සිගරට් බොන ලංකාවේ කෙල්ලෝ අඩු ඇයි?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේක දාන්න හිතුනේ බීච් වල බිකිනි අඳින ලංකාවේ කෙල්ලෝ අඩු ඇයි කියල දාල තිබ්බ පොස්ට් එක හින්ද.
    බිකිනි වගේම සිගරට් බොන එකත් ලංකාවේ කෙල්ලෝ වැඩිය කරන්නේ නැහැ නේ. සුද්දියෝ නන් කරනවා ගේමක් නැතුව. ලංකාවේ කොල්ලෙක් සිගරට් එකක් බොන එක සාමාන්‍ය දෙයක් උනත් කෙල්ලෝ කරනවා අඩුයි නේ. ඉතින් උඹල දන්න සිගරට් බොන ලංකාවේ කෙල්ලෝ ඉන්නවද? මම අදහස් කරන්නේ ලංකාව ඇතුලේ (ලංකාවේ උන් පිටරටදී නන් සිගා ගහනවා ඇති). ප්‍රසිද්දියේ නැති වුනත් හොටලෙකදී, function එකකදී, පාටි එකකදී වගේ සිගා එකක් ගහන උන්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    girl-with-hookah_1157-5254.jpg

    අපේ office 1කෙ පොඩි කෙල්ලෝ innawa {age 20 - 24} ගහන
    පිස්සු හැදෙනවා උබ කොහෙද බන් ඉන්නේ ලංකාවේ කෙල්ලෝ තේ කඩ අස්සේ ඕවා ගහන්නේ නැ
    යන්නේ SHISHA Lounge වලට
    hookah Bar තියෙන්නේ ඕවට අම්බානෙක කෙල්ලෝ එනවා 20 25

    ගෙදර ගෙනල්ලා ගහන්න බඩු ගන්න වෙනම තියෙනවා

    best-shisha-in-sri-lanka.jpg

    Shisha Hub
    Hookah store in Colombo
    Address: No 50, 4 Colombo - Galle Main Rd, Colombo 00400
     
    Last edited:

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පිරිමින්ට සාපේක්ෂවනම් අඩුයි. එත් පිරිමි කරන හැම දේම උනුත් කරනවා
    -නයිට් ක්ලබ්
    -නයිඩ් ඩිජේ ෆන්ෂන් වල
    -ලොකු ලොකු පාටි වල
    මං දැකලා තියෙනවා උන් පට්ට ආසයි පිල් දාන්නයි හෑෂ් ගහන්නයි
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔපිස් වල ඉන්නවා සිගරට් බොන ඔතාගෙන බොන උනුත්

    HR, marketing wage un wenna ona ehenan?

    කොකේන් ගහන දාතූ සුනක දේනූ ඉන්නවා බන්! හොයන්න ඕනා

    Pitakotuwe pare inna unuth gahanawane owa.

    girl-with-hookah_1157-5254.jpg

    අපේ office 1කෙ පොඩි කෙල්ලෝ innawa {age 20 - 24} ගහන
    පිස්සු හැදෙනවා උබ කොහෙද බන් ඉන්නේ ලංකාවේ කෙල්ලෝ තේ කඩ අස්සේ ඕවා ගහන්නේ නැ
    යන්නේ SHISHA Lounge වලට
    hookah Bar තියෙන්නේ ඕවට අම්බානෙක කෙල්ලෝ එනවා 20 25

    ගෙදර ගෙනල්ලා ගහන්න බඩු ගන්න වෙනම තියෙනවා

    best-shisha-in-sri-lanka.jpg

    Shisha Hub
    Hookah store in Colombo
    Address: No 50, 4 Colombo - Galle Main Rd, Colombo 00400

    Shisha wenama scene ekak ne ban. Eka ciga gahillata wadiya poddak wenas ne. wenama athal ekak ne thiyenne.
    Beedi bona achchilath innawane. Eka wenama siddiyak ne.

