සිංහලු අපිනම් මේ පාර ......

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පැටියා;18580231 said:
    මහින්ද ඉල්ලන්න නාවොත් JVP එකට චන්දෙ දෙනවා. මහින්ද ඉල්ලුවොත් UNP එකට චන්දෙ දෙනවා.
    :baffled::baffled:unp/jvp කාට දුන්නත් මහින්ද පරාදවෙනව
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පැටියා;18580269 said:
    :no: UNPයයි JVPයයි එකතුවෙලා මේ කපේ ආණ්ඩුවක් කරන්නෙ නෑ ආයිබොවං. :lol:

    ඇත්ත, මේ සැරේ කොහොමත් එන්නෙ upfa/unp හවුල් ආන්ඩුවක්. එතකොට ජවිපෙ එකට දෙන චන්දෙට වටිනකමක් එනව

    ehema hithannath marui ban..
    47%kuth gaththa ne!
    adu gaane ooken 30%-35% kawath mahindage eun witharak inna athi. :nerd:
    me sare upfa kanawa loweth :rofl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කොරපු දෙයක් තියෙන්න කොරන්න හමබ් උනද ? අපරාදෙ කියන්නෙ අනිත් පක්ශ දෙකම රිදෙන්න කොරලතියෙන්නෙ සින්හල දෙමල මුස්ලිම් හැමෝටම

    :yes::yes::yes::yes::yes:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    11221421_966405516743267_8615462187529952593_n.jpg
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    JVP thamai denna hithan hitiye..namuth mahinda illanawa nam UNP ekata thamai denne.. mokada pradana prashne mahinda, mahinda awoth apahu parana sethema thamai,anith paksha walatat deshapalanayak karanna labenne na.. eka nisa JVP 1ta kohomath bahuthara balayak ganna amarui,anika eyala wipakshe !! Mahindage laksha 58 ehemmamai..ape 62 thamai kadenne..eka wenna denna ba,mahindatada enna ida dennath ba.. eka nisa me para ekama wikalpaya UNP
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    JVP thamai denna hithan hitiye..namuth mahinda illanawa nam UNP ekata thamai denne.. mokada pradana prashne mahinda, mahinda awoth apahu parana sethema thamai,anith paksha walatat deshapalanayak karanna labenne na.. eka nisa JVP 1ta kohomath bahuthara balayak ganna amarui,anika eyala wipakshe !! Mahindage laksha 58 ehemmamai..ape 62 thamai kadenne..eka wenna denna ba,mahindatada enna ida dennath ba.. eka nisa me para ekama wikalpaya UNP
    JVP ekata chande dunnoth adugane hithe senasille nidagannawath puluwan :Pmahindawa paraddanna unp ekata dena eka moda kamak:dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ohoma hithala hemoma me para jepponta dela mahindaya agamathi unoth mokada karanne:oo::no:

    උබ හිතනවද රනිල් අගම්ති විම හා මහින්ද අගමැතිවිම අතරෙ ලොකු වෙන්සක් තියනවා?? රනිල් දින්නොත් දුමින්ද සිලවා , අරුන්දික එස් බි ගොඩක් උන පනිනවා අනිත් පැත්ත්ට. අනික රනිල් මහබැන්කු කෙස් එකෙ හැසිරිච්ච විදියෙන හිත්ගන්න පුලුවන් නෙද ඉස්සරහට මොනා කරයිද කියල. ඇත්ත්ටම ප්‍රදාන පක්ශ 2 අතර කිසිම වෙන්සක් නැහැ.

    අනික ජෙ වි පි ආසනයක් වැඩි උනොත් ආන්ඩුවක වැරදි ගැන වත් කතා කරාවි. යු එන් පි විපක්ශයක් හැටියට ඉදපු කාලෙ මොකද කලෙ කියලා තෙරෙනවනෙ