සිරස TV එකටත් කෙල වෙයිද?

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සිරස TV එකටත් කෙල වෙයිද?

    දැන් සිරසත් ITN වගේ වෙයි මචන්ලා..
    සුසාර දිනාල් ඔන්න චන්දෙ ඉල්ලනවලු ආණ්ඩුවට...

    අද නාම යෝජනා බාරගෙන කියන්නේ..


    Source - News 1st
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අද කුඩ්ඩෝන්ට හොරුන්ට තක්කඩින්ට බල්ලොන්ට ගියරටේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපල්ලා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සුසාර දිනාල් විතරක් නෙමෙයි, S.M. මරික්කාර් කියන පොරත් ඉල්ලනවා, තව එකෙක් සරත් ෆොන්සේකගේ පක්ශෙන් ඉල්ලනවා. පක්ශ තුනකින් තුන් දෙනෙක් ඉල්ලනවා සිරසේ.. ඔය සෙට් එක ලිස්ට් එකෙන් ගෙනාවේ නැ කියලා තමා කලින් මහරාජ රනිල් එක්ක තරහා උනේ..