    පිරිමින්ට සාපේක්ෂවනම් අඩුයි. එත් පිරිමි කරන හැම දේම උනුත් කරනවා
    -නයිට් ක්ලබ්
    -නයිඩ් ඩිජේ ෆන්ෂන් වල
    -ලොකු ලොකු පාටි වල
    මං දැකලා තියෙනවා උන් පට්ට ආසයි පිල් දාන්නයි හෑෂ් ගහන්නයි

    Ah ow. Club wala nan wenawa athi. api ithin owata yanawaya. :P
     
    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    මේක දාන්න හිතුනේ බීච් වල බිකිනි අඳින ලංකාවේ කෙල්ලෝ අඩු ඇයි කියල දාල තිබ්බ පොස්ට් එක හින්ද.
    බිකිනි වගේම සිගරට් බොන එකත් ලංකාවේ කෙල්ලෝ වැඩිය කරන්නේ නැහැ නේ. සුද්දියෝ නන් කරනවා ගේමක් නැතුව. ලංකාවේ කොල්ලෙක් සිගරට් එකක් බොන එක සාමාන්‍ය දෙයක් උනත් කෙල්ලෝ කරනවා අඩුයි නේ. ඉතින් උඹල දන්න සිගරට් බොන ලංකාවේ කෙල්ලෝ ඉන්නවද? මම අදහස් කරන්නේ ලංකාව ඇතුලේ (ලංකාවේ උන් පිටරටදී නන් සිගා ගහනවා ඇති). ප්‍රසිද්දියේ නැති වුනත් හොටලෙකදී, function එකකදී, පාටි එකකදී වගේ සිගා එකක් ගහන උන්.

    පළමුව: සිගරට් බොන්න එපා,
    මම දන්නා හුගක් අය(පිරිමි සහ ගැණු) දැන් සිගරට් බොන්නේ නෑ (Chain Smoke කරන්නේ නැහැ)

    හැබය් මම වැඩකර තියෙන හැම තැනම කෙල්ලෝ smoke කරනවා. මව සිගරට් වලට ඇබ්බැහි කරෙත් කෙල්ලෙක් :p. හුගක් අය දැන් social smokers ලා (එ කියන්නේ යාළුවොත් එක්ක party එකක විතරය් බොන්නේ)
     
    • Like
    Reactions: dfgrendezvous

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    Kello public smoking nokaranna hethuwa tama lankawe unge duupath maanasikathwaya. Nikamata hitapan office eke smoking area eke smoke karala office ekata ena tikata e ganita katha 100k hadala tiyei. Ape office eketh ganu nobonne ekai. Functions waladi balannone arrears cover karana hati
     
    Habai bun function waladith office eke unma ne inne. awul nadda ethakota?

    පළමුව: සිගරට් බොන්න එපා,
    මම දන්නා හුගක් අය(පිරිමි සහ ගැණු) දැන් සිගරට් බොන්නේ නෑ (Chain Smoke කරන්නේ නැහැ)

    හැබය් මම වැඩකර තියෙන හැම තැනම කෙල්ලෝ smoke කරනවා. මව සිගරට් වලට ඇබ්බැහි කරෙත් කෙල්ලෙක් :p. හුගක් අය දැන් social smokers ලා (එ කියන්නේ යාළුවොත් එක්ක party එකක විතරය් බොන්නේ)

    Aniwa. Social smoking wage ekak thamai mamath adahas kare. Dawasa gane siga gahana un hondatama adui.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔය ස්පා වල බඩු පොට් වල උන් සිගා ගහනවා කියලා අහලා තියෙනවා...
    ඒත් මම නම් එහෙම නෝමල් කෙල්ලෝ සිගරට් හගනවා දැකලා නෑ....
     
    • Like
    Reactions: dfgrendezvous

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    ඔය ස්පා වල බඩු පොට් වල උන් සිගා ගහනවා කියලා අහලා තියෙනවා...
    ඒත් මම නම් එහෙම නෝමල් කෙල්ලෝ සිගරට් හගනවා දැකලා නෑ....
    this is true. once spa girl ask me ," do I have any cigarettes"
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ඕක තිරනය වෙන්නෙ Class එක අනුව, ඉස්ස්ර මටත් කෙල්ලෙක් සිගරට් බොනවා කිව්වම මැජික් වගෙ, අමුතු ජිවියෙක් විදියට හිතුවෙ, එක පාරක් අපි බොන ස්මොකින්ග් එරියා එකක කෙල්ලෙක් සිගරට් එකක් බිලා මම එක යලුවොන්ටත් ඇවිත් කිව්වා, :D ඒ තරම් ගොඩෙ :D

