අනිවාර්ජායෙන්, ජාතිවාදය, ආගම්වාදය කියන්නේ දේශපාලුවෝ උන්ගේ බඩවියත රැක ගන්න අටවලා තියන දෙයක්. ලංකාවේ ඉදලා ලෝක මට්ටමට වෙනකන්ම තත්වය ඕකයි. ඇමරිකාව උන්ගේ පැවැත්මට අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි හැදුවා. ආගම් හරහා මිනිස්සු බෙදන්න පුළුවන් නිසා ඒ ත්රස්තවාදයට ආගමික අන්තවාදය මික්ස් කරා. ලෝකයේම අනිත් ආගම්වල මිනිස්සු සහ ඉස්ලාම් ආගමේ මිනිස්සු අතර බෙදීමක් ඇති කරලා උන්ගේ අවශ්‍යතා ඉටු කර ගත්තා. ලංකාවෙත් වෙන්නේ ඕකම තමයි. මගේ ඇති තරම් "ජා" යාලුවෝ ඉන්නවා. උං අදහන්නේ ඉස්ලාම් ආගම. පොඩි කාලේ ඉදලා ආශ්‍රය කරනවා. නමුත් කිසිම ආගම් වාදයක් නෑ.