ඇත්ත කියන්න බය වෙන්න මොනාහරි හේතු තිබ්බ කියමුකො,,
ඒත් බිම ඉඳගන්න මිනිස්සු බයවෙන හේතුව මොකද්ද බන්?
ඕකට බිම ඉඳගන්න කතාවම හේත්තු කරේ ඇයි?![]()
නෑ උඹ ඔය හිතන් ඉන්නේ අනිත් පැත්තට..
මෙහෙම හිතපන් ඕක..
ඔය කියන්නේ බිම ඉදගන්න වගේම ඇත්ත කියන්නත් බයවෙන්න දෙයක් නෑ කියල..




