මේක දාන්න හිතුනේ බීච් වල බිකිනි අඳින ලංකාවේ කෙල්ලෝ අඩු ඇයි කියල දාල තිබ්බ පොස්ට් එක හින්ද.
බිකිනි වගේම සිගරට් බොන එකත් ලංකාවේ කෙල්ලෝ වැඩිය කරන්නේ නැහැ නේ. සුද්දියෝ නන් කරනවා ගේමක් නැතුව. ලංකාවේ කොල්ලෙක් සිගරට් එකක් බොන එක සාමාන්‍ය දෙයක් උනත් කෙල්ලෝ කරනවා අඩුයි නේ. ඉතින් උඹල දන්න සිගරට් බොන ලංකාවේ කෙල්ලෝ ඉන්නවද? මම අදහස් කරන්නේ ලංකාව ඇතුලේ (ලංකාවේ උන් පිටරටදී නන් සිගා ගහනවා ඇති). ප්‍රසිද්දියේ නැති වුනත් හොටලෙකදී, function එකකදී, පාටි එකකදී වගේ සිගා එකක් ගහන උන්.

ඒ තරම් ගොඩෙ