සිංහලයත වින කටින්න

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිංහලයත වින කටින්න

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:මේ වාගේ මෝඩයන් එක්ක කතා කරන එකේ තේරුමක් නැ, ඔහෙලා සිංහල ලිව්ව පලියට සිංහල වෙන්නේ නැ. ඇමරිකාව සහ ලංකාව අතර වෙනස පැහැදිලි කරන්න කලින් සිංහල ඉතිහාසේවත් කියවල එන්න වේවි. .........................ලංකාව සිංහලය, හෙළය ශ්‍රී ලංකාව, මේ නම් වලින් හදුන්වන රට විතරයි සිංහලයන්ට තියෙන්නේ, සිංහල කිව්වම ආගම වසයෙන් බෙදෙන්නේ නැ. සිංහල අපි පන්සලුත් යනවා, පල්ලිත් යනවා........................................කොටියාගෙන් ( මම කොටිය කිව්වේ දෙමල කියන ජාතියත් ලංකාවට ආදරේ කරන නිසා ) බෙර ගත්ත රට ලේසියෙන් වෙන කාටවත් අයිති කර ගන්න සිංහලයින් ඉඩ නොතියන බවත් ඔය ඩොලර් කාක්කෝ ටික මතක තියාගෙන පාහර කතා කියන්න ඕනනම් ඔහෙලගෙන්ම කට්ටියක් තෝරාගෙන ලියා ගත්තට කමක් නැහැ.

    සිංහලයින්ගේ නිශ්ශබ්දතාවය භයානකයි කියල වටහා ගත්තට කමක් නැ!!!
    අපි ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන අභීත ජාතියක්. හම්බයෝ වගේ නිවට නියාලු පරගතියෝ නෙමේ. සිංහලයත වින කටින්න උත්සහ කරන සියල්ලෝම එක තේරුම් ගත්තොත් සුභ වේවි.
    කරුණාකල පොඩ්ඩක් හොයලා බලන්න ඔය කියන පිට රට වල කළු සුදු මිනිස්සු ජීවත් වෙන හැටි,
    ඔස්ට්‍රේලියා, ලන්ඩන් වල අහලා ඇති නේද සිංහල නෙමේ මුළු ආසියාතික ජාතිකයින්ටම සලකන හැටි.
    ඒ රටවල් ඔක්කොම තමන්ගේ ජාතියට තමා මුල් තැන දීලා තියෙන්නේ, සෞදි අරාබිය ගත්තත් එහෙමයි කොච්චර පිට රට වල මිනිස්සු හිටියත් පරිසමාප්ත අර්ථයෙනම කියනවානම් බල්ලන්ට වගේ තමා සලකන්නේ.
    අපේ රටේ තමා මිනිස්සුන්ගේ හිත හොඳ නිසා කෙළ වෙලා තියෙන්නේ

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: