Poddak balala kiyannako.300% in year neda?ඔවු බන්. මේදවස් වල ජිවත්වෙන්නෙ අමාරුවෙන්. එකයි බැලුවෙ මෙහෙම දෙයක් වත් කරල ගොඩ එන්න කියල.
මචන් දැනට මාස දෙකයි රන්කලේ . තව මාස දෙකක් බලල කියන්න පුලුවන් හරියටම. මේ අවුරුද්දෙ අන්තිමට තමයි මාකට් එකට දාන්නෙ. මම හිතනව අවුරුද්දට 300% මගේ තියාගන්න පුලුවන් කියල. දැනට මගේ මැනුවල් යන්නෙත් 300% වගේ. ඒත් මම ලොකු කැපිටල් එකක් දානව. මගේ රිස්ක් එක වැඩියි. නමුත් හැමෝටම එහෙම කරන්න බෑ. එකයි AI යූස් කරලය පොඩි කැපිටල් එකකින් කරන්න පුලුවන් දෙයක් හැදුවෙ.
------ Post added on Mar 27, 2021 at 1:03 PM
ඔව් බන්.Poddak balala kiyannako.300% in year neda?
මේ මාසෙ@bestdivx backtesting karapu result penanna puluwanda
හෙග් හෙග් හී. සෑර්ට වගේ අපෙත් චරිත දෙකක් තියෙනව. මට හිතුන අපිත් වෙනස් වෙන්න ඕන කියල.Danui dakke.@bestdivx mokada nikan tharahin wage thread eka start karala thiyenne?
Ela bn thanksඔව් බන්.
බයිනෑන්ස් අකවුන්ට් එකක 1000USDT කරනව. බොටා කනෙක්ට කරන්නෙ API කී එකෙන්. දැනට දවස් 3ක් වෙනව 66USDT ක් ප්‍රොෆිට් තියෙනව. දවස් දෙකකට ලකින් තිබුන ඩම්ප් එක හොදට හැන්ඩ්ල් කරා.
තාම ඉඩක් ලැබුනෙ නෑ බන්. ඉඩක් ලැබුනම බලන්න ඕන.ado ubata uniswap front run/sniping bot kenek hadanna barida?
කටින් බතල පොන්ස්ල කියන ඒව වැඩිය හිතන්න එපා. කිව්වට කරන්නෙ නෑ කිසි දෙයක්. දකින්න ඇතිනෙ එකෙක් ගෙදරට හම්බ වෙන්න එනවා කියලා ආගිය අතක් නෑ.කරපු හොරකමක් කිව්වොත් තොට මම BTC එකක් දෙනව.
බොරු කියන්න ඕන් නෑ නෙ, ඇත්තම කියන්නම්. මේ බොටා සමග ඇන්ටි බොටෙක්, ඒ කියන්නෙ මීට විරුද්ද Strategy එකකින් රන් වෙනව. මර්කට් එක බැලන්ස් කරන්න. එකක් මගේ වියදමි. අනික වෙන අයගෙ වියදමින්. බොටාල දෙන්නම පොෆිට් කරනව, slow / මනුවල් ට්‍රේඩර්ස්ලට පාඩුව දීල.I'm wondering why would someone sell a money making trading BOT ? Why don't he make all of this money from the trading bot ?
මෙකෙනම් පාර්ට් තුන හතරක් ඉදිරියට තියෙනව. දෙකෙන් නතර වෙන්නෑ කොලුවො.zoomline part 2
කමිශන් එක උබට 5% දෙනව.ආ.. තව එකක්.. මට කීයක් දෙනවද කියලත් මේකෙ දාපන්කෝ. ගැසට් රිවස් පොන්සියන්ගෙ අනුගාමිකයෝ ඔය ප්‍රශ්නෙ අහන් එයි.![]()
Ela bn thanks
මම කිව්වොත් මටත් දෙනවද?කරපු හොරකමක් කිව්වොත් තොට මම BTC එකක් දෙනව.



බොටා ගැන නොදනී ඔය ගාණ නන් මදි ඉතින් හොදට රන් වෙන ML ඇප් එකක් දුවන්නඋබල ගෙන් ගන්න ගාන Bota Run කරන්නත් මදි ලු
මේකේ එවුන් ගැන අනුකම්පාව පහළ වෙලා![]()