"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක අන්තිම බොළඳ බාල කතාවක් වෙලා. ළමා ටෙලි නාට්‍යයකට වඩා අතිශය බොළඳ අන්තිම බාල ගනයේ ලව් කතාවක් දැන් යන්නේ. කතාව දැන් යන්නේ කොහෙද කියලවත් අධ්‍යක්ෂකවරු දන්නේ නැහැ. තමන් ලියන්නේ මොනවද කියලවත් අන්තිමට දන්නේ නැහැ. ඇත්තටම ඉස්සර විකාශනය උන කඩුල්ල , කන්දේ ගෙදර , ගිරය වගේ කතා කොච්චර උසස් මට්ටමක තිබුනද. රඟපෑම් හරිම ස්වාභාවිකයි. දැන් ඉන්නේ නළුවෝද . එක්කෝ මේක අපේ රටේ කරුමේ. හොඳ උසස් ගුණාත්මක අධ්‍යක්ෂවරුන් සහ රංගන ශිල්පින් නොමැතිවීම අප කල පෙර පාපයක් ද. මොනවා උනත් W.Jayasiri කියන්නේ උසස් රංගන ශිල්පියෙක්. මෙතුමා වගේ කෙනෙක් ඇ යි මෙවැනි බාල ටෙලි නාට්‍ය තුල රඟපාන්නේ . ආර්ථික ප්‍රශ්න ද

    පරණ නාට්ටි හොඳයි තමා. ඒකේ විවාදයක් නෑ. ඒත් දැන් යන නාට්ටි එක්ක බැළුවම සිඳු කියන්නේ සෑහෙන්න ඉස්සරහින් ඉන්න නිර්මානයක්. ඒකේ විවාදයක් නෑ. අවුරුදු ගානකින් ටිවී නොබලපු මම ටීවි බැලුවේ සිඳු නිසා. කථාව ලියන සමන් එදිරිමුණි ස්ක්‍රිප්ට්‍ එක ඩයලොග්ස් සුපිරියට ලියනවා. අළුත් විදියට හිතලා.

    සොරතගේ දෙබස්, ලොකු හාමුදුරුවන්ගේ දෙබස්, පාන්දර දර පාන්. ඔව්ව හිතල ලියනවා කියන්නේ ගේමක් තමා.
    කථාවේ සුපිරිම චරිතේ කරන්නේ ලොකු හාමුදුරුවෝ. ඒකේ දෙකක් නෑ. ඊට පස්සේ නන්දිපාල. ඊට පස්සේ හිං බබ. ඊට පස්සේ පොඩි සාදු, රෙජී, චුට්ටේ, තරිඳු, දරපාං, තරිඳුගේ මාමා ඔය ඔක්කොම සුපිරියට රඟපානවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කතාව දිග් ගස්ස්නවද නැද්ද කියන එක ගැන අපිට ළඟදිම දැන ගන්න පුලුවන්.

    තාත්වික නොවන කතාවක මොන රසවින්දනයක් ද මිත්‍රයා. ප්‍රැක්ටිකල් නැති අතාත්වික නිර්මාණයක් රස විඳින්න පුලුවන්නම් එම රස විඳින පුද්ගලයාගේ මානසික මට්ටම කොතනද යි කියා ලේසියෙන් අවබෝධ කරගත හැකිය. එක්තරා අවස්ථාවක මට දමිල ච්ත්‍රපටයක් බම්බලපිටියේ මෙජස්ටික් සිනමා ශාලාවේදී නැරබීමට ආරාධනාවක් ලැබුණි. මා සාමාන්‍යයෙන් දමිල සහ හින්දි ච්ත්‍රපට බලන්නේ නැති උනත් මාගේ මිතුරියකගේ බලවත් ඉල්ලීම මත එහි යාමට සිදු වුනි. එහිදී ප්‍රධාන නළුවා වුයේ " වික්‍රම්" ය.. ච්ත්‍රපටය පටන් ගන්නා අවස්ථාවේදී වික්‍රම් ගේ නම තිරයේ දර්ශනය විය. එවිට ප්‍රේක්ෂකයින් ඔල්වරසන් දෙමින් සිනමා ශාලාවේ නටමින් විසිල් ගසන්නට විය. මෙවැනි බාල රසයක් සහිත මිනිසුන් පිරිසක් ද අප අතර සිටි. ඔබද එවැනි පුද්ගලයින් අතර තවත් කෙනෙකි .
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අරමුණ කතාව දිග්ගැස්සීම. මම කතාව බලන්නේ w ජයසිරි රඟපෑම නිසා . උබට මුලු කතාව පුරාවට තදබල රසයක් තියනවද ?

