අඩෝ නෑ බන්.. එක සැරයක් හැටන් ගියා ටහිකෙයි අප්පෝ හෙන ට්රැෆික් එක..එපා උනා නාකියෝ එක්ක... අරහෙන වැඩිය එහෙම නෑ බන්.... මැද්දෙන් සෙට් වෙනවා ඔක්කොම එකට. ඒ උනාට අරහෙන් තමා යන්න ලේසිම කුරුවිට පැත්තෙන්......
හැටන් පාර කිලොමිටර් 6 වගේ කියලනේ කියනෙ .. එරත්න පාර 14ක් විතර වගේලු හරියටම් දන්නේ නෑ..
හැටන් තමා ලේසිම බන්..
හැටන් පාරෙන් ගියාම සෙනග සෙට් වෙන්නෙ මහගිරිදබෙන් බන්..
ඊට මෙහා සෙනග අඩුයි සාපේක්ශව
කුරුවිට පාර ලේසි නෑ කියල උබ කියනේ පඩිපෙල් අඩුවෙන් සෙට් වෙන නිසා බන්
ඒ උනාට කූඩැල්ලො එහම හොදට ඉන්නව හොදට ඔයපාරේ
ටොර්ච් එකක් එහෙම අනිවාරෙන් අරන් යමන් එරත්න පාරෙන් යනවනම්

එපා උනා නාකියෝ එක්ක... අරහෙන වැඩිය එහෙම නෑ බන්.... මැද්දෙන් සෙට් වෙනවා ඔක්කොම එකට. ඒ උනාට අරහෙන් තමා යන්න ලේසිම කුරුවිට පැත්තෙන්......