සින්හළු තොපිලට කෙල්ලව එපා වෙලා තියනවද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබත් කාට හරි ඇරපු එකක ප්‍රතිඵලයක් තමයි ඔය උබට හම්බුනේ ඒක හින්ද ඒ ගැන හිතන්ඩ එපා..

    ඔව් , එහෙම වෙන්න පුලුවන්...

    බුදු දහම ඇත්තක් නම් හරි... අපිට ජිවිතේ වෙන හැම දේම උපේක්ෂාවෙන් බලන්න පුළුවන් එක ඇත්ත නම්...

    එත් ඉතින් මම තාම බුදු දර්ශනේ 100% විශ්වාස කරන්නේ නෑ කියල උබ දන්නවනේ..

    මම මේ දවස් වල study කරගෙන යනවා...
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Mata dawasak Mage Ex messege ekak ewwa.."I lost my purse u have gave me" kiyala..

    Mama reply kara "Whos This" kiyala..
    No reply..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Habai ekak hondataa umbalata meter wei..
    Ammala ge adaraya tharam adarayak umbalata me loke kohenwath hambawenne na..mata eka 200% sure..

    Kello adre na kiyanna ba adarei .

    Habai umba kiwwane ekaparama ayn wenawa kiyala kello..
    Ammala hamadaatama api gana wada wenawa bnz..
    Apen banumuth ahanawa..
    Ammala tharam uthum kattiya na kiyala therenne kellonge boru shobana eliyata eddi puthila


    ඔව් බන් ඉතින් අම්මලාගේ ආදරේ වෙනස් එක biological බැදීමක් නේ,,
    එක ඉතින් කොහොමත් සංසන්දනය කරන්න බෑ

    නැ බන් උබට එවා ඇවිත් නැ ඔය මට කෙල්ලගෙන් ආපු msg එකක් ඉයෙ

    කෙල්ලො එකම මැසෙජ් එකම කොටන්නෙ නැනෙ පෙරෙන්

    මට සැක උබට කෙල්ලෙක් හිටියාද් කියලා :P

    ok:dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mata dawasak Mage Ex messege ekak ewwa.."I lost my purse u have gave me" kiyala..

    Mama reply kara "Whos This" kiyala..
    No reply..

    මට මිට කලිනුත් 2ක් බුට් තිබ්බ...

    මට උන් කවදාවත් msg කරේ නෑනේ බන් බුට් තිබ්බට පස්සේ...

    මගේ මොකක් හරි අව්ලක් ඇති :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක මට කෙල්ලන්ගෙන් අහන්න ඕනේ.. එත් මේකේ ඔරිමජිනල් කෙල්ලෝ නැති නිසා සින්හලුගෙන් අහන්න හිතුන...

    තොපි කෙල්ලෙක්ට ලවු කර කර ඉද්දි,, ඒ කෙල්ලව එපා වෙලා තියනවා ද? වෙන කෙල්ලක් නිසා හෝ කෙල්ලගේ වැරද්දක් නිසා? - ow wena kello nisa newei kellage kiyawilla nisa..parakku unoth hari kohe hari giyoth hari drink ekak damoth hari kiyawanawa kiyawillak homba kadenna ganna ahaki a welawata :angry::angry::angry:

    උබ ලවු කරන උබත් ලවු කරන උබට වැරදි මුකුත් නොකරන , උබ පෙන්නලා දෙන වැරදි වැරදි හදාගන්න .., කොටින්ම කිව්වොත් 'හොද කෙල්ලක්'ව එපා වෙන්න පුළුවන් ද? - naha ehema unoth lassanata love eka gala gena yawi kiyala hithenawa

    තොපිට එහෙම වෙලා/ හිතිලා තියනවද? - ow ow niggo :baffled::baffled::baffled:

    මට හිතා ගන්න බෑ බන් දෙන්නට දෙන්න හොද සම්බන්දෙක ඉන්නකොට එක පාරට එපා වෙන්නේ කොහොමද කියල... - ehema thama love kiyanne hith dekak ekka karana ganu denuwak ne.. hitha ridena wada karama reject wenawa auto

    ඕක ගැනුන්ට විතරක් තියන මානසිකත්වයක් ද? - ane manda ban

    සින්හළු අත්දැකීම් නැත්තන් මේක ගැන අහල තියන දේවල් ගැන හරි කියාගෙන යමල්ල... - apita un wagema untath apiwa epa wenawa ban a hati.. wisadumak na ithin mari mari jeewath weyan :dull::dull::dull:

    මම බිල ෆෝන් ඔෆ්ෆ් කරගෙන සින් 2,3ක් නම් උනා...

