS eka valid da ban??![]()