    ඔව්. ලොවෙත් ඔව්. ඊලඟ කොටස එනකන් බලාගෙන ඉන්නේ. පොඩි කාලේ වගේ බන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    සැබෑ ජීවිතයේදී රටේ සිදුවන විලම්බීත වලට වැඩිය කතාවක් ගැන හිතන එක සැහැල්ලුවක් වෙනව කියල මට හිතෙනවා.:D

    ගෙවල් වල වැඩ නැති ගෘහණියන්ට තමයි ඕව හදල තියෙන්නෙ :D

    මේක අන්තිම බොළඳ බාල කතාවක් වෙලා. ළමා ටෙලි නාට්‍යයකට වඩා අතිශය බොළඳ අන්තිම බාල ගනයේ ලව් කතාවක් දැන් යන්නේ. කතාව දැන් යන්නේ කොහෙද කියලවත් අධ්‍යක්ෂකවරු දන්නේ නැහැ. තමන් ලියන්නේ මොනවද කියලවත් අන්තිමට දන්නේ නැහැ. ඇත්තටම ඉස්සර විකාශනය උන කඩුල්ල , කන්දේ ගෙදර , ගිරය වගේ කතා කොච්චර උසස් මට්ටමක තිබුනද. රඟපෑම් හරිම ස්වාභාවිකයි. දැන් ඉන්නේ නළුවෝද . එක්කෝ මේක අපේ රටේ කරුමේ. හොඳ උසස් ගුණාත්මක අධ්‍යක්ෂවරුන් සහ රංගන ශිල්පින් නොමැතිවීම අප කල පෙර පාපයක් ද. මොනවා උනත් W.Jayasiri කියන්නේ උසස් රංගන ශිල්පියෙක්. මෙතුමා වගේ කෙනෙක් ඇ යි මෙවැනි බාල ටෙලි නාට්‍ය තුල රඟපාන්නේ . ආර්ථික ප්‍රශ්න ද

    W.ජයසිරි කිව්ව මමනම් දැන් ඕන එකක රඟපානව, ජීවත් වෙන්න සල්ලි එපැයි කියල.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තාත්වික නොවන කතාවක මොන රසවින්දනයක් ද මිත්‍රයා. ප්‍රැක්ටිකල් නැති අතාත්වික නිර්මාණයක් රස විඳින්න පුලුවන්නම් එම රස විඳින පුද්ගලයාගේ මානසික මට්ටම කොතනද යි කියා ලේසියෙන් අවබෝධ කරගත හැකිය. එක්තරා අවස්ථාවක මට දමිල ච්ත්‍රපටයක් බම්බලපිටියේ මෙජස්ටික් සිනමා ශාලාවේදී නැරබීමට ආරාධනාවක් ලැබුණි. මා සාමාන්‍යයෙන් දමිල සහ හින්දි ච්ත්‍රපට බලන්නේ නැති උනත් මාගේ මිතුරියකගේ බලවත් ඉල්ලීම මත එහි යාමට සිදු වුනි. එහිදී ප්‍රධාන නළුවා වුයේ " වික්‍රම්" ය.. ච්ත්‍රපටය පටන් ගන්නා අවස්ථාවේදී වික්‍රම් ගේ නම තිරයේ දර්ශනය විය. එවිට ප්‍රේක්ෂකයින් ඔල්වරසන් දෙමින් සිනමා ශාලාවේ නටමින් විසිල් ගසන්නට විය. මෙවැනි බාල රසයක් සහිත මිනිසුන් පිරිසක් ද අප අතර සිටි. ඔබද එවැනි පුද්ගලයින් අතර තවත් කෙනෙකි .

