සිරිපාදේ දවස් දෙකෙන් ගිහින් අවහකිද?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අඩෝ නෑ බන්.. එක සැරයක් හැටන් ගියා ටහිකෙයි අප්පෝ හෙන ට්‍රැෆික් එක.. :baffled: එපා උනා නාකියෝ එක්ක... අරහෙන වැඩිය එහෙම නෑ බන්.... මැද්දෙන් සෙට් වෙනවා ඔක්කොම එකට. ඒ උනාට අරහෙන් තමා යන්න ලේසිම කුරුවිට පැත්තෙන්......
    හැටන් පාර කිලොමිටර් 6 වගේ කියලනේ කියනෙ .. එරත්න පාර 14ක් විතර වගේලු හරියටම් දන්නේ නෑ..

    හැටන් තමා ලේසිම බන්..

    හැටන් පාරෙන් ගියාම සෙනග සෙට් වෙන්නෙ මහගිරිදබෙන් බන්..
    ඊට මෙහා සෙනග අඩුයි සාපේක්ශව

    කුරුවිට පාර ලේසි නෑ කියල උබ කියනේ පඩිපෙල් අඩුවෙන් සෙට් වෙන නිසා බන්

    ඒ උනාට කූඩැල්ලො එහම හොදට ඉන්නව හොදට ඔයපාරේ

    ටොර්ච් එකක් එහෙම අනිවාරෙන් අරන් යමන් එරත්න පාරෙන් යනවනම්

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes::yes:

    මචන් කිතුල්ගල උනත් හොදට හොයල බලල නාන්න තියන තැනකින් නාපන්.:)
    මීට සතියකට විතර ඉස්සෙලා , හෝමගම කඩේක වැඩ කරන කොල්ලෙක් නැතිවුනා කිතුල් ගල ගිහන්:(

    thanks for the advice Machan.....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes::yes:

    මචන් කිතුල්ගල උනත් හොදට හොයල බලල නාන්න තියන තැනකින් නාපන්.:)
    මීට සතියකට විතර ඉස්සෙලා , හෝමගම කඩේක වැඩ කරන කොල්ලෙක් නැතිවුනා කිතුල් ගල ගිහන්:(

    kodi seen eka nisa patalila neda ban.
    Mama siripaade yanne na ban dan..
     
    Last edited:

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    රත්නපුර පාර 12Km
    එරත්න පාර 18Km
    හෑටන් පාර 6Km

    රත්නපුර සහ එරත්න පාර තමයි ලස්සනම පාරවල් දෙක
    රත්නපුර පාරෙ නම් පඩි තියනව...එරත්න පාරෙ නම් එහෙම නෑ...හෑටන් පාරට වඩා ඒ පාරවල් දෙකම හරිම නිදහස්...මිනිස්සු වෑඩිය නෑ...
    හෑටන් පාරෙ යන කොට නල්ලතන්නියේ ඉදන්ම මලුව පේනව....එතකොට ගතියක් නෑ...විඩාව වෑඩියි....
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රත්නපුර පාර 12Km
    එරත්න පාර 18Km
    හෑටන් පාර 6Km

    රත්නපුර පාරෙ පොඩි බයවෙන ගතියක් තියනව . තනියෙන් යන්වනන් හැටන් තමයි හොඳම.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙලාව හිතේ තියන් ප්ලෑන් එකත් හිතේ තියන් වෙලාව ගැන කතා නොකර සිරීපාදේ කරුණාකරන එක තමා හොඳ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැටන් පාර කිලොමිටර් 6 වගේ කියලනේ කියනෙ .. එරත්න පාර 14ක් විතර වගේලු හරියටම් දන්නේ නෑ..

    හැටන් තමා ලේසිම බන්..

    හැටන් පාරෙන් ගියාම සෙනග සෙට් වෙන්නෙ මහගිරිදබෙන් බන්..
    ඊට මෙහා සෙනග අඩුයි සාපේක්ශව

