මේ ලංකාවේ ඉන්න සමහරක් මොඩ මිනිස්සු මොකක් හරි වෙලා තද උනාම කියන ගොන් කතාවක් තියනවා.........
"මම මුස්ලිම් මිනිහෙකුට මේ ඉඩම/ගෙදර විකුණල යනවා"
මට දැන් මේක අපේ ගෙවල් කිට්‍ටුව ඉන්න කිප දෙනෙක් කියනවා ඇහිලා තියනවා,ලස්සනම වැඩේ කියන්නෙ ගොඨාභය රාජපක්ෂ චන්දයට ආපු වෙලාවේ සල්ලි බාගේ එහෙම හොඳට තියන විශව විද්‍යල කතිකාචාර්යවරියකගේ ස්වාමිපුර්ශයෙක් මට කිව්වා දැන් කාටද චන්දය දෙන්නෙ කියල,මම දුන්න පිලිතුර තවම තිරණයක් නැ, කිසි කෙනෙක් මට නම් විශ්වාස නැ කියල ඉට පස්සෙ ගෝඨගේ වියත්මගේ හෙන පම්පොරියක් ගහල,ගෝඨා දින්නෙ නැත්තන්ම ගෙදරයි ඉඩමයි දෙකම මුස්ලිම් මනුස්සයෙකුට විකුණලා ඔස්ට්‍රෙලියාවේ යනවා කිව්වා.........දැන් එහෙම කිව්ව මනුස්සයා සද්ද නැ...ඉතින් අවසානේ මමත් දෙන්න මනුස්සයෙක් නැති නිසා ගොඨාභයට තමයි චන්දය දුන්නෙ,එක ඉතින් වෙනම කතාවක්. (නාගානන්ද එයි කියල හිතුවට එ මනුස්සයා ආවෙත් නැ නේ නැත්තන් විකල්පයක් හැටියට එ මනුස්සයට දෙන්න හිටියේ)
මෙතන මට දෙශපාලනය ඇදල ගන්න කිසි උවමනාවක් නැ නමුත් සිංහල මිනිස්සු බය කරන්න සිංහල මිනිස්සුම මෙහෙම මොඩ කතා කියන්නෙ ඇයි ඔන්න ඔකයි මට තියන ප්‍රශ්නය...
අද මගේ හිතවත් කෙනෙකුට කෙනෙක් කියල තියනවා ඔය කතාවම,ඉතින් මම කිව්වා භය වෙන්න එපා එ මනුස්සයගෙන් අහන්න මුස්ලිම් කියන්නෙත් Homo Sapiens නෙද ? ඔනම Homo Sapien කෙනෙකුට විකුණල යන්න කියල,මොකද අපි නිකන් භය වෙන්න ගත්තාම සමහරක් මොඩ මිනිස්සු උඩ යනවා....කියන්න කිව්වා සත්තුන්ට විතරක් විකුණන්න එපා කියල