    දෙමළ ෆිල්ම් වල හැටි ඒ. සිල්ම් ගැන කතා කරලා කථාව ට්‍රැක් පන්නන්න එපා. දෙමල විල්ම් ගැන කතා කරන්න ඕනේ නම් වෙනම ත්‍රෙඩ් එකක් දාලා ඒකට එන්න. මම දෙන්නම් දෙමල ෆිල්ම් වලට උත්තර. ලෝකේ හොඳම කථා රචකයෝ ඉන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටිවල කියලා ඔයා නොදන්නවා ඇති සහොදරයා. ඔයා බලල තියෙන්නේ එක දෙමළ ෆිල්ම් එකක් විතරයි. හොඳ දෙමළ බලල නෑ ඔයා මම හිතන්නේ. අනික වික්‍රම් කියන හාදයා කොච්චර තාත්වික නළුවෙක්ද කියල දන්නෙ නැතුව වගේ කතාව. ෆිල්ම් පටන්ගන්නකොට විසිල් ගහන එක දෙමළ ෆිල්ම් වල හැටියක්. ඉස්සර සිංහල ෆිල්ම් වල ගාමිනි ෆොන්සේකා සීන් එකට එනකොටත් ඔහොමයි නේ. ෆිල්ම් එකේ ගාමිනි ගහගන්නකොට හොල් එකේ මිනිස්සුත් ගහනවා.. :lol::lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia

    වින්දන රසය අර්ථ දැක්වීම සාපේක්ෂ දෙයකි. සෑම දෙයක්ම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ගේ මල් මාලා සහ ගල් මුගුරු දෙස උපේක්ෂාවෙන් බැලිය යුතුය.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    දැන් හොදයි කියන්න දේවල් මොන field එකේද බන් තියෙන්නේ ...අර ආනන්ද අබේනායක වගේ ටික දෙනෙක් සියුම් තැන් පවා හොදට හිතල direct කරනවා ...දැන් කාලේ එකක් හොද වෙනකොට තව එකක් අවුල්...." රතු අහස " අනිත් හැමදේම අංගසම්පුර්ණ වෙනකොට script එකෙන් last episode දෙක තුන කාල දැම්ම ...අධ්‍යක්ෂණය කලේ හෙර්බට් රන්ජිත් ...ඒ වෙලත් script එක අන්තිම කොටස් තුනේදී කනවා ...." සත්පතිනි " background score අවුල් ...ගොඩක් උදාහරණ තියනවා ....එකට හේතුව තරුණ එවුන් තමයි main time line එකේ යන dramas අධ්‍යක්ෂණය කරන්නේ ගොඩක්...ඉතින් අනිත් ඔක්කොම හොද උනත් අධ්‍යක්ෂණයෙන් කෙලව ගන්නවා ...දැන් බලපන් ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ විස්මිත තිර නාටක රචකයෙක් ...හැබැයි එයාගේ direction උසස් මට්ටමක නෑ ...ජැක්සන් ඇන්තනි හොද රංග ධරයෙක් කියනවනේ නමුත් අධ්‍යක්ෂණය උසස් මට්ටමක නෑ ...අධ්‍යක්ෂණය තිරනාටකය සංගීතය රංගනය ඔක්කොම හරියට තියෙන්න ඕනි ...අද කාලේ නැත්තෙත් ඒකමයි ...එක්කෝ නිර්මාණයක් fantasy වෙන්න ඕනි ...එක්කෝ reality වෙන්න ඕනි ...මුන් මේ දෙක කවලම් කරන්න ගිහින් තමයි කෙලවගන්නේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දෙමළ ෆිල්ම් වල හැටි ඒ. සිල්ම් ගැන කතා කරලා කථාව ට්‍රැක් පන්නන්න එපා. දෙමල විල්ම් ගැන කතා කරන්න ඕනේ නම් වෙනම ත්‍රෙඩ් එකක් දාලා ඒකට එන්න. මම දෙන්නම් දෙමල ෆිල්ම් වලට උත්තර. ලෝකේ හොඳම කථා රචකයෝ ඉන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටිවල කියලා ඔයා නොදන්නවා ඇති සහොදරයා. ඔයා බලල තියෙන්නේ එක දෙමළ ෆිල්ම් එකක් විතරයි. හොඳ දෙමළ බලල නෑ ඔයා මම හිතන්නේ. අනික වික්‍රම් කියන හාදයා කොච්චර තාත්වික නළුවෙක්ද කියල දන්නෙ නැතුව වගේ කතාව. ෆිල්ම් පටන්ගන්නකොට විසිල් ගහන එක දෙමළ ෆිල්ම් වල හැටියක්. ඉස්සර සිංහල ෆිල්ම් වල ගාමිනි ෆොන්සේකා සීන් එකට එනකොටත් ඔහොමයි නේ. ෆිල්ම් එකේ ගාමිනි ගහගන්නකොට හොල් එකේ මිනිස්සුත් ගහනවා.. :lol::lol:

