සිගිති පාතාලය

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28


    මේ වගේ පොඩි කැරියෝ නිසා තමයි Rap Industry එක විනාස වෙන්නේ
    මෙය ඔබගේ අවධානය පිණිසයි...අම්මේ තාත්තේ පොඩි උන්ව ගෙට ගන්න...
    :yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපි මොකද්ද කරන්න ඔ්නෙ දැන් :sorry:
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දැන් මුන් බනින්නෙ මොකාටද?

    මොකක්ද සින් එක.

    මුන් ගුටි කාලද ?

    දුකටද කියවන්නෙ...

    නැත්නම් මෙකත් සිංදුවක්ද?

    මෙලො මගුලක් තෙරෙන්නෙ නැ ඔයි. නිදාන කතාවත් එක්කම ඊලග විඩියො එක දාපන් දරුවො.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ලගට අඩගහල තරු පනින්න කනේපාරක් දුන්න නම් මුන්ගේ ලොරි ටෝක් දෙන ලෙඩේ එකෙන්ම හොද වෙයි..මොක්කුද බන් මේ මානසික ලෙඩ්ඩු..උන්වත් දන්නේ නෑ උන් කියන්නේ මොනාද කියල..දෙන්නේ ලොරි ටෝක් එත් ෆෝන් කාඩ් එක දාගන්න අම්මගෙන් 50 ඉල්ලන්නේ..හරිහමන් ජාතකයක් නැති අවජාතක හැත්ත..
     
    • Like
    Reactions: lodbrok