    කුරුවිට පාර ලේසි නෑ කියල උබ කියනේ පඩිපෙල් අඩුවෙන් සෙට් වෙන නිසා බන්

    ඒ උනාට කූඩැල්ලො එහම හොදට ඉන්නව හොදට ඔයපාරේ

    ටොර්ච් එකක් එහෙම අනිවාරෙන් අරන් යමන් එරත්න පාරෙන් යනවනම්

    මොන මහගිරි දඹයක්ද?... ඉදීකටුපානටත් යටට වෙනකන් සෙනග ඉන්නවා. බ්ලොක් එක සෙට් වෙනවා. අපේ මෝඩ මිනිස්සු නිසාම තමා බ්ලොක් එක ඇති වෙන්නේ. පෝලිම් එකක් බහිනකොට පෝලිම් 05කින් උඩට නගින්න යනවා. හැටන් පාර නම් තනිකරම වහක්. හොඳම පාර එරත්න පාර තමා... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිස්සුද බන්
    කුරුවිට තමයි දුරම පාර
    රත්නපුර තමයි නගින්න අමාරුම පාර
    මොකද නගින්න පඩි වැඩියි
    හැටන් තමයි ලේසිම සහ දුර අඩුම පාර
    අනිත් පාරවල් වල දුරෙන් බාගයකටත් වඩා අඩු දුරක් තියෙන්නේ මතක විදියට නම්
    අනික ඔක්කොම පාරවල් එකට හම්බුවෙන්නේ නෑ
    රත්නපුර පලබද්දල පාරයි කුරුවිට එරත්න පාරයි විතරයි මගදි සෙට් වෙන්නේ
    හැටන් එක සෙට් වෙන්නේ නෑ
    ටිකක් උඩට ගියාම නම් ගාල කඩාගෙන ගියාම පුලුවන් හැටන් පාරට යන්න
    සෙනග නම් වැඩිම හැටන් තමා​

    හැටන්පාරේ මහගිරි දඹේ පටන්ගන්න හරියේ ඒ කියන්නේ ගෙත්තම්පාන ඉවරවෙනකොටම පොඩි කැලෑපාරක් තියෙනවා රත්නපුරා පාරට සෙට් වෙන. ඒකෙන් ගිහිල්ලා (ටෝර්ච් අරගෙන යන්න ඕන. ලයිට් නෑ. තනි කැලේ) ගියොත් කිසි වදයක් නැතුව රත්නපුරා පාර පැත්තෙන් මහමලුවට කරුණාකරන්න පුළුවන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ඔෆිස් එකේ සෙට් එක හෙට යනවා, හැටන් පැත්තෙන් යන්නේ..
    අද උදේ ඉදලා උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ,
    මළුව වැඳලා ඇවිල්ලම තමයි කරන ඕනම දෙයක් කරන්නේ..
    කට ඉස්සර කරගන්න එපා.. තමන්ට පුළුවන් උපරිම භක්තියෙන් කැප වෙලා යන්න..
    එද්දි නම් අපි කිතුල්ගල හරියෙන් නාන්න තමයි හිතන් ඉන්නේ..

    ඒක විහිලුවක්... නිර්මාංශී වීම කියන්නේ ප්‍රතිපත්තියක්. ඒක දවසකට රකින එක හොඳයි එක දවසක්වත් නොරකිනවට වඩා. ඒත් දිගටම ප්‍රතිපත්තිගරුක වෙනවා කියන්නේ බොඩක් හොඳ දෙයක්.. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැටන් පාරෙන් යනවනම් වෙලාව යනවා අඩුයි බන්..
    අනිත් පාරවල් දෙකේ නම් වෙලාව යනවා වැඩ්යි ඒත් පුලුවන් දවස් දෙකෙන් ,හැබැයි මහන්සි වැඩ්යි

    මුලින් යන අයනම් සීතගගුලෙන් නාලා , අඩුම තරමින් දෙහි බෑයකින් මූන අතපය අතුල්ල හෝදගෙන යන්න, තව කාසියක් පිරිසිදු කරල පඩුරක් විදියට දකුනු අතේ ගැටගහනවා , සමන්දෙවියන්ට බාර වෙනව මේ කෝඩුකාරයින් පරිස්සමෙන් සිරිපාදේ වැදල එන්න ලැබෙන්න කියලා.

    තව සුදු රෙදි කෑල්ලක් අරන් යන්න..හිස තියල සිරිපතුල නමදින්න
    ඉදික‍ටු ,නූල් බොල නම් එතන කඩවලින් ගතහැකියි

    කඩවල කෑම ,බීම නම් ගනන් වැඩියි උඩට යන්න යන්න

    ඉර සේවය බලන්න ටාගට් කරන්ව නම් හවස නගින්න එපා හැටන් පාරෙන් නම් .
    එහෙම උනොත් උඩමලුවට කලින් යන්න පුලුව්න් නිසා ලොකු වෙලාවක් ඉන්න වෙන්වා.. උඩ සෙනග වැඩි නම් ..වැඩි වෙලා ඉන්න දෙන්නෑ

    හැටන් බ්ලොක් එක සෙට් උනාම ඔය කියන තරම් ලේසි නෑ පුතා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකනම් සිරා.... කොටු කාරයෝ පරිස්සමෙන්... අපිනම් යද්දී බොන්නේවත් නෑ හොඳ නැති නිසා..... එද්දිනම් ගහනවා... යද්දී කිසිමදෙයක් කරන්නේ නෑ... කට පරිස්සම් කරන යනවා.... මොකා උනත් බෑ බෑ ගගා නැග්ගොත් ආයේ එනවා බොරු.....

