සිංහලයෝ බය කරන විදිය !

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    විකුණන්න අදහසක් තිබුනේ නෑ බය කරන්න තමා කිව්වේ. එක්කෝ හම්බයෙක්ට නෑත්නම් මුඩුක්කු සෙට් එහෙකට අඩුවට දෙනවා කියලා. මොකද උන් අපේ ඉඩම ටික ටික අල්ලනවා.. ඈත්තටම වික්කා ගෙවල් ලගම එකෙක්ට 😂 😂 😂 😂
    විකුණන එක වෙනම කතාවක් හැබැයි බොරුවට භය කරන්න එපා.ලංකාවේ යම් කිසි ජනවර්ගයකට අයත් පුරවැසියෙකුට ඉඩමක් විකුණන්න එපා කියනවා නම් එක එක්තරා විදියට ජාති වාදි ප්‍රකාශයක්,මම එහෙම ප්‍රකාශ කරන්න යන්නෙ නැ,නමුත් මගේ පෞද්ගලික මතයක් තියනවා...
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    මම ඈත්තටම හමබයෙක්ට කවදාවත් ඉඩමක් විකුණන්නේ නෑ.. වෙන ඕනේ එකෙක් කමක් නෑ. ලෙඩ වාහනයක් නම් හම්බයෙක්ට දෙනවා උපරිම ගාණට..
     
    • Like
    Reactions: Ozone4

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම ඈත්තටම හමබයෙක්ට කවදාවත් ඉඩමක් විකුණන්නේ නෑ.. වෙන ඕනේ එකෙක් කමක් නෑ. ලෙඩ වාහනයක් නම් හම්බයෙක්ට දෙනවා උපරිම ගාණට..
    දෙන්නෙ නැත්තන් බොරුවක බය කරන්න එපා.ලෙඩ වාහනයක් දෙනවා නම් ඔනම එකෙකුට කියල දෙන්න,එකට ජාති භෙදයක් ගාවගන්න එපා
     
    • Like
    Reactions: malakadss

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අනිවාර්ජායෙන්, ජාතිවාදය, ආගම්වාදය කියන්නේ දේශපාලුවෝ උන්ගේ බඩවියත රැක ගන්න අටවලා තියන දෙයක්. ලංකාවේ ඉදලා ලෝක මට්ටමට වෙනකන්ම තත්වය ඕකයි. ඇමරිකාව උන්ගේ පැවැත්මට අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි හැදුවා. ආගම් හරහා මිනිස්සු බෙදන්න පුළුවන් නිසා ඒ ත්‍රස්තවාදයට ආගමික අන්තවාදය මික්ස් කරා. ලෝකයේම අනිත් ආගම්වල මිනිස්සු සහ ඉස්ලාම් ආගමේ මිනිස්සු අතර බෙදීමක් ඇති කරලා උන්ගේ අවශ්‍යතා ඉටු කර ගත්තා. ලංකාවෙත් වෙන්නේ ඕකම තමයි. මගේ ඇති තරම් "ජා" යාලුවෝ ඉන්නවා. උං අදහන්නේ ඉස්ලාම් ආගම. පොඩි කාලේ ඉදලා ආශ්‍රය කරනවා. නමුත් කිසිම ආගම් වාදයක් නෑ.
     
    • Like
    Reactions: 001flyD and ITGuy25

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දෙන්නෙ නැත්තන් බොරුවක බය කරන්න එපා.ලෙඩ වාහනයක් දෙනවා නම් ඔනම එකෙකුට කියල දෙන්න,එකට ජාති භෙදයක් ගාවගන්න එපා
    ලෙඩ වාහනයක් කවදාවත් වෙන එකෙක්ට නොකියා දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: 001flyD

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අනිවාර්ජායෙන්, ජාතිවාදය, ආගම්වාදය කියන්නේ දේශපාලුවෝ උන්ගේ බඩවියත රැක ගන්න අටවලා තියන දෙයක්. ලංකාවේ ඉදලා ලෝක මට්ටමට වෙනකන්ම තත්වය ඕකයි. ඇමරිකාව උන්ගේ පැවැත්මට අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි හැදුවා. ආගම් හරහා මිනිස්සු බෙදන්න පුළුවන් නිසා ඒ ත්‍රස්තවාදයට ආගමික අන්තවාදය මික්ස් කරා. ලෝකයේම අනිත් ආගම්වල මිනිස්සු සහ ඉස්ලාම් ආගමේ මිනිස්සු අතර බෙදීමක් ඇති කරලා උන්ගේ අවශ්‍යතා ඉටු කර ගත්තා. ලංකාවෙත් වෙන්නේ ඕකම තමයි. මගේ ඇති තරම් "ජා" යාලුවෝ ඉන්නවා. උං අදහන්නේ ඉස්ලාම් ආගම. පොඩි කාලේ ඉදලා ආශ්‍රය කරනවා. නමුත් කිසිම ආගම් වාදයක් නෑ.
    ජා එවුන් අවුලක් නෑ.. ඒ වුනාට හම්බයෝ ආවම පලාතම අල්ලනවා. ඊට පස්සේ පාරටම කරලා කඩ ගහනවා.. ටික කාලයකදී පලාතම උන්ගේ කර ගන්නවා. අත්දෑකීමෙන් කියන්නේ. ඒ හින්දා හම්බයෙක්ට ඉඩම් දෙන්නේ නෑ.
     
    • Like
    Reactions: The average guy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම නං තියන්නෙ ගෙදර පන්සලකට විකුනනව කියල. මොකටද මුස්ලිම් එවුන්ව ගාවගන්නෙ. ජාති ද්‍රෝහී වලත් නෑ. අරූට දඩුවමත් ලැබෙනව 😜
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    මුස්ලිම් මිනිස්සු මොකද කියන්නේ?
    උන් කියන්නෙ "මට හිතුණොත් මම මගේ ඉඩම සිංහලයෙක්ට විකුණලා මක්කමේ අල්ලා බලන්න යනවා" කියල.

    "මම මුස්ලිම් මිනිහෙකුට මේ ඉඩම/ගෙදර විකුණල යනවා"

    කියල කිව්වම උබ කියපන් "එතකොට මම ඌරො ටිකක් මරලා වත්තට ලේ දානව" කියල. එතකොට ඌ ඒක ගන්නෙ නෑ. මෝඩ කතාවක් කිව්වම මෝඩ කතා වලින්ම තමයි උත්තර දෙන්න ඕන. ඌරගෙ මාලු ඌරගෙ ඇඟේම තියල කපනවා කියන්නෙ අන්න ඒකයි.

    ------ Post added on Jun 2, 2021 at 4:28 PM
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: Ozone4 and Rontmir