සිරිපාල සහ රන්මැණිකා Crypto Trading Bot

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔවු බන්. මේදවස් වල ජිවත්වෙන්නෙ අමාරුවෙන්. එකයි බැලුවෙ මෙහෙම දෙයක් වත් කරල ගොඩ එන්න කියල. :ROFLMAO:


    මචන් දැනට මාස දෙකයි රන්කලේ . තව මාස දෙකක් බලල කියන්න පුලුවන් හරියටම. මේ අවුරුද්දෙ අන්තිමට තමයි මාකට් එකට දාන්නෙ. මම හිතනව අවුරුද්දට 300% මගේ තියාගන්න පුලුවන් කියල. දැනට මගේ මැනුවල් යන්නෙත් 300% වගේ. ඒත් මම ලොකු කැපිටල් එකක් දානව. මගේ රිස්ක් එක වැඩියි. නමුත් හැමෝටම එහෙම කරන්න බෑ. එකයි AI යූස් කරලය පොඩි කැපිටල් එකකින් කරන්න පුලුවන් දෙයක් හැදුවෙ.
    ------ Post added on Mar 27, 2021 at 1:03 PM
    Poddak balala kiyannako.300% in year neda?
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Poddak balala kiyannako.300% in year neda?
    ඔව් බන්.
    බයිනෑන්ස් අකවුන්ට් එකක 1000USDT කරනව. බොටා කනෙක්ට කරන්නෙ API කී එකෙන්. දැනට දවස් 3ක් වෙනව 66USDT ක් ප්‍රොෆිට් තියෙනව. දවස් දෙකකට ලකින් තිබුන ඩම්ප් එක හොදට හැන්ඩ්ල් කරා.
     
    Last edited:
    • Like
    Reactions: visalbro

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    @bestdivx backtesting karapu result penanna puluwanda
    මේ මාසෙ


    Screenshot from 2021-03-27 18-48-25.png


    Danui dakke.@bestdivx mokada nikan tharahin wage thread eka start karala thiyenne?
    හෙග් හෙග් හී. සෑර්ට වගේ අපෙත් චරිත දෙකක් තියෙනව. මට හිතුන අපිත් වෙනස් වෙන්න ඕන කියල. :ROFLMAO:
    ------ Post added on Mar 27, 2021 at 1:21 PM
     
    • Like
    Reactions: shenat

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් බන්.
    බයිනෑන්ස් අකවුන්ට් එකක 1000USDT කරනව. බොටා කනෙක්ට කරන්නෙ API කී එකෙන්. දැනට දවස් 3ක් වෙනව 66USDT ක් ප්‍රොෆිට් තියෙනව. දවස් දෙකකට ලකින් තිබුන ඩම්ප් එක හොදට හැන්ඩ්ල් කරා.
    Ela bn thanks
     
    • Like
    Reactions: bestdivx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,583
    86,887
    113
    ආශ්චර්යමත් රටක
    කරපු හොරකමක් කිව්වොත් තොට මම BTC එකක් දෙනව.
    කටින් බතල පොන්ස්ල කියන ඒව වැඩිය හිතන්න එපා. කිව්වට කරන්නෙ නෑ කිසි දෙයක්. දකින්න ඇතිනෙ එකෙක් ගෙදරට හම්බ වෙන්න එනවා කියලා ආගිය අතක් නෑ.
    මහ එකාල(ගැසට් රිවස් පොන්ස්) වගේම තමයි. 🤭🤭🤭
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    I'm wondering why would someone sell a money making trading BOT ? Why don't he make all of this money from the trading bot ?
    බොරු කියන්න ඕන් නෑ නෙ, ඇත්තම කියන්නම්. මේ බොටා සමග ඇන්ටි බොටෙක්, ඒ කියන්නෙ මීට විරුද්ද Strategy එකකින් රන් වෙනව. මර්කට් එක බැලන්ස් කරන්න. එකක් මගේ වියදමි. අනික වෙන අයගෙ වියදමින්. බොටාල දෙන්නම පොෆිට් කරනව, slow / මනුවල් ට්‍රේඩර්ස්ලට පාඩුව දීල.

    zoomline part 2
    මෙකෙනම් පාර්ට් තුන හතරක් ඉදිරියට තියෙනව. දෙකෙන් නතර වෙන්නෑ කොලුවො.
    ------ Post added on Mar 27, 2021 at 1:39 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,583
    86,887
    113
    ආශ්චර්යමත් රටක
    ආ.. තව එකක්.. මට කීයක් දෙනවද කියලත් මේකෙ දාපන්කෝ. ගැසට් රිවස් පොන්සියන්ගෙ අනුගාමිකයෝ ඔය ප්‍රශ්නෙ අහන් එයි. 😆
     
    • Haha
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ආ.. තව එකක්.. මට කීයක් දෙනවද කියලත් මේකෙ දාපන්කෝ. ගැසට් රිවස් පොන්සියන්ගෙ අනුගාමිකයෝ ඔය ප්‍රශ්නෙ අහන් එයි. 😆
    කමිශන් එක උබට 5% දෙනව. :ROFLMAO:

    Ela bn thanks
    Screenshot from 2021-03-27 19-40-57.png


    මචන් ඔය රතු වෙලා තියෙන්නෙ ඩම්ප් එක. ඩම්ප් එක හොදට හන්ඩල් කරා. ඊලග ඩම්ප්ස් මීට වඩා හොදට හැදල් කරන්න පුලුවන් අලුත් අප්ඩේට්ස් එක්ක. දැන් P & L එක හොදින් තියෙනව. මර්කට් එක 20% ඩවුන් බට් කැපිටල් එකෙන් 50USDT ක් තමයි අඩුවුනේ. බලපන් BTC එකට වඩා බොටා රිකවර් කරල. අපි තව බලමු. තව 30% ඩම්ප් එකක් අවොත් හොදයි
    ------ Post added on Mar 27, 2021 at 2:16 PM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113
    කරපු හොරකමක් කිව්වොත් තොට මම BTC එකක් දෙනව.
    මම කිව්වොත් මටත් දෙනවද? :P:P:P

    උබල ගෙන් ගන්න ගාන Bota Run කරන්නත් මදි ලු 🤣🤣
    මේකේ එවුන් ගැන අනුකම්පාව පහළ වෙලා 🤣🤣
    බොටා ගැන නොදනී ඔය ගාණ නන් මදි ඉතින් හොදට රන් වෙන ML ඇප් එකක් දුවන්න
    ------ Post added on Mar 27, 2021 at 2:48 PM
     
    • Love
    Reactions: bestdivx