    එත් ඒවා පස්සේ අවුලක් නෑ කිව්ව..

    අනේ මන්ද.. :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් , එහෙම වෙන්න පුලුවන්...

    බුදු දහම ඇත්තක් නම් හරි... අපිට ජිවිතේ වෙන හැම දේම උපේක්ෂාවෙන් බලන්න පුළුවන් එක ඇත්ත නම්...

    එත් ඉතින් මම තාම බුදු දර්ශනේ 100% විශ්වාස කරන්නේ නෑ කියල උබ දන්නවනේ..

    මම මේ දවස් වල study කරගෙන යනවා...

    අනිවාර්යෙන් බලෙන් හරි උපේක්ශාවෙන් බලන්ඩම වෙනව..දාල ගියා කියල මොකද කරනෙ බෙල්ලෙ වැල දාගන්ඩද වැඩක් නැ, ඒ කෙල්ලව මරන්ඩද කිසිම වැඩක් නැ, ඔයිට වඩා අඩු රියක්ශන් උනත් කිසිම තේරුමක් නැ, මේ මැරෙනා ටික කාලෙට මක්කට කාටවත් හතුරුකම් කරනවද...

    බුද්ධාගමේ කියාල තියෙනව රවුමක් ගැන , කවුරු හරි දෙන්නෙක් හම්බෙන්ඩ ඉන්නවනම් අනුව ඒ රවුම ඇතුලට එනව..හම්බෙන්ඩ නැත්තන් කවදාවත් මූනවත් දකින්ඩ වෙන්නෙ නැ.. ඒ කෙල්ල උබට හම්බෙන්ඩ උන්න කෙනෙක් ඒකයි හම්බුනේ ඒක ගැන හිතල සතුටු වෙයන්..:yes::yes:



     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ
    මගෙ අසනීපෙවත්, මට කෙල්ලෙක් නැති එකවත් නෙමේ..

    පුලුවන්නං කියපල්ල එහෙනං මොකක්ද කියල

    ජීවත් වෙන එක..:yes::yes:
     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ
    මගෙ අසනීපෙවත්, මට කෙල්ලෙක් නැති එකවත් නෙමේ..

    පුලුවන්නං කියපල්ල එහෙනං මොකක්ද කියල

    උබෙ අනාගතෙ අතපය වාරු නැති උනහම උපයගත්තු දෙයක් නැති කමින් හිගා කන හැටි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිවාර්යෙන් බලෙන් හරි උපේක්ශාවෙන් බලන්ඩම වෙනව..දාල ගියා කියල මොකද කරනෙ බෙල්ලෙ වැල දාගන්ඩද වැඩක් නැ, ඒ කෙල්ලව මරන්ඩද කිසිම වැඩක් නැ, ඔයිට වඩා අඩු රියක්ශන් උනත් කිසිම තේරුමක් නැ, මේ මැරෙනා ටික කාලෙට මක්කට කාටවත් හතුරුකම් කරනවද...

    බුද්ධාගමේ කියාල තියෙනව රවුමක් ගැන , කවුරු හරි දෙන්නෙක් හම්බෙන්ඩ ඉන්නවනම් අනුව ඒ රවුම ඇතුලට එනව..හම්බෙන්ඩ නැත්තන් කවදාවත් මූනවත් දකින්ඩ වෙන්නෙ නැ.. ඒ කෙල්ල උබට හම්බෙන්ඩ උන්න කෙනෙක් ඒකයි හම්බුනේ ඒක ගැන හිතල සතුටු වෙයන්..:yes::yes:




    Maruna nam hari ne bn...:oo:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්

    උබ ලවු කරන උබත් ලවු කරන උබට වැරදි මුකුත් නොකරන , උබ පෙන්නලා දෙන වැරදි වැරදි හදාගන්න .., කොටින්ම කිව්වොත් 'හොද කෙල්ලක්'ව එපා වෙන්න පුළුවන් ද? :confused:


    :lol::lol::lol: මෙහෙම කෙල්ලෙක් හම්බුනොත් කියහන් බෙහෙතකට හොයන්නේ