මහින්දට ශිෂ්ඨ විදිහට බනින්න තිබ්බ මහින්ද ශිෂ්ඨ විදිහට හිටපු හමුදාපතිට සැලකුවනං.
මහින්දට ශිෂ්ඨ විදිහට බනින්න තිබ්බ මහින්ද ශිෂ්ඨ බිස්නස් එකක් කලා නං.
මහින්දට ශිෂ්ඨ විදිහට බනින්න තිබ්බ මහින්ද වැලිවේරියෙදි, කටුනායකදි, හලාවතදි මිනිස්සුන්ව ශිෂ්ඨ විදිහට කඳුලු ගෑස් වගේ දෙයක් පාවිච්චි කල්ල විසිරුවා හැරියනං.
මහින්දට ශිෂ්ඨ විදිහට බනින්න තිබ්බ මහින්ද ශිෂ්ඨ විදිහට ණය වෙලා රට ණය උගුලක හිර නොකලනං.
මහින්දට ශිෂ්ඨ විදිහට බනින්න තිබ්බ මහින්ද ශිෂ්ඨ විදිහට පොඩ්ඩක් හොරාකාල නැවැත්තුවනං.
උඹට ශිෂ්ඨ විදිහට රෙප් දෙන්න තිබ්බ උඹ වෙන මොකක් හරි ත්රෙඩ් එකක් දැම්මනං.
රෙප් පවර් එක 2යි සිඞ්හලු

ඒ නිසා කපන්න වෙන්නෙ 1යි.
ඒ ගැන දුකයි.
කමක් නෑ. කවද හරි වැඩිවෙන්නැතෑ.
වැඩි වුන දාක කපන්නං මතක තිබ්බොත්.
උඹට සුභ අනාගතයක්.