සිරාවට කෝ බං Radioactive ??

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපි නිකමට හිතමු radioactive කෙල්ලෙක් සහ කෙල්ලෙක්ගේ අයිඩී එකෙන් එන්නෙ කියලා... එතකොට එහෙම ආවානම් මෙච්චර කල් එයා හිටපු විදිහට එලකිරි එකේ නිදහසේ ඉන්න පුලුවන්ද.එයා කියන දේවල් සීරියස් විදිහට මේකෙ අය සලකයිද. එතන ප්‍රශ්නයක් තියනවා:rolleyes:

    watching_u

    mei eyaa wenna one..

    මේ ඉන්නේ රේඩියෝඇක්ටිව් වත් ද? හැබැයි මේ කෙල්ලෙක් :dull::dull::dull:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......

    ඇයි බන් මට උබව මාකලොස් වගේ පෙන්නේ?
    :dull::dull::dull::(

    ඇස් පරික්ෂා කරගනින් සින්හළු...:sorry::sorry:
    උබට ලොකු අවුලක් තියෙන්නේ...:dull::dull:
    ගම්පහ Eye clinic තියනවා දවස් පහේම...:):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අදත් ගහනවා බන්...:frown::frown:
    අද අමාරු mission එකක් තියෙන්නේ:sorry::sorry:
    රැට තමා යන්න තියෙන්නේ:(:(
    රැට ඉන්න සොම්බියෝ හරි දරුනුයි:dull::dull:
    මරන්නත් බෑ..:no::no:
    හැංගෙන්න හරි දුවන්න හරි තමා පුළුවන් :baffled::baffled:
    හෙටත් එහෙම පෙනෙයිද දන්නේ නෑ :sorry::sorry:
    හැබැයි උබවනම් පේන්නෙම Radeoactive වගේ බන් :rofl::rofl:

    කැමති එකක් හිතා ගනින් බං මට මොකද. :P:P
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අදත් ගහනවා බන්...:frown::frown:
    අද අමාරු mission එකක් තියෙන්නේ:sorry::sorry:
    රැට තමා යන්න තියෙන්නේ:(:(
    රැට ඉන්න සොම්බියෝ හරි දරුනුයි:dull::dull:
    මරන්නත් බෑ..:no::no:
    හැංගෙන්න හරි දුවන්න හරි තමා පුළුවන් :baffled::baffled:
    හෙටත් එහෙම පෙනෙයිද දන්නේ නෑ :sorry::sorry:
    හැබැයි උබවනම් පේන්නෙම Radeoactive වගේ බන් :rofl::rofl:
    uba nikan markhalo wage :eek::lol:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මාකොලස් කාරයත් ගම්පහ උඹත් ගම්පහ. උඹ ඌම තමා. ලොක්කට රිපෝර්ට් කලා. :lol::lol:

    ඇයි සිංහලු නපුරු වැඩ කරන්නේ..:(:(
    අත් වැරදීමකින් මාරු උනේ :sorry::sorry:
    කාටවත් කරදර කරන්නේ නෑ..:eek::eek:
    සොම්බිස්ලාවත් ඔච්චර නපුරු නෑ :frown::frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි සිංහලු නපුරු වැඩ කරන්නේ..:(:(
    අත් වැරදීමකින් මාරු උනේ :sorry::sorry:
    කාටවත් කරදර කරන්නේ නෑ..:eek::eek:
    සොම්බිස්ලාවත් ඔච්චර නපුරු නෑ :frown::frown:

    ලල්ල ලල්ල ලා.. උඹේ මාකොලස් එක ඉවරයි. :lol::lol::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලල්ල ලල්ල ලා.. උඹේ මාකොලස් එක ඉවරයි. :lol::lol::rofl:

    :lol::lol::lol: mu markhaloce nemei ban :dull: mu wanna-be-marcalose kenek wage :oo::oo::oo:

    aru "sinhalu" kiyaddi ohoma nemei daanne..."sidhalu" kiyala :rofl::rofl::P

    oya u neme ban. markhaloce karaya awe halo gahanna elakiri thread ekata. oka ethakota elakiri gena mona labbakwath danne ne. math ekka mara gannawa halo game eke. markhaloce nama dagena aweth oya halo game eka gahanna oka. name anthima part eka HaloCe kiyanne halo game eka. game eke uge profile eka thibbeth oka mathaka vidihata. oya anith eka 2010 ekek. ara sonnaya GT aiya dapu halo thread eke weli weli indala thama form une.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oya u neme ban. markhaloce karaya awe halo gahanna elakiri thread ekata. oka ethakota elakiri gena mona labbakwath danne ne. math ekka mara gannawa halo game eke. markhaloce nama dagena aweth oya halo game eka gahanna oka. name anthima part eka HaloCe kiyanne halo game eka. game eke uge profile eka thibbeth oka mathaka vidihata. oya anith eka 2010 ekek. ara sonnaya GT aiya dapu halo thread eke weli weli indala thama form une.

    තොපිට තමයි ගහන්න ඕනේ කබ්බෝ ෆෝම් කරනවට :growl::growl::frown:. තව ඕකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියලා TV සීරිස් එකක් තියෙනවා කියලා කිව්ව එකාව හම්බ උනොත් අම්මපා :rofl::rofl:...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    තොපිට තමයි ගහන්න ඕනේ කබ්බෝ ෆෝම් කරනවට :growl::growl::frown:. තව ඕකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියලා TV සීරිස් එකක් තියෙනවා කියලා කිව්ව එකාව හම්බ උනොත් අම්මපා :rofl::rofl:...

    :lol::lol::lol: