සිරාගේ_මොළේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,526
    113
    අපමණ අගයක් රටට දෙන්න ආපු අපේ සිරිසේන උන්නැහේ ඊයේ කියනවා ශෝෂල් මීඩියා තහනම් කරපු එකෙන් දවසට මිළියන 200 ලාබයක් ලැබුවලු ටෙලිකොම් එකයි - TRC එකයි !

    ඒ ඩුබයි වට්ටක්කෙට නොතේරෙන තැන් ටිකක් ආර්ථික විද්‍යාව නොදන්න මම පැහැදිලි කරලා දෙන්නම්

    දවසේ මිලියන 200 ඒ කියන්නේ කෝටි 20 කැපුනේ අසරණ මිනිසුන්ගෙන්

    අලගෙඩියට පොල් ගෙඩියට නෙවෙයි සංනිවේදනයට පවුලේ එකෙකුට කතා කරන්න ලාබ ඩේටා කෝල් නොතිබුන නිසා ගිණි ගනන් නෙට්වර්ක් වලට නෝමල් කොල් වලට කැපුන සල්ලි ඒ..

    චැට් එකකින් ලාබෙට ශත ගානෙන් කියාගන්න තිබුන පණිවිඩේ sms එකකින් රුපියල් 3 විතර ගෙවලා කියන්න ගිහින් කැපුණ මුදල්..

    උඹලා කෝටි 20 හොයනකොට ඒ මුදල වැය උනේ එකම දේ කරන්න එදාට වඩා වැඩියෙන් ගෙවන්න උන නිසා චුට්ටක් ඔය අලේට තේරෙනවා නම් හිතයි..

    උඹලා කෝටි 20 හොයනකොට අදාල නෙට්වර්ක් සමාගම කියක් හොයාගන්න ඇත්ද?..

    වෙන එකක් තියා ටෙලිකොම් කොටස් 50% ආසන්න ගානන් බහුජාතික බුවල්ලන්ට හිමිකාරිත්වය තියෙනකොට ( http://www.slt.lk/si/about-us ) මේ රටේ අසරණ අපේ සල්ලි කෝටී කීයක් රටෙන් පිටට මේ ටිකට යන්න ඇත්ද කියලා..?

    ආර්ථික ඝාතන වලට සුදු ඇදුම් අන්දලා ලස්සන කරන්න එපා ඒක ජාතික අපරාධයක් !



     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මම හිතන්නේ මෙතුමා කට වහගෙන පැත්තකට වෙලා ඉන්න තරමටම මෙතුමාට හොද පාටයි.:lol::lol::lol:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගවයෙක් ඕකා..
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මිලියන 200න් ගොඩක්ම යන්නෙ ලංකාවේම මිනිස්සුන්ගේ සල්ලි. කව්රුත් බලල නෑ online වැඩ නිසා ලංකාවට සල්ලි කොච්චර එනවද කියලා ? අනෙක Hotel trade එක වගේ social media වලින් run වෙන business. මේ හැමදේම ලංකාවට එළියෙන් එන සල්ලි. ලංකාව දියුණු වෙන්න තියන ප්‍රධානම මාර්ග මේව. මේ දේවල් නිසා නැති වෙන්නේ ඒ අදායම. ඒක අපේ වගේ රටකට ඉතාම අහිතකරවිදිහට බලපානවා . ඉස්සෙල්ලම ගිරාම සේවක මහත්තයට ඉන්ටෙර්නෙට් Basics උගන්නන්න ඕනේ...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිටන් ඉතින් පිටරට කාට කතා කරන්නද ඔය පකයට ඕවා තේරෙන්නේ නෑ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    67.gif


    ආර්ථික ඝාතන වලට සුදු ඇදුම් අන්දලා ලස්සන කරන්න එපා ඒක ජාතික අපරාධයක් !
    මහ බැංකු වංචාව පියවන්න ඔය වගේ කී ගුණයක් ඕනද ආයිබෝං...​
     
    Last edited:

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ආර්ථික ඝාතන වලට සුදු ඇදුම් අන්දලා ලස්සන කරන්න එපා ඒක ජාතික අපරාධයක් !
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ෂොෂල් මීඩියා නැති උනාම ටෙලිකොම් එකයි ටීආර්සී එකයි ලාභ ලබන විදිය දන්න කෙනෙක් පොඩ්ඩක් විස්ථර කරපන්කෝ?