    ඒත් කාලෙත් එක්ක අශ්‍රය කරන සමාජෙ වෙනස් උනාම දැන් ඒක නොමල් වෙලා, ඒත් ඒ කෙල්ලො පරිස්සම් වෙනවා පිට උන් ඉස්සරහා නොගහන්න, තාම ගොඩක් උන් ඕක වැරදියට හිතන නිසා,
    සමහර ලේඩිස් සැලොන් තියෙනවා, උන් වෙනම ස්මොකින් ඒරියා තියන් ඉන්න, ගිහින් සිගරට් එකක් ගහලා ලිප්ස්ටික් දාලා තියෙන පර්ෆියුම් ඔක්කොම ගහන් එනවා, උන්ට පබ්ලික් ප්ලේස් වල ගහන්න බැරි නිසා ඒතන සේෆ්,

    කෙල්ලො සිගා ගන්න, කෙල්ලො වෙනම කඩ සෙට් කරන් ඉන්නෙ, ගොඩක් ඇන්ටිලා කරන පොඩි කඩ, කෝල් එකක් දීලා අපු ගමන් ඇන්ටි සෙට් කරලා තියෙනවා ඩන්හිල් ටික බ්‍රව්න්පේපර් බැග් එකකට දාලා,

    ජොයින්ට් නම් කෙල්ලො තනියම ගන්නෙ නැ, මොකද උන් ඔතන්න දන්නෙ නැ, සමන්යෙන් කපල් ඉන්නවා දෙන්නම ජොයින්ට් ගහන, ඒ කොල්ලො තමයි බඩු හොයගෙන ඔතලා දෙන්නෙ,

    පොඩි මිනිහා ගන්ජා ගැහුවම ඌ ගන්ජා කාරයා උනාට,,, හයි ක්ලාස් පාටි වල ජොයින්ට් කියන්නෙ සාමන්ය දෙයක්, හොදම බොක්කෙ ෆිට් ටිකක් නම් කෙල්ලො කොල්ලො වෙනම ගහනවා, පිට උන් ඉන්නවා නම් කෙල්ලො ටික වෙනම ගහනවා,

    සමහර කෙල්ලො ඉන්නවා, ඩන්හිල් විතරයි බොන්නෙ, සමහර කෙල්ලො ඉන්නවා ජොයින්ට් එක විතරයි ගහන්නෙ, සමහරු පාටි වල විතරයි, සමහර කෙල්ලොන්ට ප්‍රශ්නයක් ආවම සිගා ගහන්නම ඕන,

    ඒත් එකක් මතක තියගන්න ඕන, කෙල්ලො බිව්වම ජොයින්ට් ගැහුවම පට්ට ආතල්, බොරින්ග් නැ චුට්ටක් වත්, ඒත් උන් නොදන්න කමට ගහලා වැඩි උනොත් නම් පට්ට චාටර් වෙනවා,,​
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේක දාන්න හිතුනේ බීච් වල බිකිනි අඳින ලංකාවේ කෙල්ලෝ අඩු ඇයි කියල දාල තිබ්බ පොස්ට් එක හින්ද.
    බිකිනි වගේම සිගරට් බොන එකත් ලංකාවේ කෙල්ලෝ වැඩිය කරන්නේ නැහැ නේ. සුද්දියෝ නන් කරනවා ගේමක් නැතුව. ලංකාවේ කොල්ලෙක් සිගරට් එකක් බොන එක සාමාන්‍ය දෙයක් උනත් කෙල්ලෝ කරනවා අඩුයි නේ. ඉතින් උඹල දන්න සිගරට් බොන ලංකාවේ කෙල්ලෝ ඉන්නවද? මම අදහස් කරන්නේ ලංකාව ඇතුලේ (ලංකාවේ උන් පිටරටදී නන් සිගා ගහනවා ඇති). ප්‍රසිද්දියේ නැති වුනත් හොටලෙකදී, function එකකදී, පාටි එකකදී වගේ සිගා එකක් ගහන උන්.

    night club ekak peththe gihin balapanako,