සිංහල දන්න එව්න් වරෙව්......

thanujaka

Well-known member
  • ඇත්ත කියන්න බය වෙන්න මොනාහරි හේතු තිබ්බ කියමුකො,,:nerd:
    ඒත් බිම ඉඳගන්න මිනිස්සු බයවෙන හේතුව මොකද්ද බන්?

    ඕකට බිම ඉඳගන්න කතාවම හේත්තු කරේ ඇයි?
    :oo::oo:

    නෑ උඹ ඔය හිතන් ඉන්නේ අනිත් පැත්තට..
    මෙහෙම හිතපන් ඕක..
    ඔය කියන්නේ බිම ඉදගන්න වගේම ඇත්ත කියන්නත් බයවෙන්න දෙයක් නෑ කියල..
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    නෑ උඹ ඔය හිතන් ඉන්නේ අනිත් පැත්තට..
    මෙහෙම හිතපන් ඕක..
    ඔය කියන්නේ බිම ඉදගන්න වගේම ඇත්ත කියන්නත් බයවෙන්න දෙයක් නෑ කියල..
    ඕකට බිම ඉඳගන්න කතාවම හේත්තු කරේ ඇයි?:oo::oo:
    ඒකෙ අමුතු විසේසත්වයක් නෑනෙ
     

    thanujaka

    Well-known member
  • ඕකට බිම ඉඳගන්න කතාවම හේත්තු කරේ ඇයි?:oo::oo:
    ඒකෙ අමුතු විසේසත්වයක් නෑනෙ

    මේ ලෝකේ 100%කම බයවෙන්න අවශ්‍ය නැති දේ තමයි බිම ඉදගන්නවා කියන එක..
    බයවෙන්න කොහොමටත්ම හේතුවක් නෑ බිම ඉදගන්න..
    බිම ඉදගන්නවා වගේම බයවෙන්න ඕනේ නැති දෙයක් තමයි ඇත්ත කියනවා කියන එකත් කියන එකයි ඔතනින් කියන්නේ..
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මේ ලෝකේ 100%කම බයවෙන්න අවශ්‍ය නැති දේ තමයි බිම ඉදගන්නවා කියන එක..
    බයවෙන්න කොහොමටත්ම හේතුවක් නෑ බිම ඉදගන්න..
    බිම ඉදගන්නවා වගේම බයවෙන්න ඕනේ නැති දෙයක් තමයි ඇත්ත කියනවා කියන එකත් කියන එකයි ඔතනින් කියන්නේ..
    හරි හරි පුතේ:):):) දැන් තමයි තේරුනේ:cool::cool:
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඇත්ත කියන්න ලැජ්ජා වෙන්න ඔනේ නැති එක දන්නවා නේ,ඔය බිම ඉඳගන්න එකෙන් කියන්නෙ මෙකයි,ඔකට විවිධ අර්ථකතන දෙන්න පුළුවන්,නමුත් ඔකෙන් කියවෙන්නෙ තමුන් මොන අමාරු තත්වයට වැ‍ටුනත් කාටත් වරදක් නැති ‍රැකියාවක් කරගන ජිවිත් උනාට ලැජ්ජාවක් වෙන්න ඔනේ නැ කියන එකයි.ඔකේ ඇතුලන්තයේ තියෙන සත්‍ය අර්ථය ඔකයි.

    සමහරු ලොකු තැන් වලින් බිමට වැ‍ටුනාම බිම ඉඳගන ගොඩ එන්න කැමති නැ නේ,අනික් අයට පෙයි කියලා,අන්න එ අයට කියන්න තියන එකක් තමා ඔය.