    :oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැටන්පාරේ මහගිරි දඹේ පටන්ගන්න හරියේ ඒ කියන්නේ ගෙත්තම්පාන ඉවරවෙනකොටම පොඩි කැලෑපාරක් තියෙනවා රත්නපුරා පාරට සෙට් වෙන. ඒකෙන් ගිහිල්ලා (ටෝර්ච් අරගෙන යන්න ඕන. ලයිට් නෑ. තනි කැලේ) ගියොත් කිසි වදයක් නැතුව රත්නපුරා පාර පැත්තෙන් මහමලුවට කරුණාකරන්න පුළුවන්.

    hm. eka thamai mama kiwwe gaala kadagena giyama puluwan kiyala.
    Siradaape mulin yanawa nam hatton gihin wadak na ban.
    ape un lesiyata thoraganne hatton route ekane.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැටන් බ්ලොක් එක සෙට් උනාම ඔය කියන තරම් ලේසි නෑ පුතා...

    ape unmai boruwata block karaganne godak welawata.
    bahinna thiyena patthenuth naginawa.
    eka paarak udata waradi patthen apu unwa policiyen mahagiridambe pallehata elewwa. apith kegahuwa polimata aith paninna hadaddi.
    Ai ban podi un tiyagenath innawa polime.
    adu padu hodata tiyena un polim panala yanawa.
    :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hm. eka thamai mama kiwwe gaala kadagena giyama puluwan kiyala.
    Siradaape mulin yanawa nam hatton gihin wadak na ban.
    ape un lesiyata thoraganne hatton route ekane.

    :eek:
    රත්නපුරෙන් නැගලා අහවල් එකකටද හැටන් පාරට සෙට් වෙන්නේ?:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ape unmai boruwata block karaganne godak welawata.
    bahinna thiyena patthenuth naginawa.
    eka paarak udata waradi patthen apu unwa policiyen mahagiridambe pallehata elewwa. apith kegahuwa polimata aith paninna hadaddi.
    Ai ban podi un tiyagenath innawa polime.
    adu padu hodata tiyena un polim panala yanawa.
    :baffled::baffled::baffled:

    මේ පාර නම් බහිනකොට ගේම ඉල්ල ඉල්ල බැස්සේ. එල කොල්ලො සෙට් එකකුත් සෙට් උනා බහිනකොට. මෝඩ ආතල් ගන්න සෙට් එකක් නෙමෙයි. පොයින්ට් එකට කතා කරන ස්එට් එකක්. ලස්සනට පාර හදාගෙන බැස්සා. ඒත් ගොං හරක් වගේ නගිනවා. පාර විනාස කරලා. කෑම කාපුවා හැම තැනම. පහල කඩවලට වඩා සිගරට් තියෙනවා උඩ. කොච්චර චෙක් කරත් හොරෙන් ගෙනියනවා. කාලකන්නි වේ** පුතාලට තේරෙන්නේ නෑ ඇවිලෙන්න ගත්තොත් වෙන විනාසේ. ගස් කොච්චර විනාස වෙනවද කියලා... සිරිපාදේ කියන්නේ මට නම් ට්‍රිප් එකක් නෙමෙයි. හැම අවුරුද්දෙම බොහොම භන්තියෙන් යන ගමනක්. ආතල් ගන්න සිරිපාදේ යන්න ඕනේ නෑ නේ. ආතල් ගන්න කදූ නගිනවා නම් පු* ඉරාගෙන නගින්න හයිකිං ට්‍රක් කියන්නම් මම ඕන තරම්.... :angry:
     
    lankawe un gana nam katha karala wadak na ban
    :oo::oo::oo::baffled::baffled::baffled:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මමත් දැන් ටිකකට ඉස්සෙල්ල සිරීපාදෙ ගිහින් ආව, මුලුගමනට ගිය කාලය දවස් 1 පැය 5 යි, ගමනෙ විස්තර පසුවට..........