    795237.png
     
    නියමෙට තියෙන්න ඇති හෝල් එකේ මිනිස්සු ගහ ගන්නකොට!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් හොදයි කියන්න දේවල් මොන field එකේද බන් තියෙන්නේ ...අර ආනන්ද අබේනායක වගේ ටික දෙනෙක් සියුම් තැන් පවා හොදට හිතල direct කරනවා ...දැන් කාලේ එකක් හොද වෙනකොට තව එකක් අවුල්...." රතු අහස " අනිත් හැමදේම අංගසම්පුර්ණ වෙනකොට script එකෙන් last episode දෙක තුන කාල දැම්ම ...අධ්‍යක්ෂණය කලේ හෙර්බට් රන්ජිත් ...ඒ වෙලත් script එක අන්තිම කොටස් තුනේදී කනවා ...." සත්පතිනි " background score අවුල් ...ගොඩක් උදාහරණ තියනවා ....එකට හේතුව තරුණ එවුන් තමයි main time line එකේ යන dramas අධ්‍යක්ෂණය කරන්නේ ගොඩක්...ඉතින් අනිත් ඔක්කොම හොද උනත් අධ්‍යක්ෂණයෙන් කෙලව ගන්නවා ...දැන් බලපන් ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ විස්මිත තිර නාටක රචකයෙක් ...හැබැයි එයාගේ direction උසස් මට්ටමක නෑ ...ජැක්සන් ඇන්තනි හොද රංග ධරයෙක් කියනවනේ නමුත් අධ්‍යක්ෂණය උසස් මට්ටමක නෑ ...අධ්‍යක්ෂණය තිරනාටකය සංගීතය රංගනය ඔක්කොම හරියට තියෙන්න ඕනි ...අද කාලේ නැත්තෙත් ඒකමයි ...එක්කෝ නිර්මාණයක් fantasy වෙන්න ඕනි ...එක්කෝ reality වෙන්න ඕනි ...මුන් මේ දෙක කවලම් කරන්න ගිහින් තමයි කෙලවගන්නේ

    Well said!!!:yes:
     
    reality එක පෙන්වන කතාවක් සත්‍ය සිද්ධියක් වෙන්නම ඕනද?
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    එයයි අර 'ගයනියි' හොඳ දෙකයි පණහෙ ලව් සීන් වලට තමයි. කතාවට කිසිම පන්නරයක් දුන්නෙ නම් නෑ මට හිතෙන විදියට
    kauwda dan ragapanna hodai kiwwe.. hodai kiwwe ehema neme :growl:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    nandipaala ta inna manta ragapanna puluwan hodata. minihagen kawuru hari director kenek hoda wadak gaththe nathnam aparade
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන විදිහට නම් අදින් සිදු ඉවර වෙන්ඩ ඔනෙ, සමහර විට මේ දවස් වල උන දේවල් කාට හරි පේන හීනයක් වෙන්ඩත් පුලුවන්,
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    යන විදිහට නම් අදින් සිදු ඉවර වෙන්ඩ ඔනෙ, සමහර විට මේ දවස් වල උන දේවල් කාට හරි පේන හීනයක් වෙන්ඩත් පුලුවන්,

    මරු එකට තියේවි එහෙම හීනයක් නම්!
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :no::no:
    අද ඉවර වෙයි කියල හිතන්න අමාරුයි මචං

    ඔව් වෙන්නත් පුළුවන් පොඩි සිද්දීයක්නේ යන්නේ දවසකට. ඉවර උනොත් නම් දුකයි. පුදුම ආසාවකින් බලන්නේ මිනිස්සු. TV එක නැත්තම් online හරි බලනවා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    S5_zpsvhdqa1wf.jpg

    ඉස්සර මමත් දුක හිතුනම මගේ බලු පැටියත් එක්ක මෙහෙම කතා කරා.