දැන් "නම ගිය" කියන කෑල්ල අලුතෙන් දාගත්තද...අන්න හරි ඔක්කොම බලන්න,බලලා නම ගිය අය කොහෙද ඉන්නෙ කියන්න...මම කිව්වෙ නම ගිය ව්‍යපාරිකයින්ගෙන් 95% කියලා හරි...ඔය ලිස්ට් එකේ තුට්‍ටු දෙකේ තේකොළ මුදලාලිත් හිටියා හරි..හි එයාල නැතුව ප්‍රසිද්ධ රටම දන්න මිනිස්සු ඔක්කොම හිටියේ දකුණේ...

.. අර මාස 6 ඇතුලේ හිටපු දකුණේ තුන් දෙනා නම් නමගිය උදවිය නෙමෙයි. " නම ගිය" කියන විශේෂණ පදය මේ සමීක්ෂණයට අදාළ නැහැ. මොකද ඒක සාපේක්ෂ දෙයක්. නිරපේක්ෂ දෙයක් උනානම් මේ සමීක්ෂණයට ඒ විශේෂණ පදය ඇතුලත් කරන්න තිබුන..
රටේ ආර්ථිකය 60% වඩා තියෙන්නේ කොළඹ අතේ. ලංකාවේ ව්‍යාපාරික අගනුවර කොළඹ